මචන් මගේ අත්දැකීම් එක්ක මම උබට දෙයක් කියන්නම්, අර එමිය කියපු කතාව ඇත්ත. උන් සෙට් වෙන්න බලන්නේ ඒ ඒ ක්ලාස් එක්ක, එක එහමය් මචන් ලංකාවේ,
උදාහරණයක් කියන්නම්, මගේ යාළුවො මන් තරම් උඩට ඇවිල්ල නැහැ, අපේ ගෙදර අය නංගිලා කැමති නැහැ මම බුලත් විට කන නෝමල් රස්සා කරන කොල්ලෝ ආශ්‍රය කරනවට.... ස්ටේටස් වලට හොද නැහැ කියල....
මම ජිවත් වෙන පරිසරේ මන් එකෙක් එක්කවත් යන්නේ නැහැ... ආශ්‍රය කරන්න අතේ දුරටත් එහා...
නමුත් මම බොක්ක හොද අවංක එකෙක් නම් අනිවා ඌ හිගන්නෙක් උනත් ආශ්‍රය කරනවා... කොල්ලෙක් ඉන්නවා බන් එහෙම උන් එක්ක ගමනක් බිමනක් යන්න බය නැහැ බන් ඕන දෙකට එනවා , ඉදිරිපත් වෙනවා...
උබ එක එකාට පුක දෙන්න යන්න එපා බන් ගිහින් වැඩේ කරන වරෙන් ඩිසැන්ට් විදියට ඔකුන්ගෙන් වතුර එකක්වත් බොන්න එපා, දැක්කම මෝනින් කියාන් යනකොට යනවා කියාන්... උබව යුස් කරලා බන් ඕකුන් උබව හලලා පාඩමක් ඉගෙන ගනින් සහෝ... ඒ වගේම මටත් කාර් එකක් තියෙනවා මම එකේ කොල්ලෝ දාගෙන යනවා.. මම උන්ට කියනවා මචන් දොර හිමිට වහපන් , වැලි ගසල නැගපන්, කිසි අව්ලක් නැහැ බන්...
මම උනත් අනුන්ගේ වාහනේකට ගොඩ වෙද්දී එහෙමය් මිනිස්සු ඕව පරිස්සම් කරනවනේ බන්...
බිස් කාරයෝ ඩොකාල, ලොයර්ල අලි පුකෙන් ඇවිත් නැහැනේ... අපි කව්රුත් මිනිස්සු... උබ අවංක වෙයන්...
යාළුවො නැත්නම් වරෙන් සෙට් වෙන්න... හිච්චල එක්ක... අවංක , බොක්ක හොද උන් තමය අපිටත් ඕන...
ජය බොක්ක...