Supiri Headphone ekak

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Audio Technica ATH M40X එකක් ගත්තා සිංහළු, පට්ට quality බොලව්. මේක studio monitor headphone එකක්ලු, ඒත් casual listening වලටත් පට්ට. දැන් සතියක් විතර තිස්සෙ use කරනවා. මොකද්දෝ අමුතු quality එකක් තියෙනවා සින්දු අහද්දි, crystal clear sounds:love::love:. Reviews වල තියෙන්නෙ bass මදි කියලා, ඒකට හේතුව මේව හදලා තියෙන්නෙ විශේෂයෙන්ම bass emphasize කරන්න නෙමේ, සම්පූර්ණ sound frequency range එකම clear අහන්න. ඒත් ඒ තියෙන bass නම් හොඳටම ඇති මට නම්(bass මදිම නම් equalizer එකෙන් පොඩ්ඩක් වැඩි කරලා ගන්න පුළුවන්). මේකෙන් අහද්දි සමහර සින්දුවල කලින් clear ඇහුනෙ නැති කොටස් ඇහෙනවා කියාන්කෝ. හොඳ headphone එකක් හොයනවා නම් මේක සුපිරිම option එකක්. Highly Recommended:cool::cool::cool:

    (හැබැයි කන බීරි වෙන්න තරම් bass හොයන සිංහළුන්ට නම් මේක හරියන්නෙ නැතිවෙයි)

    auvg0mz8d0r3kd3zg.jpg

    auvg0mz8d0r3kd3zg.jpg
    auvg0mz8d0r3kd3zg.jpg

    auvg0mz8d0r3kd3zg.jpg
    20,000 කට වගේ හොයාගන්න පුළුවන් වෙයි:yes:
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Godak honda headphone wala bass ganata bn thiyenne. Studio monitor kiyanne ithin flat frequency response ekak aththe.

    Mage thiyenne mekak. Bass samanya ganata thiyenne. Habai clear sounds.

    556857-bose-quietcomfort-35-ii-inline.jpg

    556857-bose-quietcomfort-35-ii-inline.jpg
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    man use karanneth oka. dan awrudu deka hamarak withara aran. thama patta gahanawa :P, me lagadi oke wireless eka awa. patta :D
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Audio Technica ATH M40X එකක් ගත්තා සිංහළු, පට්ට quality බොලව්. මේක studio monitor headphone එකක්ලු, ඒත් casual listening වලටත් පට්ට. දැන් සතියක් විතර තිස්සෙ use කරනවා. මොකද්දෝ අමුතු quality එකක් තියෙනවා සින්දු අහද්දි, crystal clear sounds:love::love:. Reviews වල තියෙන්නෙ bass මදි කියලා, ඒකට හේතුව මේව හදලා තියෙන්නෙ විශේෂයෙන්ම bass emphasize කරන්න නෙමේ, සම්පූර්ණ sound frequency range එකම clear අහන්න. ඒත් ඒ තියෙන bass නම් හොඳටම ඇති මට නම්(bass මදිම නම් equalizer එකෙන් පොඩ්ඩක් වැඩි කරලා ගන්න පුළුවන්). මේකෙන් අහද්දි සමහර සින්දුවල කලින් clear ඇහුනෙ නැති කොටස් ඇහෙනවා කියාන්කෝ. හොඳ headphone එකක් හොයනවා නම් මේක සුපිරිම option එකක්. Highly Recommended:cool::cool::cool:

    (හැබැයි කන බීරි වෙන්න තරම් bass හොයන සිංහළුන්ට නම් මේක හරියන්නෙ නැතිවෙයි)

    auvg0mz8d0r3kd3zg.jpg

    auvg0mz8d0r3kd3zg.jpg
    auvg0mz8d0r3kd3zg.jpg

    auvg0mz8d0r3kd3zg.jpg
    20,000 කට වගේ හොයාගන්න පුළුවන් වෙයි:yes:
    ooka 20,000 bn.kohenda gaththe m50x eka keeyada
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Mage Sony XB950N1 eka
    aye amuthuwen kiyanna one nane
    sony oya series eke bass nam pattetama thiyenawa, eth ekath ekka sinduwe samahara details ayin wenawa, ekayi mama oka gaththe neththe, Music kiyanne bass witharak neme, mid, treble ehemth hodata thiyenne one, sindu ahaddi amuthuma quality ekak thiyenawa kiwwe ekayi, anyway, xb950N1 th supiri bande:yes: