foreigner kenekta lankawe citizanship ganna puluwanda?

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Hi Machan

    Mage yaluwage (yaluwa sl citizen) wife US (suddiyak). eyala lankawata enawa next month wala nathara wennama. mage yaluwage wifeta puluwanda lankawe citizenship ganna. (2 years renewable visa neme. Citizanship kelinma)
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පුළුවන්. ඒත් ගන්න එකක් නෑ ඔය කිව්වට. දවස් 90 වීස එකට ඇවිත් බලන්න කියහන් මෙහෙ. සුද්දි පැදුරටත් නොකියම ආයෙ ඇමරිකා යන්නෙ.
     
    • Like
    Reactions: Necromancer

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Marry karala inne machan. eth net eke kohewath nahane ganna puluwan widihak. Me gana contact kara ganna hoda lawyer kenek hari ehema naththam danna kenek hari innawada?
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,900
    1
    28,049
    113
    පුළුවන්. ඒත් ගන්න එකක් නෑ ඔය කිව්වට. දවස් 90 වීස එකට ඇවිත් බලන්න කියහන් මෙහෙ. සුද්දි පැදුරටත් නොකියම ආයෙ ඇමරිකා යන්නෙ.

    :yes::yes::yes:

    අහවල් රෙද්දකටද බං ඒකි මේ අම්මට සිරි ලංකාවේ citizenship ගන්නෙ? ඒකිගෙ මොලේ කචල් වෙලාද නැත්තම් ජන්ම ඒරාශ්ටකයක් පලදෙන්න කාලේ ඇවිල්ලද?
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    :yes::yes::yes:

    අහවල් රෙද්දකටද බං ඒකි මේ අම්මට සිරි ලංකාවේ citizenship ගන්නෙ? ඒකිගෙ මොලේ කචල් වෙලාද නැත්තම් ජන්ම ඒරාශ්ටකයක් පලදෙන්න කාලේ ඇවිල්ලද?

    :D:D:D:D
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    :yes::yes::yes:

    අහවල් රෙද්දකටද බං ඒකි මේ අම්මට සිරි ලංකාවේ citizenship ගන්නෙ? ඒකිගෙ මොලේ කචල් වෙලාද නැත්තම් ජන්ම ඒරාශ්ටකයක් පලදෙන්න කාලේ ඇවිල්ලද?

    mage yaluwage parentslata saneepa na. eka nisa pora lankawata awa . aye yanne nalu. wife eyath ekkama enawalu.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :yes::yes::yes:

    අහවල් රෙද්දකටද බං ඒකි මේ අම්මට සිරි ලංකාවේ citizenship ගන්නෙ? ඒකිගෙ මොලේ කචල් වෙලාද නැත්තම් ජන්ම ඒරාශ්ටකයක් පලදෙන්න කාලේ ඇවිල්ලද?

    අපේ උන්ට රටවල් වලට ගිහින් නොහිතූ විදියට පින පල දෙන්නෙ. ඒ වගේ ඒ රටවල් වල ඉන්න උන්ටත් උන්ගෙ පව හරි පින හරි පල දෙන්න විදියක් තියෙන්නෙපෑ බං. ආවම තේරෙයි. වැඩියෙ ඕන නෑ එයාපෝට් එකේ ඉඳලා කොලඹ හෝටලේකට යනකොටම මර බියක් හටගන්නෙ පාරෙ දැන් මැරෙයි දැන් මැරෙයි කියල. එහෙව් එකේ ඔය වගේ රටවල් වල ලාමකව හැදුන උන්ට මෙහෙ කට්ට කනව කියන්නෙ ඉතින් අළුතෙන් ඉපදිලා එන්න වෙයි.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    අපේ උන්ට රටවල් වලට ගිහින් නොහිතූ විදියට පින පල දෙන්නෙ. ඒ වගේ ඒ රටවල් වල ඉන්න උන්ටත් උන්ගෙ පව හරි පින හරි පල දෙන්න විදියක් තියෙන්නෙපෑ බං. ආවම තේරෙයි. වැඩියෙ ඕන නෑ එයාපෝට් එකේ ඉඳලා කොලඹ හෝටලේකට යනකොටම මර බියක් හටගන්නෙ පාරෙ දැන් මැරෙයි දැන් මැරෙයි කියල. එහෙව් එකේ ඔය වගේ රටවල් වල ලාමකව හැදුන උන්ට මෙහෙ කට්ට කනව කියන්නෙ ඉතින් අළුතෙන් ඉපදිලා එන්න වෙයි.

    Mehemai machan. apita ehema therenne apita ehema lokuwata salli nathi nisa. Siri lankawa supiri samanyen hodata salli thiyanawa nam. naththam balapan parawal wala yana BMW benz goda. oya set ekatama wena ratakata yanna puluwan ne.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ehe medical bill lesi nalu bn. ita wada unta mehe ena eka lesilu. ammala hoda hospital ekaka dala bala ganna puluwanlu. us walin kassata beheth ganna ganata.

