X^අනන්තය
ඔව් ඒකත් එක අවස්ථාවක්. එහෙම නෙමේ. අනන්තයක් නැති ප්රකාශණයක් අවකලනය කලාම එන ප්රකාශණය අනන්තයක් වෙනවනං ?
X^අනන්තය
ඔව් ඒකත් එක අවස්ථාවක්. එහෙම නෙමේ. අනන්තයක් නැති ප්රකාශණයක් අවකලනය කලාම එන ප්රකාශණය අනන්තයක් වෙනවනං ?
අවකලනය සීඝ්රතාවය කියල හොඳට තේරුම් ගන්ඩ පුලුවන්
මං අනුකලනය ඔලුවට දාගෙන තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත කියල
ඒත් වර්ගඵලයත් එක්ක තේරුම් ගන්ඩ මට අමාරුයි
හරියට DNA අනුව දඟර ගැහුන වගේ, DNA ඕනෙ නෑ. පරණ බල්බ්වල ටංග්ස්ටන් සූත්රිකාවත් එහෙමනෙ

sin වගේ එකක්ද?
අනුකලනෙ 0සයිස් කෑලි අනන්තයක් එකතු කරල වර්ගඵලේ ගන්නව විදිහට තේරුම් ගන්න
sin වල එහෙම වෙන්නෑනෙ.

තෑන්ක්ස් මචං
sin අවකලනය cos
cos අවකලනය -sin
ඔහොම දිගටම යනව නේද![]()

ඔව්. sin cos දෙන්නම ඉන්නෙ -1යි +1යි අතරෙනෙ. අනන්තයක් වෙන්නෑනෙ. අනුකලනය ඕන්නං එකතුවක් විදිහට ලිව්වෑකි එහෙම ලිව්වාම තේරෙයි![]()


තව මොනාද පෙසිමිස්ට් ගණන්වල තව තියෙන්නෙ අවකලනය, අනුකලනයට අමතරව![]()
මේක පැහැදිලි කරලා දීපන්කෝ බන්...අනුකලනය නන් තේරෙන්නෙම නෑ

මේක පැහැදිලි කරලා දීපන්කෝ බන්...අනුකලනය නන් තේරෙන්නෙම නෑ

මේක බලන්න.
දිග පටියක වර්ගපලේ ලේසියෙන්ම හෙව්වෑකිනෙ. දිගxඋස
වක්රයක වර්ගඵලය හොයන්න මේ විදිහට පටි ගොඩක් ගහල පුලුවන්. පටි ගාන වැඩිවෙන්න වැඩිවෙන්න වක්රයෙ වර්ගඵලේට ආසන්න උත්තරයක් එනව.
අනුකලනය කියන්නෙ ඒ වගේ පටියක පලල 0ට ආසන්න කරනව. එතකොට පටි අනන්තප්රමාණයක් එනව. අනුකලනෙදි ඒ පටි ඔක්කොගෙම වර්ගඵලේ එකතු කරනව. එතකොට එන්නෙ හරියටම වක්රයෙ වර්ගඵලය![]()

Uba bio Ne kare? Meka mokata da ? Degree ekata da?![]()