Confuce wela inne ban :(

Myth

Well-known member
  • Jul 9, 2009
    18,910
    12,247
    113
    Behind u :p
    Kagenwath kisima deyak balaporoththu wenda epa ban
    iganagathta padamen hadiyan
    eka ekata janelen puka denna yanna epaa
    umba gen udawwak illuwoth dipan
    E udawwata umba ungen return kisideyak balaporoththu wenda epa
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land


    ජිම් එකෙ උන් ජිම් එකට.
    ඔෆිස් එකෙ උන් ඔෆිස් එකට
    රට උන් රටදි
    ගෙදර උන් ගෙදරදි .
    ඔන්න ඔය ලේසි තියරිය අනුගමනය කලා නම් හිතෙ කරදර මුකුත් නැහැ




    Sirawata. :yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    මේ කියන කතාව ඇත්තනම් ඩොකා මුලින්ම දාන් යන්න ඕනෙ මූව. මොකද මූට සප් එක දුන්නොත් අනිවා ජිම් එකේදි සපොර්ට් එක හොදටම ලැබෙනව කියල උන් දන්නව.

    එහෙම දාන් ගියේ නෑ කියන්නෙ මූ ජිම් එකේදි උන්ට උදවු කරන එක උන්ට වදයක්. අපේ ජිම් එකෙත් ඉන්නව මලවදයක් වෙන උන්. පාඩුවේ එක්සයිස් එකක් කරන්න දෙන්නෙ නෑ. අරක වැරදියි මේක වැරදියි, මෙහෙම ගහපන් මේ බර දාපන් කියල ෆුල් වදයක් වෙන උන්. අපි සෙල්ලම් කරන්න ඕනෙ උන්ට ඕනෙ විදියට.. මූ එහෙම එකෙක් වෙන්න ඇති. අනික හොදම වැඩේ ඇගේ මස් කලඳක් නැති උන් තමා උපදෙස් දෙන්න එන්නෙ.


    meka nan sira oi. :rofl:
     
    Dec 31, 2018
    332
    22
    0
    ඒ අහපු හැමෝම හෙන ෆිට් බන් මාත් එක්ක. මම තමයි උන්ගේ ගුරා ඉන්ට්‍රක්ටර් කාරය නැති වෙලාවට. :P

    උන් ටික ජිම් එක ඇතුලෙ දාන් උබට පුකේ අරිනව නේද ? ඩම්බල් වල axel උබේ පුකේ හිලට දාලා උබේ පුකේ හිල උන් ලොකු කරනවා නේද ? 
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචං ඔයා පොඩි දේටත් අවුල් යන කෙනෙක් නම් ඔයා ඔයාව තේරුම් ගනන ඕනේ. මටත් ඔය වගේ අවුල් වෙන seen තිබ්බ ඉස්සර. :yes::yes: මම මාර විදියට හිතලා හැදුනා.
    මිනිස්සුන්ගෙන් ඕනවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා. කරපුවට ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා. අද ඉන්න ගොඩක් අයට කරන උදව් මතක නෑ. පුළුවන්තරම් උදව් අරගෙන මුනට කෙලගහලා යන සමාජයක අපි ඉන්නේ. ඔයාගේ ගමන ඔයා යන්න. උදව්වක් ඉල්ලුවොත් ඔයාට පුලුවන්න් විතරක් කරන්න. තියන වැඩ ඔක්කොම නවතතලා ඒ වෙනුවෙන්ම කැප වෙන්න යන්න එපා. එහෙම වුනාම තාම හෙනටම මානසිකව වැටෙන්නේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මගේ අත්දැකීම් එක්ක මම උබට දෙයක් කියන්නම්, අර එමිය කියපු කතාව ඇත්ත. උන් සෙට් වෙන්න බලන්නේ ඒ ඒ ක්ලාස් එක්ක, එක එහමය් මචන් ලංකාවේ,

    උදාහරණයක් කියන්නම්, මගේ යාළුවො මන් තරම් උඩට ඇවිල්ල නැහැ, අපේ ගෙදර අය නංගිලා කැමති නැහැ මම බුලත් විට කන නෝමල් රස්සා කරන කොල්ලෝ ආශ්‍රය කරනවට.... ස්ටේටස් වලට හොද නැහැ කියල....

    මම ජිවත් වෙන පරිසරේ මන් එකෙක් එක්කවත් යන්නේ නැහැ... ආශ්‍රය කරන්න අතේ දුරටත් එහා...

