✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

shakespeare

Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    මාටින් වික්රමසිංහ ගේ ගම්පෙරලිය , කලියුගය, යුගාන්තය පොත් තුන හොයාගන්න නැද්ද ?
     

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    මාටින් වික්රමසිංහ ගේ ගම්පෙරලිය , කලියුගය, යුගාන්තය පොත් තුන හොයාගන්න නැද්ද ?

    Bro, යුගාන්තය pdf karapu ekak thiyanawa. Gamperaliya nathuwa wadak nathi nisa damme naa. Podi kalayak denna 3ma scan karala dannam
     

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74685&stc=1&d=1546421270

    පාලු දූපත

    කීපදෙනෙක්ම ඉල්ලපු පොතක්. මෙම ග්‍රන්ථය O / L සිසුන්ගේ දැනුම වර්දනය ඉලක්කකොට ලියු විද්‍යා නවකථාවකි. වික්‍රමාන්විත නවකථාවක ලක්ෂණද දැකිය හැක.රාජ්‍ය සම්මාන දිනූ නවකථාවකි. ග්‍රන්ථයේ කතෘ H.G ජයසුමන මහතාට හා ප්‍රකාශකයන්ට විශේෂ ස්තුතිය.

    Download link

    https://mega.nz/#!uz411aAB!wcKO_GmfdRotudnayYVO5Cu-jxfoUTkyvBhW8ni46wc
     

    Attachments

    • downlo.jpg
      downlo.jpg
      8.1 KB · Views: 90
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74685&stc=1&d=1546421270

    පාලු දූපත

    කීපදෙනෙක්ම ඉල්ලපු පොතක්. මෙම ග්‍රන්ථය O / L සිසුන්ගේ දැනුම වර්දනය ඉලක්කකොට ලියු විද්‍යා නවකථාවකි. වික්‍රමාන්විත නවකථාවක ලක්ෂණද දැකිය හැක.රාජ්‍ය සම්මාන දිනූ නවකථාවකි. ග්‍රන්ථයේ කතෘ H.G ජයසුමන මහතාට හා ප්‍රකාශකයන්ට විශේෂ ස්තුතිය.

    Download link

    https://mega.nz/#!uz411aAB!wcKO_GmfdRotudnayYVO5Cu-jxfoUTkyvBhW8ni46wc


    Stuty.

    malaya ewwa "ape withthi potha" mama dan enter karana gaman spreadsheet ekata.
     

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්-A Journey with Leonard Wolf

    ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්-A Journey with Leonard Wolf

    මෙවන් යටගිය ඉතිහාස කථා වත්මන් පරපුරට උරුමකිරීමට නිතර අතහිත දෙන සූර්ය ප්‍රකාශකයන්ටත්, කතෘ විජේසිංහ බෙලිගල්ල මහතාටත්, පොත පිටපත් කල පුද්ගලයාටත් ස්තුතිය පිරිනමමි.

    ලෙනාඩ් වුල්ෆ් 1904 ඔක්තෝමිබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණියේ බිතාන්‍ය රජයේ සිවිල් සේවා නිළධාරියෙකු ලෙසිනි. ඔහු මුලින්ම යාපනයේ පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කළේය.මහනුවර ද ටික කලක් සේවය කළේය. 1908 දී ලෙනාර්ඩි වුල්ෆ් දකුණු පළාතේ බ්‍රිතාන්‍ය රජයේ නියෝජ්‍ය නියෝජිතයා ලෙස තේරි පත්විය. ඒ අතරම ඔහු හමිබන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ද විය.හමිබන්තොට සාමාන්‍ය ජනතාව වලවි පැලැන්තියේ බල පුඵවන්කාරයින් අතින් පීඩාවට පත්වනු දැක ඔහු කමිපනය විය. Village in the Jungle,කෘතියද ඇතුඵ තවත් සාහිත්‍ය කෘති ගණනාවක් ඔහු අතින් පසුකලෙක බිහිවුයේ හමිබන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව විදි පීඩාව ගැන උපන් කමිපනයෙනි. 1911 දී එංගලන්තයට ගිය වුල්ෆ් 1960 පෙබරවාරී 16 වැනිදා වසර 50 කට පමණ පසු යළි හමිබන්තොටට පැමිණියේය. ලෙනාර්ඩි වුල්ෆ් හමිබන්තොට දිස්ත්‍රික්කය පුරා සංචාරය කළේ බටහිර ගිරවාපත්තුවේ එවකට ප්‍රාදේහිය ආදායමි නිළධාරියා වන එල්.වී.විතානාචිචි සහ එවකට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රුහුණු වාර්තාකරු වූ විජේසිංහ ඛෙලිගල්ල මහතා සමගිනි. පසුව1995 දී එම ලිපි එකතුව 'ලෙනාර්ඩි වුල්ෆ් සමග ගමනක්' නමින් පොතක් ලෙස පළ කිරිමට විජේසිංහ ඛෙල්ගල්ල මහතා ක්‍රියා කළේය. '

