තරහා යනවා

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මචන්ලා මට හේතුවක් නැතිව තරහා යනවා, සමහර වෙලාවට මිනිස්සුන්ව නුරුස්සන ගතියක් දැනෙනවා , ඇඬෙන්න වගේ එනවා, ව්‍යායාම කරන්න කියලා හිතලා කරන්න්ස් හැදුවොත් එවලේට පුදුම තරහක් එනවා කරන්න්ස් හිතෙන්නෑ බිත්ති වලට ගහන්න , ෆෝන් එක පොළවේ ගහන්න පවා හිතෙනවා මේ ඇයි?

    මේක ඔයාග් අවුලක් නෙවේ, ඔයාගේ ඇගේ අදුරු බලවේගයක් ක්‍රියා කරනවා. තරහවෙන්න එපා මේකයි ඇත්ත.
    මේකට 100% නිවැරදි විසදුමක් තිබේ. P.M. මගින් හමුවන්න.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    මේක ඔයාග් අවුලක් නෙවේ, ඔයාගේ ඇගේ අදුරු බලවේගයක් ක්‍රියා කරනවා. තරහවෙන්න එපා මේකයි ඇත්ත.
    මේකට 100% නිවැරදි විසදුමක් තිබේ. P.M. මගින් හමුවන්න.

    රාළ ඔයා?
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචන්ලා මට හේතුවක් නැතිව තරහා යනවා, සමහර වෙලාවට මිනිස්සුන්ව නුරුස්සන ගතියක් දැනෙනවා , ඇඬෙන්න වගේ එනවා, ව්‍යායාම කරන්න කියලා හිතලා කරන්න්ස් හැදුවොත් එවලේට පුදුම තරහක් එනවා කරන්න්ස් හිතෙන්නෑ බිත්ති වලට ගහන්න , ෆෝන් එක පොළවේ ගහන්න පවා හිතෙනවා මේ ඇයි?

    malli umbata depration.. oluwe wena monawahari uththara nathi prashna godak thiyenawa neda?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ

    Depression