First Alien Object? Are Aliens REAL?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඔව් නියුට්‍රිනෝ කේස් එක තමයි.

    එහෙනං මචං ඒලියන්ස්ල අපිට වඩා කොච්චර දියුණු උන්ටත් ආලෝකයෙ වේගෙන් යන ස්පේස්ශිප් හදල එන්න විදියක් නෑ නෙ, උනුත් මෙහෙට එන්න ගියොත් ආලෝක වර්ශ ගානක් යනව නෙද, ඒකත් එක හේතුවක් වෙන්නැති උන් මෙහෙට එන්නෙ ඇති වෙන්න :rolleyes::dull:

    ස්ට්‍රින්ග් තියරි කියල එකකුත් තියෙනවනේද, ඒකට අනුවත් බැරිද ආලෝක් වේගෙට වැඩියෙන් යන්න පුලුවන් කියල?

    ආලෝකයේ වේගය ලිමිට් එක වෙන්නෙ අපේ තියරි වලට අනුව. ඒ ලිමිට් එකට එහා යන්න පුලුවන් විදි සමහර විට තියෙන්න පුලුවන්. ඒත් අපේ තියරිත් දැනට සෑහෙන දියුණුයි ඒ නිසා එහෙම ක්‍රමයක් තිබ්බත් ඒක ප්‍රායෝගිකත්වයෙන් සෑහෙන ඈත දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. බොහෝ දුරට හැම civilization එකක්ම ආලෝකයේ වේගය නිසා කොටු වෙලා ඉන්නෙ :sorry:

    string තියරි නං එකක් නෙමේ අහල තියෙන තරමිං හෙන ගොඩක් තියෙනවලු :sorry: string තියරිය නං දන්න තරමිං හදල තියෙන්නෙ මූලික අංශු විස්තර කරන්න. ආලෝකයේ වේගය ගැන ඒකෙන් නං මොකුත් කියනවද කියල නං දන්නෑ :no:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    :sorry::sorry::sorry::(:(
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    mama nikan danagana ahanne, ethakota bn time kiyana concept eka rada pawathinne gravity ekath ekkada?
    mokada documentary ekaka thibba api black hole ekak lagata giyoth (just imagine) second eken second paththu wena torch ekak aran,e torch eka aran black hole eka laga inna kenata digatama kisima wenasak nathuwa penne ekama widiyatalu. eth dura idan balana kenekuta ara kena black hole ekata lan wenna lan wenna ara light eliya thapparen thappare wenuwata kaale godak wadi yen (example, thappara 10n 10, thappara 60n 60, payen pay, at the end forever) penawa kiyala.

    ethakota black hole ekaka wenasa strong gravity ekane, e kiyanne gravity eka anuwada time eka wenas wenne?

    ඒකට කියන්නේ twin paradox. the object exits in a gravity field (or of the person which might be you) the own clock is running normally. But you may observe that things outside the gravity field (e.g. stars) are moving more and more rapid.

    check quantum physics hawking :cool::cool::cool:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,443
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක අපේ සෝලාර් සිස්ටම් එකට පිටින් ඇවිල්ල අවුරුදු මිලියන ගානක් ගෙවල අපේ දුරේක්ෂ වලට පේන ගානට ලංවෙලා තියෙන්නෙ,එහෙම පිටින් ආපු නිසා ඒලියන් කතාවක් හැදුනට ඕක දියුණු ජීවීන් එවපු එකක් හෝ එහෙම යානයකින් කැඩිච්ච කොටසක් කියල ඔප්පු වෙලා නෑ,ඕක පාවෙලා යන විදියෙ වෙනස්කම් නිසා තමා විස්තර හොයල තියෙන්නෙ,අපි දන්නෙ නැති ලෝහ වගේ දෙයකින් හැදිල ඇති. :)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේක අපේ සෝලාර් සිස්ටම් එකට පිටින් ඇවිල්ල අවුරුදු මිලියන ගානක් ගෙවල අපේ දුරේක්ෂ වලට පේන ගානට ලංවෙලා තියෙන්නෙ,එහෙම පිටින් ආපු නිසා ඒලියන් කතාවක් හැදුනට ඕක දියුණු ජීවීන් එවපු එකක් හෝ එහෙම යානයකින් කැඩිච්ච කොටසක් කියල ඔප්පු වෙලා නෑ,ඕක පාවෙලා යන විදියෙ වෙනස්කම් නිසා තමා විස්තර හොයල තියෙන්නෙ,අපි දන්නෙ නැති ලෝහ වගේ දෙයකින් හැදිල ඇති. :)
    ඔව් වෙන්න පුලුවන්. ඒත් මේකෙ වේගෙ ඉරේ ගුරුත්වාකර්ශන්යෙන් ඇදිල එන වේගෙට වඩා ගොඩක් වැඩීලු. ඒකනිසා දූමකේතුවක්, උල්කාවක් වෙන්න බැහැ කියනව. ඒ වගේම මේක ගමන් කරන විදිය ගොඩක් වෙනස්, සහ මේක මොකක්හරි ලෝහ වර්ගෙකි හදපු එකක් වෙන්න පුලුවන් කියනව & මේක ඇතුල හිස් (බටයක් වගේ/hollow ) කතාවක් කියනව මුලින්ම තියෙන දොරමඩලාව විඩියො එකේ සරත් ගුණපාල. ඒවගේ ගොඩක් හේතු නිසං මේක ඒලියන්ස්ලගෙ දෙයක් වෙන්න පුලුවන් කියල කියන්නෙ. හැබැයි නොවෙන්නත් පුලුවන්.
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    lol
    tech insider video eka ekek wat balala na wage
    eka natural obejct ekak ban, ara black night da mokakda labbat debunk karala den kochchara kalda
    ape unatat conspiracy nam oni ekak, earth is flat kiyalat kiyai tika kalin
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    lol
    tech insider video eka ekek wat balala na wage
    eka natural obejct ekak ban, ara black night da mokakda labbat debunk karala den kochchara kalda
    ape unatat conspiracy nam oni ekak, earth is flat kiyalat kiyai tika kalin
    palleha eka wagema uda ekath balapan. NASA eke wadakarana manussayek kiyanne oka nathuwa ubai mai wage elakiriye un neme. oka Alien kathwak nowennath puluwan, wennath puluwan. danata thiyena dewal walata anuwa alien scene ekak wenna probability ekak thiyenawa kiyalai kiyanne. :yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    lol
    tech insider video eka ekek wat balala na wage
    eka natural obejct ekak ban, ara black night da mokakda labbat debunk karala den kochchara kalda
    ape unatat conspiracy nam oni ekak, earth is flat kiyalat kiyai tika kalin
    :yes::yes::yes::yes: ආලෝක වර්ෂ බිලියන ගාණක් පහු කරන්න තාක්ෂණය තිබුණ දියුණු ජීවියන්ගේ යානය අපි ගාවට ආපුවාම අන්තිමට බටයක් විතරක් ඉතිරි උනා නයනී...
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :yes::yes::yes::yes: ආලෝක වර්ෂ බිලියන ගාණක් පහු කරන්න තාක්ෂණය තිබුණ දියුණු ජීවියන්ගේ යානය අපි ගාවට ආපුවාම අන්තිමට බටයක් විතරක් ඉතිරි උනා නයනී...
    oke kiyanne alien ship ekak gana nemei ne bn, oka solar sail ekakin kadichcha kaallak wenna puluwan kiyala. udin dala thiyena doramadalawa video ekath balanna, NASA eke kenekne kiyanne elakiri eke kenek nemeine. oka wennath puluwan nowennath puluwan :yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    oke kiyanne alien ship ekak gana nemei ne bn, oka solar sail ekakin kadichcha kaallak wenna puluwan kiyala. udin dala thiyena doramadalawa video ekath balanna, NASA eke kenekne kiyanne elakiri eke kenek nemeine. oka wennath puluwan nowennath puluwan :yes::yes:
    නාසා එකට පුලුවන් අඟහරු වල තියෙන දේවල් පෘතුවියේ ඉදන් බලලා මුලදර්වය කියන්න. හබල් ටෙලස්කෝප් එක තියෙනවා. තව ගොඩක් ජාති තියෙනවා තාම බැරි උනා රියල් ෆොටෝ එකක් දාන්න. නාසා එකේ කියන දේවල් උනත් දෙපාරක් හිතන්න ඔනේ කාලයක් මේක.

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නාසා එකට පුලුවන් අඟහරු වල තියෙන දේවල් පෘතුවියේ ඉදන් බලලා මුලදර්වය කියන්න. හබල් ටෙලස්කෝප් එක තියෙනවා. තව ගොඩක් ජාති තියෙනවා තාම බැරි උනා රියල් ෆොටෝ එකක් දාන්න. නාසා එකේ කියන දේවල් උනත් දෙපාරක් හිතන්න ඔනේ කාලයක් මේක.

    oka bn dan ape solar system eken ain wela kiyalai nasa eken kiyanne.
    Eka gaman karana pathaya tikak wenas nisa eka digatama capture karaganna puluwan angle ekakata harawapu sattelite, telescope nathi wennath puluwan.

