බෙලිඅත්ත !!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මාතර - බෙලිඅත්ත දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ එජාප රජය මගින් 1991 බව ඔබේ හය හතර නොදත් මිතුරාට කියා දෙන්න.

    මෙලෙස 2019 දී එය නිමවීමට හැකි වුනේ එදා වලදැමූ මුල්ගලේත් මෙම සමරුඵලකයේත් ආනුභාවයෙන් බව අවබෝධ කරගන්න.

    49589630_2096168020406667_8051667789858996224_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕවා මොනාද බන් ගොන්සොන්ගේ සංවර්ධන News වලින් මොනෝ රේල් දුවන්නේ, ඇයි වොක්සාවැගන් කාර් හැදෙන්න කුලියාපිටියේ ෆැක්ටරියේ. සමරු පලක ඕනේ නෑ නිව්ස් දැම්මත් ඇති. මහින්ද අවරුදු 3 න් හදල ඉවර කරන්න හිටපු කතරගම දුම්රිය මාර්ගේ, මෙච්චර රට සංවර්ධනේ කරලත් බෙලි අත්තට වෙනකම් අවරුදු 4ක් ගිහිල්ල හරි හැදුව එක මදිද? මහා පරවික්කාමසිංහ අකමැති තුමාගේ බලේ තමා. :lol:
     
    tenor.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වෙලාවට මත්තල මහින්ද ඕපන් කලේ, නැත්නම් ප්ලේන් වලත් මේ සෙට් එක ගිහින් කටවුට් ගහනවා..

    :lol::lol:

    නෑ ඒ කාලේ උබේ හාමු අගමැති වෙලා හිටියේ නෑනේ. ප්ලේන් එකක් තියා කෝච්චියක් ඇහැට දැකල තිබ්බේ නැති හම්බන්තොට අහිංසක මිනිස්සුන්ට මහින්ද ඒවා දුන්නම මුළු ලෝකෙම දුන්න වගේ තමා. ඉතින් ඒ මිනිස්සු මහින්දගේ ගුණ ගායනා කරනවා. කෝ උබේ වික්කාමසිංහ හාමුට කොලබ කුණු ටිකවත් අයින් කරගන්න පුළුවන් උනාද. ඇත්ත කියපන් තෝ වෙන රටක නේද ඉන්නේ? දෙමළෙක් නේද? මහින්ද එක්ක තරහ ප්‍රභාකරන් මරපු එකට නේද? තොගේ පුකේ අමාරුව තේරෙනවා:angry:
     
    • Like
    Reactions: channaq4

    කෝ උබේ වික්කාමසිංහ හාමුට කොලබ කුණු ටිකවත් අයින් කරගන්න පුළුවන් උනාද?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නෑ ඒ කාලේ උබේ හාමු අගමැති වෙලා හිටියේ නෑනේ. ප්ලේන් එකක් තියා කෝච්චියක් ඇහැට දැකල තිබ්බේ නැති හම්බන්තොට අහිංසක මිනිස්සුන්ට මහින්ද ඒවා දුන්නම මුළු ලෝකෙම දුන්න වගේ තමා. ඉතින් ඒ මිනිස්සු මහින්දගේ ගුණ ගායනා කරනවා. කෝ උබේ වික්කාමසිංහ හාමුට කොලබ කුණු ටිකවත් අයින් කරගන්න පුළුවන් උනාද. ඇත්ත කියපන් තෝ වෙන රටක නේද ඉන්නේ? දෙමළෙක් නේද? මහින්ද එක්ක තරහ ප්‍රභාකරන් මරපු එකට නේද? තොගේ පුකේ අමාරුව තේරෙනවා:angry:

    :lol::lol::lol:ඕකා වෙලාවකට බොරු ස්වාධීන ටෝක්ස් දානවා ඒ උනාට මරාට තමා 90%ක්ම බනින්නේ.:rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වෙලාවට මත්තල මහින්ද ඕපන් කලේ, නැත්නම් ප්ලේන් වලත් මේ සෙට් එක ගිහින් කටවුට් ගහනවා..

