තව පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං
උඹ කාළය හරහා ගියහම උඹේ සියා උඹට පේනවා කියන එකේ තේරුම සීයට උබේ තාත්තව හම්බවෙන එකත් උබට බලන්න පුළුවන්.
එ් කියන්නේ උබේ තාත්තට උඹ ව හම්බවෙන එකත් බලන්න පුළුවන්.
එ් කියන්නේ ඔතන උඹ ලා දෙන්නෙක් ඉන්නවා. Different time lines. quantinuum දෙකක්. උඹ time line එකකට කරන පුංචි වෙනස්කම නිසා ඊට සමාන්තරව යන අනික් අනන්ත ගනං තියෙන quantinuum වලට effect එකක් නැහැ. ඒවා වෙන වෙනම යනවා.
උඹ කරන්නේ clone කරපු ගස් ගොඩක් අරගෙන එක ගහක ඇත්තක් කපලා බට් කරනවා වගේ වැඩක්. එතනින් එහාට වෙනමම අත්තක් නිර්මාණය වෙනවා උඹ ඒ time line එකේ කරපු වෙනස්කම base කරගෙන.
අනික් ගස් ඒ විදියට තියෙනව