Businesses Opportunity

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    28X8B727M0IG2TUJK1PFYVF9E5ACXR_11.jpg

    උබලා දන්නවානේ මම ගොඩක් කල් ඉදල කිරියෙ ඉන්න එකෙක්.. මගේ ගෙවල් දඹුල්ලේ.. වැඩ කරන්නේ කොළඹ... අලුත් බිස්නස් එකක් කරන්න පෑලෑන් ගහනව ගහනවා තාම හරියට එකක් සෙට් උනේම නෑ.. ජොබ අතාඇරල එකපාරම වැඩේට බහින්න නම් හරියට එකක් සෙට් කරගන්න ඕනේ.. එහෙම බිස්නස් එකක් පටන් ගන්න කිරියේ හිතන් ඉන්නව නම් කවුරුහරි මම කැමති සෙට් වෙලා කරන්න.. උදාහරණයක් විදියට කිව්වොත් දඹුල්ල පැත්තෙන් මොනවාහරි එකතුකරලා උබලගෙ පැතිවල විකුණන්න මමත් ගානක් තියගෙන අඩුවට උඹලාට දෙන්න.. නැත්තන් උබලගෙන් අඩුවට අරන් දඹුල්ල පැත්තේ විකුණන්න පුලුවන් දේවල් වගේ උබලගෙන්ග ගන්න.. නැත්තන් මොනවහරි වවන්න.. කෑම හරි බීම හරි ඒජන්සි එකක් වගේ කරන්න.. මොකක්හරි කමක් නෑ.. අලුත් වැඩකට අතගහන්න කැමති නම් pm එකක් දාපන්...
     
    Last edited:

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    agency nam karanna epa bn me dawas wala....wadak naaa...kalin kiwwa wage dambullen aran pita badu dena seen 1k nam awlak nati wei
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    දබුල්ල පැත්තට බන් ජුස් පෘට් සැලඩ් වගේ සීන් එකක් හරියන නැද්ද බන්
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    දබුල්ල පැත්තට බන් ජුස් පෘට් සැලඩ් වගේ සීන් එකක් හරියන නැද්ද බන්

    එහෙම අමාරුයි මචන්.. ඒ පැත්තෙ මිනිස්සු ලොකුවට ඔය වගේ දේවල් වලට වියදන් කරයි කියල හිතන්න අමාරුයි.. එහෙම නම් market එකේ උන් හරි trip එන උන් හරි නැත්තන් foreigners ලා තමා අල්ලන්න වෙන්නෙ.. ඔය තුනම සෙට් වෙන තැනක් හොයගන්න අමාරුයිනෙ..
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    එහෙම අමාරුයි මචන්.. ඒ පැත්තෙ මිනිස්සු ලොකුවට ඔය වගේ දේවල් වලට වියදන් කරයි කියල හිතන්න අමාරුයි.. එහෙම නම් market එකේ උන් හරි trip එන උන් හරි නැත්තන් foreigners ලා තමා අල්ලන්න වෙන්නෙ.. ඔය තුනම සෙට් වෙන තැනක් හොයගන්න අමාරුයිනෙ..

    dambulle koheda mcn
     
    dti83

    Junior member
  • May 31, 2018
    34
    8
    8
    28X8B727M0IG2TUJK1PFYVF9E5ACXR_11.jpg

    උබලා දන්නවානේ මම ගොඩක් කල් ඉදල කිරියෙ ඉන්න එකෙක්.. මගේ ගෙවල් දඹුල්ලේ.. වැඩ කරන්නේ කොළඹ... අලුත් බිස්නස් එකක් කරන්න පෑලෑන් ගහනව ගහනවා තාම හරියට එකක් සෙට් උනේම නෑ.. ජොබ අතාඇරල එකපාරම වැඩේට බහින්න නම් හරියට එකක් සෙට් කරගන්න ඕනේ.. එහෙම බිස්නස් එකක් පටන් ගන්න කිරියේ හිතන් ඉන්නව නම් කවුරුහරි මම කැමති සෙට් වෙලා කරන්න.. උදාහරණයක් විදියට කිව්වොත් දඹුල්ල පැත්තෙන් මොනවාහරි එකතුකරලා උබලගෙ පැතිවල විකුණන්න මමත් ගානක් තියගෙන අඩුවට උඹලාට දෙන්න.. නැත්තන් උබලගෙන් අඩුවට අරන් දඹුල්ල පැත්තේ විකුණන්න පුලුවන් දේවල් වගේ උබලගෙන්ග ගන්න.. නැත්තන් මොනවහරි වවන්න.. කෑම හරි බීම හරි ඒජන්සි එකක් වගේ කරන්න.. මොකක්හරි කමක් නෑ.. අලුත් වැඩකට අතගහන්න කැමති නම් pm එකක් දාපන්...

    Contact number ekak daapan
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    28X8B727M0IG2TUJK1PFYVF9E5ACXR_11.jpg

    උබලා දන්නවානේ මම ගොඩක් කල් ඉදල කිරියෙ ඉන්න එකෙක්.. මගේ ගෙවල් දඹුල්ලේ.. වැඩ කරන්නේ කොළඹ... අලුත් බිස්නස් එකක් කරන්න පෑලෑන් ගහනව ගහනවා තාම හරියට එකක් සෙට් උනේම නෑ.. ජොබ අතාඇරල එකපාරම වැඩේට බහින්න නම් හරියට එකක් සෙට් කරගන්න ඕනේ.. එහෙම බිස්නස් එකක් පටන් ගන්න කිරියේ හිතන් ඉන්නව නම් කවුරුහරි මම කැමති සෙට් වෙලා කරන්න.. උදාහරණයක් විදියට කිව්වොත් දඹුල්ල පැත්තෙන් මොනවාහරි එකතුකරලා උබලගෙ පැතිවල විකුණන්න මමත් ගානක් තියගෙන අඩුවට උඹලාට දෙන්න.. නැත්තන් උබලගෙන් අඩුවට අරන් දඹුල්ල පැත්තේ විකුණන්න පුලුවන් දේවල් වගේ උබලගෙන්ග ගන්න.. නැත්තන් මොනවහරි වවන්න.. කෑම හරි බීම හරි ඒජන්සි එකක් වගේ කරන්න.. මොකක්හරි කමක් නෑ.. අලුත් වැඩකට අතගහන්න කැමති නම් pm එකක් දාපන්...

    mamath dambulle weda karanne. set wenawa nam set wemu monawa hari karanna. ideas nam thiyanawa godaak