Audio Technica ATH M40X එකක් ගත්තා සිංහළු, පට්ට quality බොලව්. මේක studio monitor headphone එකක්ලු, ඒත් casual listening වලටත් පට්ට. දැන් සතියක් විතර තිස්සෙ use කරනවා. මොකද්දෝ අමුතු quality එකක් තියෙනවා සින්දු අහද්දි, crystal clear sounds
. Reviews වල තියෙන්නෙ bass මදි කියලා, ඒකට හේතුව මේව හදලා තියෙන්නෙ විශේෂයෙන්ම bass emphasize කරන්න නෙමේ, සම්පූර්ණ sound frequency range එකම clear අහන්න. ඒත් ඒ තියෙන bass නම් හොඳටම ඇති මට නම්(bass මදිම නම් equalizer එකෙන් පොඩ්ඩක් වැඩි කරලා ගන්න පුළුවන්). මේකෙන් අහද්දි සමහර සින්දුවල කලින් clear ඇහුනෙ නැති කොටස් ඇහෙනවා කියාන්කෝ. හොඳ headphone එකක් හොයනවා නම් මේක සුපිරිම option එකක්. Highly Recommended

(හැබැයි කන බීරි වෙන්න තරම් bass හොයන සිංහළුන්ට නම් මේක හරියන්නෙ නැතිවෙයි)
20,000 කට වගේ හොයාගන්න පුළුවන් වෙයි

Last edited:
, me lagadi oke wireless eka awa. patta 