ඩාක් වෙබ්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    මේවයෙ අපරාද වෙන තැන හොයාගන්ඩ අමාරුද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    බැලුවනම් සද්ද නැතුව හිටපන්

    නෑ මම මොකුත් බැලුවෙ නෑ

    නෙට් එකෙන් තැන ලොකේට් කරන්ඩ බැරිද?
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ඕව බන් ඔය කියන තරම් මහා ලොකු කළු යක්ෂයෝ නෙමෙයි
    අවධානම තියෙනවා නැත්තේ නෑ හරි ක්‍රමේට යනවා නම් කිසිම අවුලක් නැ
    උබට wepon d canibies ද ඕනේ දෙයක්
    tor browser network icon එක තියෙනවා මුල්ලේ එකේ තියෙනවා circute path එක
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    නෑ උන්ට අහු වෙන්නෙ නැතුව ඉන්න පුලුවන්

    ඒ කොහොමද බං...
    උඹට විතරයි මං කියන දේ තේරුණේෙ..
    අරුන් ටික පිස්සු කියෝනව
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බං වුවමනාවක් නෑ කිව්වෙ :sorry:

    හැම එකාම internet ගිහිං කරන දේවල් රජයෙන් monitor කලා නං ලේසියෙන්ම අල්ලගන්න පුලුවන් වෙයි බං. එහෙම කරන්න දෙන්නෑ. කරන්න හැදුවොත් UN එකෙං ආර්ථික සම්බාධක දානව කියයි, තෙල් දෙන්නෑ කියයි හෙන විකාරයයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    හැම එකාම internet ගිහිං කරන දේවල් රජයෙන් monitor කලා නං ලේසියෙන්ම අල්ලගන්න පුලුවන් වෙයි බං. එහෙම කරන්න දෙන්නෑ. කරන්න හැදුවොත් UN එකෙං ආර්ථික සම්බාධක දානව කියයි, තෙල් දෙන්නෑ කියයි හෙන විකාරයයි.

    UN එක අමානුෂික විදියට මින්ස්සු මැරෙනවට කැමතිද :confused: නිකං මරල දානව නෙමේනෙ බං
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    UN එක අමානුෂික විදියට මින්ස්සු මැරෙනවට කැමතිද :confused: නිකං මරල දානව නෙමේනෙ බං

    දන්නෑ ඉතිං කොටි ඉවරයක් කරන්න හදද්දි සාම සාකච්ඡා තියන්න කතා කරපු උන්නෙ.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    dark web eke oya kiyala tharam dewal na ban...drugs sell akrana ewa thiyenawa...real porn thiyenawa...marana ewa num boru ragapam