    නමුත් මම බොක්ක හොද අවංක එකෙක් නම් අනිවා ඌ හිගන්නෙක් උනත් ආශ්‍රය කරනවා... කොල්ලෙක් ඉන්නවා බන් එහෙම උන් එක්ක ගමනක් බිමනක් යන්න බය නැහැ බන් ඕන දෙකට එනවා , ඉදිරිපත් වෙනවා...

    උබ එක එකාට පුක දෙන්න යන්න එපා බන් ගිහින් වැඩේ කරන වරෙන් ඩිසැන්ට් විදියට ඔකුන්ගෙන් වතුර එකක්වත් බොන්න එපා, දැක්කම මෝනින් කියාන් යනකොට යනවා කියාන්... උබව යුස් කරලා බන් ඕකුන් උබව හලලා පාඩමක් ඉගෙන ගනින් සහෝ... ඒ වගේම මටත් කාර් එකක් තියෙනවා මම එකේ කොල්ලෝ දාගෙන යනවා.. මම උන්ට කියනවා මචන් දොර හිමිට වහපන් , වැලි ගසල නැගපන්, කිසි අව්ලක් නැහැ බන්...

    මම උනත් අනුන්ගේ වාහනේකට ගොඩ වෙද්දී එහෙමය් මිනිස්සු ඕව පරිස්සම් කරනවනේ බන්...

    බිස් කාරයෝ ඩොකාල, ලොයර්ල අලි පුකෙන් ඇවිත් නැහැනේ... අපි කව්රුත් මිනිස්සු... උබ අවංක වෙයන්...

    යාළුවො නැත්නම් වරෙන් සෙට් වෙන්න... හිච්චල එක්ක... අවංක , බොක්ක හොද උන් තමය අපිටත් ඕන...

    ජය බොක්ක...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං ඔයා පොඩි දේටත් අවුල් යන කෙනෙක් නම් ඔයා ඔයාව තේරුම් ගනන ඕනේ. මටත් ඔය වගේ අවුල් වෙන seen තිබ්බ ඉස්සර. :yes::yes: මම මාර විදියට හිතලා හැදුනා.
    මිනිස්සුන්ගෙන් ඕනවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා. කරපුවට ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා. අද ඉන්න ගොඩක් අයට කරන උදව් මතක නෑ. පුළුවන්තරම් උදව් අරගෙන මුනට කෙලගහලා යන සමාජයක අපි ඉන්නේ. ඔයාගේ ගමන ඔයා යන්න. උදව්වක් ඉල්ලුවොත් ඔයාට පුලුවන්න් විතරක් කරන්න. තියන වැඩ ඔක්කොම නවතතලා ඒ වෙනුවෙන්ම කැප වෙන්න යන්න එපා. එහෙම වුනාම තාම හෙනටම මානසිකව වැටෙන්නේ.


    well said bro
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    ubata wahanyk nththn uba mokada eka ekage ewaye elli elli yanne haduwe, ekegen dennekgn ahla nikan inna epai, kochchara fit unath man ohoma nawenna yanne na. anika yaluwo kiyana un ehma thmai

    Sira kathawa..thamunge respect eka tiya gnin..salli wlta namenne nathuwa..
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    මිනිස්සු අවස්තාවාදියි සහ ආත්මාර්තකාමියි කියන් දෙක තේරුම් අරන් ජීවත් වෙයන්


    උබ කරන එව්වා උඹට් ලැබෙයි දවසක. එච්චරයි.
     
    • Like
    Reactions: pc kush

    dendyard

    Member
    Aug 21, 2018
    5
    2
    3
    enter please ______________________________________________________________________________________________________________________


    මහලොකු කේස් එකක් නෙමේ යාලු. මට රියැක්ට් කරන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ.

    මම මචං යන ජිම් එකට උදේට එන්නේ හොද හොද ජොබ් කරන කාර් බාර් තියෙන කපල් සහ කොල්ලො, කොල්ලො කිව්වට 32+ උන්.

    මමයි තව කොල්ලො පස් හය දෙනෙක් තමයි බයික් වලින් බහින්නේ.

