Bathroom ගනන්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    මචන්ලා bathroom එකක් ඔක්කොම Tile කරල, බට දාල, bathroom fitings හයි කරලා ඉවර කරන්න බාස් කුලිය කීයක් ගන්නවද ?

    bathroom එක අඩි 7.5 x 5.5
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    මචන්ලා bathroom එකක් ඔක්කොම Tile කරල, බට දාල, bathroom fitings හයි කරලා ඉවර කරන්න බාස් කුලිය කීයක් ගන්නවද ?

    bathroom එක අඩි 7.5 x 5.5

    ගාන ගෑන නිකන් අදහසක් ගන්න.
    ඒත් අනිව කරපු වෑඩ බලලා දෙන්න. පොඩි වතුර බින්දුවක් වත් යන්න දෙන්න එපා.අඩුම ගානට නෙමේ