It's the same story till we die.endless hopes,endless worries,endless suffering![]()







හොදයි නරකයි දෙකම මික්ස් බං

exam 2k goda da gatta e hinda hondai![]()



2017 ta සාපේක්ෂව මේ අවුරුද්ද හොඳම නෑ. එකම එක බලාපොරොත්තුවයි ඉටු කරගන්න පුළුවන් උනේ.. සිංග ගිය එක විතරයි.. අනිත් ඔක්කොම බැරි උනා... 2019 ට්රයි කරනවා

It's the same story till we die.endless hopes,endless worries,endless suffering![]()



hmmmm... awlak ne .. hodai![]()



සතුටු වෙන්න බැරි අවුරුද්දක්
කසාද බදිනවා කියල තියන් හිටපු කෙල්ල දාල ගිහින් මගේම යාළුවෙක් එක්ක සෙට් උන... මේකේ පසු කම්පනයක් විදිහට MSc එකේ එක සෙමෙස්ටර් එකක්ම කෙලව ගත්ත
ජොබ් එක පැත්තෙන් නම් අවුලක් නෑ... දේවල් ඉගෙනගත්ත
සතුටු වෙන්න කියල තියෙන එකම දේ මගේ කියල බ්රෑන්ඩ් නිවු වාහනයක් ගත්ත
මේකේ නරක ගොඩට වෝට් කළා![]()




Exam ekakta submission ekak kara.....a long outstanding one...
2018 mula nam epa wuna.....had tough time with work

Worst year of my life...





අනේ මංදා නන්දා...........
හොදයි කියන්නත් බැ නරකයි කියන්නත් බැ...එත් දෙවියො වරමක් දුන්නොත් කාලය ආපස්සට හරවන්න හො අමතක කරන්න කැමති වසරක් ගැන..මේක එහෙම එකක්....මේ අවුරුද්ද දශමෙකින් හරි වෙනස් කරගන්න ලැබෙනව නම් මම ඔනිම දෙයක් කරනවා......

