2018 වසර උබලට කොහොමද?
උබලා මේ අවුරුද්දේ සාර්ථක වූ හා අසාර්ථක වූ අවස්ථා කියපන් බලන්න
උබලා මේ අවුරුද්දේ සාර්ථක වූ හා අසාර්ථක වූ අවස්ථා කියපන් බලන්න
Last edited:
Failed relationship,
Failed projects,



Hodama naha itin but godak dewal igena gaththa. Studies newei jeewithe gana,




අලුත් අදහස් ගැන හිතපු අවුරුද්දක්...සමස්තයක් වශයෙන් හිටපු තැනට වඩා පහළට වැටුණු අවුරුද්දක්.

කැලේ අස්සේ රින්ගද්දී මට හිතුනා කොහේ හරි කරණමක් ගහයි කියලා![]()