Aquaman Review (No Spoilers)

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඉන්ෆිනිටි වොර් එක මතකයි වගෙම මතක ඇති කැප්ටන් ඇමරිකා වින්ටර් සොල්ජර් සහ සිවිල් වොර් ?
    කැප්ටන් ඇමෙරිකා මුල්ම ෆිල්ම් එක බොග. ගොන් පාර්ට් වගෙ. එත් ඊලඟ ෆිල්ම් දෙක හොඳට තිබ්බා ෆයිට් සීන්ස් එහෙම බොරු වගෙ නෙමෙ ?
    හේතුව ඩිරෙක්ටර්ස් ලා දෙන්නා
    රූසො බ්‍රදර්ස්.
    ඉන්ෆිනිටි වොර් එකයි එන්ඩ් ගෙම් එකයිත් ඩිරෙක්ට් කරන්නෙ උන් දෙන්නාම තමා

    ow comic unata bn samahara ewa sira thiynwa.infinity war nm sira.
    black panther ekath mata nm allala giya.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ow comic unata bn samahara ewa sira thiynwa.infinity war nm sira.
    black panther ekath mata nm allala giya.

    අනික මෙහෙම දෙකුත් තියෙනවා මතක නම් ගොඩාක් සුපර් හීරො කියන ෆිල්ම් වල ඇක්ෂන් සීන්ස් එක්කො අඳුරු එහෙම නැත්තම් රාත්‍රියක වගෙ එහෙමත් නැත්තම් කොහෙ හරි ගොඬ නැගිලි අතර, පිටසක්වල යානාවක් උඩ තමා වැඩි හරියක් වෙන්නෙ.
    ඒත් බ්ලැක් පැන්තර් ,ඉන්ෆිනිටි වොර් වගෙ එව්වායෙ ෆයිට් සීන් එලිමහන් පැති වල තමා වෙන්නෙ. සමහරක් විට වෙනස තෙරෙනවා ඇත්තෙ ඒක නිසා වෙන්න ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Jason Mamoa

    if you remember He played Khal Drogo Dothraki's Leader in Game of Thrones
    ඔව් ඔව් ඒකෙ දැකල තමා හිත ගියේ :yes: උගේ අමුතු මෙව්වා එකක් තියෙන්නේ අර තෝර් එකේ ඉන්න එකා එහෙම නිකන් පූස් පැටියෙක් වාගේ මෙයා එක්ක තිබ්බම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අනික මෙහෙම දෙකුත් තියෙනවා මතක නම් ගොඩාක් සුපර් හීරො කියන ෆිල්ම් වල ඇක්ෂන් සීන්ස් එක්කො අඳුරු එහෙම නැත්තම් රාත්‍රියක වගෙ එහෙමත් නැත්තම් කොහෙ හරි ගොඬ නැගිලි අතර, පිටසක්වල යානාවක් උඩ තමා වැඩි හරියක් වෙන්නෙ.
    ඒත් බ්ලැක් පැන්තර් ,ඉන්ෆිනිටි වොර් වගෙ එව්වායෙ ෆයිට් සීන් එලිමහන් පැති වල තමා වෙන්නෙ. සමහරක් විට වෙනස තෙරෙනවා ඇත්තෙ ඒක නිසා වෙන්න ඇති.
    ඉන්ෆිනිටි වෝ එකේ පළවෙනිම තිබුන ලෝකි මැරෙන සීන් එකේ එහෙම කළුවර ගතිය හින්ද අමුතු බයංකාර ගතියක් තිබුන :yes: අන්තිම යුද්දේ වෙලාවේ ඒ ගතිය තිබුනේ නෑ නිකන් සෙල්ලන් යුද්දයක් වගේ