    :lol::lol:

    ගහනවා තමා ඇයි උබේ පුක කහනවද?:lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    දැං කෝච්චිය දීපු එක වැරදියි ද? මොකක්ද මේ UNP කුහක බල්ලන්ට වෙලා තියෙන්නේ?
    ණයක් අරගෙන project එකක් කරණකොට උන්ගේ අත ට කොමිස් ආවේ නැති උනහම බුදු අම්මෝ ණය ගන්නෝ රට අරාජික වෙනවා කියලා ආණ්ඩුව පෙරලා projects ටික Stop කරා. දැං ණය ටික මහින්දගෙ කියලා tax ගහන්න ගත්තා.
    මාරම කාලකණ්ණි ටිකක් UNP එකේ ඉන්නෙ
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    නෑ ඒ කාලේ උබේ හාමු අගමැති වෙලා හිටියේ නෑනේ. ප්ලේන් එකක් තියා කෝච්චියක් ඇහැට දැකල තිබ්බේ නැති හම්බන්තොට අහිංසක මිනිස්සුන්ට මහින්ද ඒවා දුන්නම මුළු ලෝකෙම දුන්න වගේ තමා. ඉතින් ඒ මිනිස්සු මහින්දගේ ගුණ ගායනා කරනවා. කෝ උබේ වික්කාමසිංහ හාමුට කොලබ කුණු ටිකවත් අයින් කරගන්න පුළුවන් උනාද. ඇත්ත කියපන් තෝ වෙන රටක නේද ඉන්නේ? දෙමළෙක් නේද? මහින්ද එක්ක තරහ ප්‍රභාකරන් මරපු එකට නේද? තොගේ පුකේ අමාරුව තේරෙනවා:angry:

    thitha atha mata therenne na ai mechara thraha kiyala
     
    • Like
    Reactions: Silly point

    වඩේ

    Junior member
  • Jan 22, 2013
    44
    7
    8
    කඩේ

    ජපානේ කෝච්චි තියෙන නිසා අපිට කෝච්චියක් හම්බුනාම බුම්මාගෙන ඉන්න ඕනෙද එතකොට? ඒ තියරිය UNP එකෙන් හදපු තියරි එකක් ද?

    උඹ ගෙ හිනාව ට හේතුව අපැහැදිලියි. අර අහිංසක මිනිස්සුන්ට ද උඹ හිනා වෙන්නේ? නැත්තං කෝච්චිය හම්බුනා කියලා කෑ ගහන අයට ද?
    එතකොට පාරවල්, හයිවේ, එයාර්පෝර්ට් ඕවා ඔක්කොටම ජපානයේ තියෙන නිසා බුම්මාගෙන ඉන්න ඕනද? ඒකට හේතුව ණය අරගෙන හදපු එකද?
    එතකොට ණය මුදල පියවන්න ඉස්සෙල්ලා ණය ගත්තෝ කියලා කෑ ගහන් ආණ්ඩුව පෙරලුවෙ UNP එකේ ඇමැතිවරුන්ට එකෙන් කොමිස් ලැබුණේ නැති හින්දා නේද? එතකොට කොයි දේශපාලනඥයන් පටන් ගන්න project එකක් උනත් තමුන්ට කොමිස් ලැබෙන්නේ නෑ කියන පලියට ඒක නවත්තලා දාන එක හරි ද? ඒකෙන් තවත් හිර වෙන්නේ මහ ජනතාව නේද? ඔය වගේ පක්කිලියන්ට කඩේ යන්නද බං හිනා වෙන්නේ? මොලේ කොහෙද බං උබලා ගෙ? උඹ අමු බූරුවෙක් නේ බං එහෙම බලද්දි
     
    Last edited:
    • Like
    Reactions: Silly point

    වඩේ

    Junior member
  • Jan 22, 2013
    44
    7
    8
    කඩේ
    දැං කෝච්චිය දීපු එක වැරදියි ද? මොකක්ද මේ UNP කුහක බල්ලන්ට වෙලා තියෙන්නේ?
    ණයක් අරගෙන project එකක් කරණකොට උන්ගේ අත ට කොමිස් ආවේ නැති උනහම බුදු අම්මෝ ණය ගන්නෝ රට අරාජික වෙනවා කියලා ආණ්ඩුව පෙරලා projects ටික Stop කරා. දැං ණය ටික මහින්දගෙ කියලා tax ගහන්න ගත්තා.
    මාරම කාලකණ්ණි ටිකක් UNP එකේ ඉන්නෙ

