පක බාන්නද බන් සෝෂල් මිඩියා සයිට් වලින්....
ඇයි බන් යූටියුබ් තියෙන්නේ? ඒකේ වැදගත් දේවල් නෑ කියලද උඹ කියන්නේ?

මටනම් ඉතින් වැදගත් දේවල් නැහැ...මම අන්දයෙක්නේ....ඉ=උබලට නම් හොදයි@\![]()
හෙට ඉදන් SLT එකෙන් නොමිලේ පාවිච්චි කරන්න දෙන සෝෂල් මීඩියා සයිට් ලිස්ට් එක දන්නවද?
මේවායින් වැඩකට ඇති දෙයක් ගන්න පුලුවන් සයිට් මොනවද?
මාසේ ඩේටා ටිකට කෙලව ගන්නේ නැතුව යූ ටියුබ් වීඩියෝ ටිකක් බාගන්න පුලුවන් විදියක් දන්නවද?
YOUTUBE only.......
මොකක්ද ඒ සීන් එක
මගේ ලග තියෙන්නේ You Tube Downloader එකේ පරණ වර්ෂන් එක එකත් ඉන්ස්ටෝල් කරපු එක විතරයි. ටොරන්ට් වල මම බැලුවා අලුත් වර්ෂන් එකක් තාම දාලා නැහැ.
ඩේටා කපාගන්නේ නැතුව You Tube ෆිල්ම් බාන්න නම් අනිවා ඩවුන්ලෝඩ් ඇඩ්රස් එක.
මෙන්න මේ විදියට තියෙන්න ඕන,
උදා https://www.youtube.com/watch?v=QYC8XOASE8c
මේ ලින්ක් එක කොපි කරලා පේස්ට් කරාම You Tube Downloader එකේ මේ ලින්ක් එකෙන්ම තමයි වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්නේ. අන්න එහෙම ස්ව්ට්වෙයා එකක් හොයා ගත්ත නං ගේමක් නැතුව බාන්න පුලුවන් මොකද ඩේටා කැපෙන්නේ නැති නිසා.
එස් එල් ටී උන්ගේ පේස් බුක් එකට ගිහිල්ලා බලපං ඒකේ විස්තර තියෙනවා.
https://www.facebook.com/SLtelecom/?__tn__=kC-R&eid=ARBTKSVC2hnmZ4dTsZ0z1ZmKUhOmPkg4Y2Dbx3cCmiRf1Y3xwFfiPlE0z6666EZWbpFj6XQO50d4hDZn&hc_ref=ARRwNu3dtMm_xXVjPLk8l9WTYl5tf8hafCi2rYhn1mKmrczEb8YP6FzN8UTI0T1dXZQ&fref=nf&__xts__[0]=68.ARCCoPDK5k8CuhosIyXstCIYVe1ozg0It1-4HQ0TMUZ8SlF0lK0Pl_HWD-xKAWqtYprWQFxuIE6rm69-my9G0nnWYkM35mcZ76LN57R6SogwClUdYwG21fu0Qj3YB8DeJ0IyfYjXUlumeERwU6vxf-rEA32tO0jSxXNXEIjdGT6wYACpQ2dNwQdowyrb6Rma4wj2e6xbeNcDY6HPok4xgKov6iZe-s2C1YhB32kCAJ1bN8zC2PMsHUktUYb5hdA_bRPDpMdi7tg0btoVOjo3g1a0oiuOQ8Og8OLyZigenheuoDIIvgJkAh18YlDmptxhu7Bi9yS_ejpPGF_MlbspDC1RXmi7H_DXVEw
මටනම් ඉතින් වැදගත් දේවල් නැහැ...මම අන්දයෙක්නේ....ඉ=උබලට නම් හොදයි@\![]()

Free SM Week
List of sites : Download
This offer not applicable for below packages
Abhimaana,
Entrée,
HomePlus,
XcitePlus,
Home,
Xcite,
XcelPlus,
Experience,
WebMasterPlus,
OfficePlus,
WebProPlus,
WebSurferPlus,
Office,
Office1IP.