බැලුවනම් සද්ද නැතුව හිටපන්
එතකොට අපරාධ කාරයො ටික අල්ලගන්ඩ පුලුවන්ද![]()
එතකොට අපරාධ කාරයො ටික අල්ලගන්ඩ පුලුවන්ද![]()
නෑ උන්ට අහු වෙන්නෙ නැතුව ඉන්න පුලුවන්
ඇයි බං වුවමනාවක් නෑ කිව්වෙ![]()
හැම එකාම internet ගිහිං කරන දේවල් රජයෙන් monitor කලා නං ලේසියෙන්ම අල්ලගන්න පුලුවන් වෙයි බං. එහෙම කරන්න දෙන්නෑ. කරන්න හැදුවොත් UN එකෙං ආර්ථික සම්බාධක දානව කියයි, තෙල් දෙන්නෑ කියයි හෙන විකාරයයි.
නිකං මරල දානව නෙමේනෙ බංUN එක අමානුෂික විදියට මින්ස්සු මැරෙනවට කැමතිදනිකං මරල දානව නෙමේනෙ බං
dark web eke oya kiyala tharam dewal na ban...drugs sell akrana ewa thiyenawa...real porn thiyenawa...marana ewa num boru ragapam
