ශ්‍රී ලංකාව - 88/89 - පින්තුර කතා

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    BUP_DFT_DFT-12-13-9.jpg

    සහතික ඇත්ත කතාව. මේ මනුස්සය ආයෙ ඉපදුනොත් තිඹිරිගෙදරදිම බෙල්ලෙ වැල දාගන්නව... දෙකක් නෑ..

    විජේවීර නම් බෙල්ලෙ වැල දාගන්නෙ නෑ බන්.. අනිවා JVP එකේ පාර්ලිමේන්තු සෙට් එක මරල light කනුවල එල්ලනව විජේවීර ආපහු ආවොත්නම්.. :yes:

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ape school bus eka, 23 SRI 8032, yatiyana, matara.

    mage punchi kale oya bus eke school giye, driver seat eka pitipasse. hari dukayi dekkama..

    ජනතා විමුක්ති පෙරමුණ විසින් විනාශ කළ බස් රථයක්

    women-walking-by-burned-bus-destroyed-by-marxist-jvpsinhalese-peoples-picture-id50421599
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    1988 ජනාදිපතිවරණය කඩාකප්පල් කිරීමට JVP උත්සාහයන්

    jvp_16.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    dan wagemayi mun edath chandeta bayai

    ලොල් ඔව් බන්...මුන් ඇත්තට මුණ දෙන්න බයයි ....

    අනික මේ thread එක නවත්තන්න බන් හිටියේ...ජෙප්පෝ මට තර්ජනය කරන්න ගත්ත...උන්ගේ list එකට මාව දැම්මලු ....

    මාත් ඉතින් ජෙප්පොන්ට ගු බයිනේ...ඉතින් thread එක ආයේ update කරන්න ගත්ත.....
     
    • Like
    Reactions: araki

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,617
    4,212
    113
    ලොල් ඔව් බන්...මුන් ඇත්තට මුණ දෙන්න බයයි ....

    අනික මේ thread එක නවත්තන්න බන් හිටියේ...ජෙප්පෝ මට තර්ජනය කරන්න ගත්ත...උන්ගේ list එකට මාව දැම්මලු ....

    මාත් ඉතින් ජෙප්පොන්ට ගු බයිනේ...ඉතින් thread එක ආයේ update කරන්න ගත්ත.....

    umba update karapan ridenna
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    thanks

    rep+

    ලොල් ඔව් බන්...මුන් ඇත්තට මුණ දෙන්න බයයි ....

    අනික මේ thread එක නවත්තන්න බන් හිටියේ...ජෙප්පෝ මට තර්ජනය කරන්න ගත්ත...උන්ගේ list එකට මාව දැම්මලු ....

    මාත් ඉතින් ජෙප්පොන්ට ගු බයිනේ...ඉතින් thread එක ආයේ update කරන්න ගත්ත.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    1988 ජනාදිපතිවරණය කඩාකප්පල් කිරීමට JVP උත්සාහයන්

    felled-trees-blocking-road-in-example-of-sinhalese-jvp-rebel-attempts-picture-id50586508

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    JVP බෝම්බ පිපිරීමෙන් විනාශ වූ වාහනයක්

    twisted-wreckage-of-vehicle-destroyed-by-mineblast-wrought-by-rebel-picture-id50661483
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බලන්න සහෝදර සහෝදරියනි ඒ සුන්දර සිනහව

    anura-kumara-dissanayaka-leader-of-the-marxist-jvp-or-the-peoples-picture-id480567338
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලංකා බැංකුව මුර කරන පොලිස් මහතෙක් ....බිත්ති වල ඇති කළු පැල්ලම් (අර්ජුන් මහේන්ද්‍රන්ගේ සම්බන්දයක් නැත ලොල් )....

    boc-branch-closed-dec-88.jpg