    :yes:lankawe un ithin hithan inne USA/UK kiwwahama heaven ekata giya kiyala..:Deth e ratawal wala inna un thama danne aththama seen eka. especially asian kattiya.TAX eka wadi nisa hamadema ganan.bill enakota thama puka rath wenne.:rofl:
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අපේ උන්ට රටවල් වලට ගිහින් නොහිතූ විදියට පින පල දෙන්නෙ. ඒ වගේ ඒ රටවල් වල ඉන්න උන්ටත් උන්ගෙ පව හරි පින හරි පල දෙන්න විදියක් තියෙන්නෙපෑ බං. ආවම තේරෙයි. වැඩියෙ ඕන නෑ එයාපෝට් එකේ ඉඳලා කොලඹ හෝටලේකට යනකොටම මර බියක් හටගන්නෙ පාරෙ දැන් මැරෙයි දැන් මැරෙයි කියල. එහෙව් එකේ ඔය වගේ රටවල් වල ලාමකව හැදුන උන්ට මෙහෙ කට්ට කනව කියන්නෙ ඉතින් අළුතෙන් ඉපදිලා එන්න වෙයි.

    සල්ලි තියෙනවනම් ලංකාව තමයි හොදම රට සැපේ ඉන්න පුළුවන් :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ehe medical bill lesi nalu bn. ita wada unta mehe ena eka lesilu. ammala hoda hospital ekaka dala bala ganna puluwanlu. us walin kassata beheth ganna ganata.

    Yako US wala kavuruth OTC medicine herenna anik kisi behetak ganne na nikanma dokek lagata gihin salli gewala. Hamotama insurance tiyenawa. Podima podi ledakata behetak gattath Dollars 110k 120k yanawa. Eka insurance eken pay karala mase antimata enawa doctor ge fee, beheth walata fee, test reports arawa mewa hema ekakatama giya gaastuwa saha insurance eken gewapu gastuwa. Uba hoda insurance ekak dala tibbama e siyallama pay karala satayakwath aaye uba gewanna oona na. Dental ehema nam ganan insurance demmath. E herenna oya kiyana taram aulak na.

    Hebei aulakata tiyenne doctors la appointment damapu gaman senika gihin hambenda naa. Ada leda una nam appointment ada demmama dawas 5kin 6kin passe dinee set wenne. Natinam sati 2k 3kin passe wennath puluwan. Etakota emergency room ekata yana ekai tiyenne. Ewatath gastuwa insurance eken gewanawa sampurnama. Beheth ganda mehe enawa kiyana eka nam wiswasa karanna amarui. Mokada meheta wada hoda hospital Singa, India wala oona taram tiyenawa.
     
    mekai machan . porata neme prashne thiyenne parentslata. Eyala eheta giyama insurance pattama wadi. specially medical history ekath ekka.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,597
    66,859
    113
    Spouses

    Residence visa request under this category will only be considered after 06 months of marriage life and upon continuous stay of 03 months from the date of final arrival to Sri Lanka following the fulfillment of necessary documentary proof.

    Marriage certificate attested by a competent authority in Sri Lanka or abroad in support of the marriage
    Birth certificate of Sri Lankan spouse and if the person is citizen by registration, Documents to prove citizenship certificate.
    Passport or National Identity Card of Sri Lankan spouse.
    If divorced, divorce decree if ex-spouse deceased, death certificate
    Consent of Sri Lankan spouse

    http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=153&Itemid=198&lang=en
    Children if not Sri Lankan
    Birth certificates of children
    Passport of applicant

    What are the fees applicable to my Residence visa ?
    Please click here for information about visa fees

    What is the validity period of my Residence visa?
    Your residence visa is valid for two (2) years.

    How can I renew my Residence visa?
    Applications for the extension should be made to the Department of Immigration and Emigration with a Letter of consent from Sri Lankan spouse.

    Where can I get a Residence visa renewal Application Form?
    Head office of the Department of Immigration & Emigration, Colombo.
    Download printable versions of the Application Forms here
    What are the other conditions applicable to renewal of my Residence visa ?
    Your intended stay in Sri Lanka should end at least two months before the expiry date of your travel document.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    Mehemai machan. apita ehema therenne apita ehema lokuwata salli nathi nisa. Siri lankawa supiri samanyen hodata salli thiyanawa nam. naththam balapan parawal wala yana BMW benz goda. oya set ekatama wena ratakata yanna puluwan ne.

    Uba kiyana de atta. Namuth wena ratawal wala hugak aya eda wela jeewitha gatha keruwath godak un hodata kala adala innawa. Eka e ratakata giyama wenasa therenawa hodata. Atta, lankawe salli tiyenawa nam hodata hitiyeaki. E unath sapekshawa diyunu rataka deyak karagena ehe inna eka saha salli tibila unath mehe inna eka compare karaddi mata nam wena diyunu rataka inna eka sepai. Hetuwa samaje, deyak karaganna giyama tiyena katta, neethi, sanskruthiya wage noyek dewal.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Anyway back to the main topic. Kohomada machan citizenship ganne lankawe. mona system ekatada? poddak kiyala dennako.