guwanin giya godaya book eke thiyenne.
ඔව් මචං. පොත ඩවුන්ලෝඩ් කර ගත්තා. ස්තුතියි
guwanin giya godaya book eke thiyenne.
සති තුනකින් මොකද වෙන්නේ????
මාටින් වික්‍රමසිංහ ගේ ගම්පෙරලිය , කලියුගය, යුගාන්තය පොත් තුන හොයාගන්න නැද්ද ?
sathi 3kin mata free time labenawa requests gana balanna
http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74685&stc=1&d=1546421270
පාලු දූපත
කීපදෙනෙක්ම ඉල්ලපු පොතක්. මෙම ග්‍රන්ථය O / L සිසුන්ගේ දැනුම වර්දනය ඉලක්කකොට ලියු විද්‍යා නවකථාවකි. වික්‍රමාන්විත නවකථාවක ලක්ෂණද දැකිය හැක.රාජ්‍ය සම්මාන දිනූ නවකථාවකි. ග්‍රන්ථයේ කතෘ H.G ජයසුමන මහතාට හා ප්‍රකාශකයන්ට විශේෂ ස්තුතිය.
Download link
https://mega.nz/#!uz411aAB!wcKO_GmfdRotudnayYVO5Cu-jxfoUTkyvBhW8ni46wc
Bro, යුගාන්තය pdf karapu ekak thiyanawa. Gamperaliya nathuwa wadak nathi nisa damme naa. Podi kalayak denna 3ma scan karala dannam
ela machan. apen karanna puluwan deyak tiyanawanam kiyanna, lankawe nemei inne e nisa me books kiyawanna widiyak na mehema natuwa

ජොනී උපහාරය සහ තවත් ඇත්ත කථා
ගුණදාස ලියනගේ යනු ශ්‍රී ලංකාවේ විසු පුවත්පත් කලාවේදියකු මෙන්ම ග්රන්ථ රචකයකුද වෙයි. ඔහුගේ සැබෑ ජීවිතයේ අත්දැකීම් පාදක කොට මෙම ග්‍රන්ථය රචනා වී ඇත
මෙම ග්‍රන්ථය මා අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලද අතර එය පිළියෙළ කල විපුල සහෝදරයන්ට ප්‍රකාශකයන්ට හා කතෘට ස්තුතිය.
Download link
https://mega.nz/#!GvAyxCoC!2CStW6wjm_kaD8Yy129OXPBI-OmO6l7kgyPIrkP1QqU