waren ethulata
මේකයි සීන් එක මචංලා.
මම Adblock Plus එක යූස් කරනවා Chrome Firefox වල..මම මේ දවස්වල ඇඩ්සෙන්ස් දැම්ම බ්ලොග් එකකට. ඒක වැඩද බලන්න adblock එක disable කරල බැලුවත් හරියන්නේ නෑ. මගේ kaspersky තියෙන්නේ ඒවත් disable කළා. නමුත් වෙන ලැප් එකක බලද්දි හොදට පේනවා. adblocker එක අයින් කළත් ඇඩ් පෙන්වන්නේ නැති සීන් එකක් වගේ තියෙන්නේ..මේකට විසදුමක් දන්නවද?

eth weda ne ban..epa wenawa