    😂 අනේද කියන්නේ. මමත් ඕකම තමයී කිව්වේ. ඕක හරියට පවුලෙ කවුරු හරි ලීසිං එකක් දාලා එකෙක් ත්‍රීවීල් එකක් අරගෙන පාරට දැම්මාම, පවුලේ අනික් එවුන් බලනව මූ සල්ලි හොයන් දියුණු වෙනවා කියලා, ඒකෙන් සත පහක් වත් තමන්ට ලැබෙන්නේ නැති නිසා මෙන්න ණය ගන්නෝ කියලා බෙරිහන් දීල වාහනේ දුවන එකත් නවත්තලා තව ණයක් අරගෙන ඒකෙන් ගසා කාලා ගෙදර මිනිස්සුන්ට කන්න දෙනව වගේ වැඩක්.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    බෙලිඅත්ත මාතර දුම්රිය මාර්ගය හැදීම ඇරඹුවෙ එජාපයේ විජේපාල මෙන්ඩිස් ඇමති

    බෙලිඅත්ත සිට මාතර දක්වා දුම්රිය මාර්ගය මහින්දගේ වැඩක් බවත් එය අර්ජුන ඇමති විවෘත කිරීම වරදක්
    බවත් දක්වමින්

    ඊයේ ඇතිවූ විරෝධතාවන් ගැන අදහස් දක්වා තිබෙන ඇමති මංගල සමරවීර පවසා ඇත්තේ,
    බෙලිඅත්ත මාතර දුම්රිය මාර්ගය මින් ඉහත ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කළ එජාපයේ නැසීගිය විජේපාල මෙන්ඩිස් ආරම්භ කරන ලද්දක් බවයි.

    මහින්ද රාජපක්ෂ යුගයේදී මෙය අතහැර දමා තිබූ බවත් නැවත 2015 ජනවාරියේ සිට යහපාලන රජය යටතේ වැඩ අරඹා අවසන් කරන ලද බවත්ය.
    මේ නිසා මහින්ද රාජපක්ෂට ගෙූරවය දියයුතුයයි දක්වා කඩාකප්පල් කළ පිරිස් මේ ඉතිහාසය දැනගතයුතු බවද ඔහු කීය.

    source: gossiplanka
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,667
    113
    හස්තිශෛලපුර
    බෙලිඅත්ත මාතර දුම්රිය මාර්ගය හැදීම ඇරඹුවෙ එජාපයේ විජේපාල මෙන්ඩිස් ඇමති

    බෙලිඅත්ත සිට මාතර දක්වා දුම්රිය මාර්ගය මහින්දගේ වැඩක් බවත් එය අර්ජුන ඇමති විවෘත කිරීම වරදක්
    බවත් දක්වමින්

    ඊයේ ඇතිවූ විරෝධතාවන් ගැන අදහස් දක්වා තිබෙන ඇමති මංගල සමරවීර පවසා ඇත්තේ,
    බෙලිඅත්ත මාතර දුම්රිය මාර්ගය මින් ඉහත ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කළ එජාපයේ නැසීගිය විජේපාල මෙන්ඩිස් ආරම්භ කරන ලද්දක් බවයි.

    මහින්ද රාජපක්ෂ යුගයේදී මෙය අතහැර දමා තිබූ බවත් නැවත 2015 ජනවාරියේ සිට යහපාලන රජය යටතේ වැඩ අරඹා අවසන් කරන ලද බවත්ය.
    මේ නිසා මහින්ද රාජපක්ෂට ගෙූරවය දියයුතුයයි දක්වා කඩාකප්පල් කළ පිරිස් මේ ඉතිහාසය දැනගතයුතු බවද ඔහු කීය.

    source: gossiplanka

    මේක නම් 100% ඇත්ත නෙවෙයි. මහින්දගේ කාලෙත් සැලකියයුතු කොටසක් උනා.. ඒක නතර නොකර කරගෙන යන එක ගැන මේ ආණ්ඩුවටත් හොද කියන්න ඕන..

    බෙලිඅත්ත වගේ නූගත් ග්‍රාමීය මිනිස්සුගෙන් ඔහොම දෙයක් උන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..

    මොකක්ද උත්සවේකට මහින්ද ආවේ නෑ කියලා ගහක් උඩ නැගන් මැරෙන්න හදපු උනුත් හිටියේ කොහෙද පැත්තක..

    අලුත් පරම්පරාව ඒ අතින් ටිකක් හොදයි.. ඒ තරම් ගොන්නු නෑ..