ළමායි...

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    c6e5pXU.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,556
    7,884
    113
    Kotahena
    "උඹ කාළය හරහා යන්නේ නෑ" කියන එක වෙන්නේ නැහැ උඹ ඉන්නේ වෙනම quantinuum එකක නිසා.
    කාළය හරහා යන්නේ වෙන උඹක්. නොයිපදෙන්නෙ තවත් උඹක්.
    උඹ ලා අනන්තයක් ඉන්නවා.
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    "උඹ කාළය හරහා යන්නේ නෑ" කියන එක වෙන්නේ නැහැ උඹ ඉන්නේ වෙනම quantinuum එකක නිසා.
    කාළය හරහා යන්නේ වෙන උඹක්. නොයිපදෙන්නෙ තවත් උඹක්.
    උඹ ලා අනන්තයක් ඉන්නවා.

    තව පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,556
    7,884
    113
    Kotahena
    තව පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං

    උඹ කාළය හරහා ගියහම උඹේ සියා උඹට පේනවා කියන එකේ තේරුම සීයට උබේ තාත්තව හම්බවෙන එකත් උබට බලන්න පුළුවන්.

    එ් කියන්නේ උබේ තාත්තට උඹ ව හම්බවෙන එකත් බලන්න පුළුවන්.

    එ් කියන්නේ ඔතන උඹ ලා දෙන්නෙක් ඉන්නවා. Different time lines. quantinuum දෙකක්. උඹ time line එකකට කරන පුංචි වෙනස්කම නිසා ඊට සමාන්තරව යන අනික් අනන්ත ගනං තියෙන quantinuum වලට effect එකක් නැහැ. ඒවා වෙන වෙනම යනවා.
    උඹ කරන්නේ clone කරපු ගස් ගොඩක් අරගෙන එක ගහක ඇත්තක් කපලා බට් කරනවා වගේ වැඩක්. එතනින් එහාට වෙනමම අත්තක් නිර්මාණය වෙනවා උඹ ඒ time line එකේ කරපු වෙනස්කම base කරගෙන.

    අනික් ගස් ඒ විදියට තියෙනව
     
    Last edited:

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ආහ් දැන් හරි මචං. :yes::yes:සමාන්තර ලෝක ගැන උබ මොකද කියන්නෙ මචං උබේ මතය?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,556
    7,884
    113
    Kotahena
    ආහ් දැන් හරි මචං. :yes::yes:සමාන්තර ලෝක ගැන උබ මොකද කියන්නෙ මචං උබේ මතය?

    වැඩි දෙයක් දන්නේ නෑ.. ඔය ගැන ගැඹුරට අදහසක් නැහැ. ඔහේ බලාගෙන ඉන්න වෙලාවල් වලට කල්පනා කරද්දි ඔලුවට එන මළ විකාර තමයී.
    Wormhole එකක් හරහා සමාන්තර ලෝකෙක ට යනකොට අනික් සමාන්තර ලෝකේ ඉන්න එකත් ඇවිල්ලා අනික් කොනෙන් ඉඳන්, මූණ ට මූණ හැප්පිලා බිම වැටෙනවා. එකම විදියට. එකම කුණුහරුපෙ කියලා දෙන්නම බනිනවා වගේ දේවල් :rofl:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඔ්ක ගැන හදපු චිත්‍රපටි තියෙනව බලපන්.... ලඟදී බැලුව මැරිච්ච මිනිහ වෙනුවට වෙනත් ලෝකෙක තමන්ගෙ මිනිහට සමාන එකෙක්ව ගේන ගෑනියෙකුට සිද්ධ වෙන දෙයක් ...
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    උඹ කාළය හරහා ගියහම උඹේ සියා උඹට පේනවා කියන එකේ තේරුම සීයට උබේ තාත්තව හම්බවෙන එකත් උබට බලන්න පුළුවන්.

    එ් කියන්නේ උබේ තාත්තට උඹ ව හම්බවෙන එකත් බලන්න පුළුවන්.

    එ් කියන්නේ ඔතන උඹ ලා දෙන්නෙක් ඉන්නවා. Different time lines. quantinuum දෙකක්. උඹ time line එකකට කරන පුංචි වෙනස්කම නිසා ඊට සමාන්තරව යන අනික් අනන්ත ගනං තියෙන quantinuum වලට effect එකක් නැහැ. ඒවා වෙන වෙනම යනවා.
    උඹ කරන්නේ clone කරපු ගස් ගොඩක් අරගෙන එක ගහක ඇත්තක් කපලා බට් කරනවා වගේ වැඩක්. එතනින් එහාට වෙනමම අත්තක් නිර්මාණය වෙනවා උඹ ඒ time line එකේ කරපු වෙනස්කම base කරගෙන.

    අනික් ගස් ඒ විදියට තියෙනව
    mona kunuharpada oi...mage moleth wikarai owa hithaddi
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,395
    36,321
    113
    මැදමහනුවර
    "උඹ කාළය හරහා යන්නේ නෑ" කියන එක වෙන්නේ නැහැ උඹ ඉන්නේ වෙනම quantinuum එකක නිසා.
    කාළය හරහා යන්නේ වෙන උඹක්. නොයිපදෙන්නෙ තවත් උඹක්.
    උඹ ලා අනන්තයක් ඉන්නවා.

    #ඹක් 🤣
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    කෙනා කෙනාට සාපේක්ෂ ලෝකය, මේ මොහොතේ හේතු ප්‍රත්‍ත්‍යයෙන් උදාවී ඒ හේතු නිරෝදයෙන් නිරුද්ද වී යන නමුත් ඊයෙත් තිබුන හෙටත් පවතිනවා යන මුලාවට කවුරුත් හසුවෙනවා. අතීතයෙන් රැගෙන, වර්තමානය තුල රැවටී, අනාගතයට ඉතුරු කරන සිතුවිලි පරම්පරාවකට තමා අපි ලෝකය කියන්නේ, අතීතය ඉතිරි නැතිවම නිරුද්ද වී ඇත , අනාගතය තවම ඇවිත් නැත, මේවා තරණය කිරීමට ලොව කිසිවෙක්ට කල නොහැක, (film වල සුරංගනා කතා පමණි) නමුත් තම අද්යාත්මික ශක්තිය වර්දනය කර කොහේ සිට අවාද ? කොහෙටද මේ යන්නේ කියල පමණක් කිව හැකි අය සිටින බවට සාක්ෂි ඇත, මේ ගමන හමාර කල අයද හිටියා, ඉන්නවා, සහ ඉදිරියට ඉදිවී