    320px-Comet_20171025-16_gif.gif

    egollonge devices walata oka ahuwela thiyenne pixel ekak tharam podiyatalu. visible light walin ehema unata, ultraviolet or infrared camera walin wage devices walin wennathi eke record karagaththa danata thiyena data walin thama physicist la owage deyak wenna puluwan hakiyawak thiyenawa kiyala kiyanne.

    danatama egollo hithanawa owage thawa ewa Jupiter, Saturn wage gravity eka wadi planet wala orbit wala thiyenna puluwan, ewa hoyanna one kiyala. ehema unama hariyatama danaganna puluwan wei.

    Nasa eken aliens la hambunath naa kiyanna thiyena chance ekai wadi, aliens lage nowena deyak alienslage kiyanwata wada, mokada ehema unama lokema loku panic ekak enna puluwan nisa.
    Ekanisa mewage deyak wenna puluwan kiyala scientistla kiyanne e gollonta scientific reason thiyenna puluwan nisa prove karanna. Issarahata NASA eken meka gana thawa thorathuru hoyala meka 100% harida nadda kiyai.

    Anith eka NASA eke kiyana dewal wiswasa karanna barinam ubath, math athuluwa loke wena kisi kenek space eka gana kiyana deyak piligannath amarui neda. :rofl::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නාසා එකට පුලුවන් අඟහරු වල තියෙන දේවල් පෘතුවියේ ඉදන් බලලා මුලදර්වය කියන්න. හබල් ටෙලස්කෝප් එක තියෙනවා. තව ගොඩක් ජාති තියෙනවා තාම බැරි උනා රියල් ෆොටෝ එකක් දාන්න. නාසා එකේ කියන දේවල් උනත් දෙපාරක් හිතන්න ඔනේ කාලයක් මේක.

    අගහරු කියන්නේ ලොකු body එකක් නේ බන්,, එහෙම එකකින් එන data වලින් කියන්න පුළුවන් ගොඩක් වලාවට chemical composition එක..අගහරු නෙමෙයි.. exo planet එකක උනත් chemical composition එක guess කරන්න පුළුවන්,, weight එකෙනුයි තරුවට තියන දුරෙනුයි.. එත් ඔය කෑල්ල හරි පොඩි එකක්, එකේ ගැන හරියට දෙයක් කියන්න අමාරුයි...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Menna Doramadalawa Full Programme eka,
    Habai ithin Gobba Dadibidisa godak welawa nasthi karanawa moda joke dala, Sarath Gunapalata wadiya time denne naa:angry::angry:

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    :oo:අපිට වඩා ගොඩක් ඈත මන්දාකිණිණි වලට අපිට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයක් තියනව
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    එහෙම ටයිම් ලයින් වෙනස් වෙන්නනම් ආලෝකයෙ වේගෙන් ගියොත් නේද? නැතුව නිකං හිටියොත් ටයිම් වෙනස් වෙන්නෙ නෑනෙ. ඒකනිස වෙන ග්‍රහ්ලෝකෙක ජීවත් වෙන කට්ටියක් හිටියොත් ඒගොල්ලලො ඉන්නෙත් අපේ ටයිම් ලයින් එකේමයි නෙ. හැබැයි උං එහෙ ඉදං මෙහෙට ස්පේස්ශිප් එකක ආලොකයෙ වේගෙන් එන්න ගත්තොත් උබේ කතාව හරි. මම වැරදි වෙන්න පුලුවන් බොහොවිට.

    ෆිසික්ස් එක්ස්පර්ට්ස් එන්න අදහස් දක්වන්න :love::love:
    අපිට වඩා ගොඩක් ඈත මන්දාකිණිණි වලට අපිට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයක් තියනව
    I'm not a physics expert
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :oo:අපිට වඩා ගොඩක් ඈත මන්දාකිණිණි වලට අපිට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයක් තියනව

    අපිට වඩා ගොඩක් ඈත මන්දාකිණිණි වලට අපිට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයක් තියනව
    I'm not a physics expert
    Sirawatama. marai ekanam. alokaye wegeta wada yanna puluwan wena eka.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    :oo:අපිට වඩා ගොඩක් ඈත මන්දාකිණිණි වලට අපිට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයක් තියනව

    It is because of the expanding universe... The Galaxy itself does not break the Einstein's law.