    Download link

    https://mega.nz/#!L7xWwCob!qJFTYCWXO5G3M5iwTmVWmwciXgTQ2vRJm9Dx9OixV7o
     
    Last edited:

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    සිංහල ගොවිතැන


    පාරම්පරික ගොවිතැන ගැන පොත් ඉල්ලා තිබූ අය වෙනුවෙන්,

    විදේශ අක්‍රමණ මාධ්‍යයයේ වුවද රැකගත් සිංහල ගොවිතැනහි මුලයන් ගවේෂණය කර මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි විසින් සම්පාදිත ග්‍රන්ථයකි.පැරණි සිංහලයාට සිය ජීවිකාව මෙන්ම සංස්කෘතියටද උරුමකම් කිවහැකි මාද්‍යක් පැවති පාරම්පරික ගොවිතැන තාක්ෂණික මෙවලම් හමුවේ මුල් සින්ගත් යුගයක මෙවන් කෘතිවල වටිනාකම පෙරටත් වඩා ගැඹුරින් දැනෙයි.
    මෙම ග්‍රන්ථයේ ප්‍රකාශකයන්ටත්, කතෘටත්, පොත පිටපත් කල පුද්ගලයාටත් විශේෂ ස්තුතිය පිරිනමමි

    Download link



    https://mega.nz/#!r6xhjSKD!ugM-0kacnMRoGPx-o1mzZsq4tqiMX1VyIcKkDY84yGU
     
    • Like
    Reactions: Pessimist

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    ජොනී උපහාරය සහ තවත් ඇත්ත කථා





    ජොනී උපහාරය සහ තවත් ඇත්ත කථා

    ගුණදාස ලියනගේ යනු ශ්‍රී ලංකාවේ විසු පුවත්පත් කලාවේදියකු මෙන්ම ග්‍රන්ථ රචකයකුද වෙයි. ඔහුගේ සැබෑ ජීවිතයේ අත්දැකීම් පාදක කොට මෙම ග්‍රන්ථය රචනා වී ඇත

    මෙම ග්‍රන්ථය මා අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලද අතර එය පිළියෙළ කල විපුල සහෝදරයන්ට ප්‍රකාශකයන්ට හා කතෘට ස්තුතිය.

    Download link

    https://mega.nz/#!GvAyxCoC!2CStW6wjm_kaD8Yy129OXPBI-OmO6l7kgyPIrkP1QqU
     
    • Like
    Reactions: චගු

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala




    ජොනී උපහාරය සහ තවත් ඇත්ත කථා

    ගුණදාස ලියනගේ යනු ශ්‍රී ලංකාවේ විසු පුවත්පත් කලාවේදියකු මෙන්ම ග්‍රන්ථ රචකයකුද වෙයි. ඔහුගේ සැබෑ ජීවිතයේ අත්දැකීම් පාදක කොට මෙම ග්‍රන්ථය රචනා වී ඇත

    මෙම ග්‍රන්ථය මා අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලද අතර එය පිළියෙළ කල විපුල සහෝදරයන්ට ප්‍රකාශකයන්ට හා කතෘට ස්තුතිය.

    Download link

    https://mega.nz/#!GvAyxCoC!2CStW6wjm_kaD8Yy129OXPBI-OmO6l7kgyPIrkP1QqU


    stuty

    ++++++
     

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    උඩරට රාජ්‍යයෙන් පලා ගිය රොබට් නොක්ස්ගේ ලන්ඩන් ජීවිතය - යසපාල වනසිංහ

    රොබට් නොක්ස්ගේ ලංකාවෙන් පලාගොස් නැවත නාවිකයකු ලෙස ගතකල කටුක එහෙත් අධිෂ්ඨානශීලි ජීවිතය පිලිබඳ ඔහුගේ මතකසටහන් කැටිකොට මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. ඉතිහාස ග්‍රන්ථ ප්‍රියකරන පාඨකයන්ට උදෙසා එක්කරනලදී.

    මෙය මාවිසින් අන්තර්ජාලයෙන් උපුටාගත් අතර එහෙයින් මෙම ග්‍රන්ථයේ ප්‍රකාශකයන්ටත්, කතෘටත්, පොත පිටපත් කල පුද්ගලයාටත් විශේෂ ස්තුතිය පිරිනමමි


    Download link

    https://mega.nz/#!364EUYSJ!Cvz6mRpx1oTF8DUvmCyZhwcSpNCtfJsoBspWFDum2OA
     
    • Like
    Reactions: Dodo Mahaththaya