    උතන කියල තියෙන උන් හැමෝම මාත් එක්ක ලොකු සම්බන්දයක් නෑ නමුත් කතා කරනව. ගුඩ්මෝනින් කියනව. හෙන සල්ලි තියෙන උන් පවා එකෙක් එනව v8 prado එකකින් අර ඇමතිලට හම්බෙන :yes:

    හැබැයි ඔතනින් හතර පස් දෙනෙක් මාත් එක්ක පට්ට ෆිට්. දෙන්නෙක් ඩොකාල, එකෙක් බෑන්ක් මැනේජර් කෙනෙක්, අනිත් එකා ලෝයර්, තව දෙන්නෙක් ඉන්නව එකෙක්ට හාඩ්වෙයාර් එකක් තියෙනව අනිත් එකාට රෙස්ටුරන්ට් එකක් තියෙනව ෆුඩ්ඩිලිවරි සර්ව්ස් එකක් එක්ක.

    උන් හැමෝටම මම තමයි ගොඩක් වැරදි අඩු පාඩු හද හද සෙල්ලම් කරන හැටි කියල දුන්නේ. මමත් උන්ට හෙනට කෙයාරින් උනා මම දන්නෙම නැතුව. මොකද මගේ ජීවිතේට ඔය තරම් සල්ලි කාර උන් ආශ්‍රය කරල නෑ. දන්නැද්ද බන් මනුස්ස ගතියනේ. නිකන්ම ගොට්ට ඇල්ලුනා. :baffled:

    මීට මාස 3කට විතර කලින් සෙට් උනා කොමර්ෂල් බෑන්ක් එකේ වැඩ කරන මල්ලිල දෙන්නෙකුයි, ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් එකේ අයිය කෙනෙකුයි. උන් අර අයත් එක්ක වැඩිය කතා බහක් නෑ ගුඩ්මෝනින් කිහල හිනා උනා යනකොට කියල ගියා වගේ හිටියේ.

    මේ ලඟදි බන් ඒකිව්වේ දෙසැම්බර් අගදි ජිම් ඔව්නර් සහ තව උදේ එන කීප දෙනෙක් කතා කරල සෙට් එක ට්‍රිපක් යන්න සෙට් කරන් හිටිය ඒ ඒ අයගේ වාහන වලින්. ඔතන අර රෙස්ටුරන්ට් එක තියෙන අයිය හෙන හොදයි මාත් එක්ක ෆිට්. පොර මට ඕක කියල යමු කිව්ව. මමත් පැනල හා කිව්ව. හැබැයි යන්න දවස් කීපයක් තියෙද්දි පොර කිව්ව මිනිහ පොරගෙ කාර් එකේ යන්නෑ උදේට සෙල්ලම් කරන තව කපල් එකක කාර් එකේ කියල යන්නේ ජිම් ඔව්නර් එක්ක. මම ඉතින් ඒ වාහනේ අයිති ඩයල් එකෙන් ඇහුව මමත් සෙට් වෙන්නද කියල. පොර කිව්ව මල්ලි මැද ගොඩක් දුර යන්න අමාරුයි ෆ්ලෝ හම්ප් එකත් තියෙනවනේ. ඔයා පොඩ්ඩක් $%#$% ගෙන් අහනවද කියල කිව්ව. #$#%$# කිව්වේ අර හාඩ්වෙයා එක කරන ඩයල් එක. පොරත් මාත් එක්ක හෙන ෆිට් හැබැයි. ඉතින් අවුලක් නෑ කියල මම ඊට පහුවෙනිද උගෙන් ඇහුව. පොරට වෙසල් එකක් තියෙනව සුදු පාට. පොර කිව්ව පොරයි එයාගෙ වයිෆ්, එයාගෙ බබාල දෙන්නයි. උදේට කාඩියෝ කරන්න එන අක්ක කෙනෙකුයි යන්න සෙට් වෙලා කිව්ව තියෙන්නේ ඒ අක්ක පොරගේ වයිෆ්ගෙ ජිම් යාලුවෙක්. :dull: ඉතින් ඒකත් ඉවරයි.

    මම ඉතින් ගානක් ගත්තෙ නෑ. තව ඉන්නවනේ. :D ඩොකාල දෙන්නගෙන් එක්කෙනෙක්ටනම් යන්න වෙන්නෑ කිව්ව. අනිත් කෙනා කොහොමත් හෙන ෆිට් මාත් එක්ක. අනික පොරට තියෙන්නේ bmw කාර් එකක්. :love: උගෙන් ඇහුවම කිව්ව යමු මල්ලි කියල. දැන් ඉතින් අවුලක් නෑනේ. ඔන්න යන්න දවස් දෙකකට කලින් පොර කියනව මට මල්ලි වැඩක් සෙට් උනා යන්න වෙන එකක් නෑ කියල. :angry:

    ලෝයර් කාරයත් සතියකින් විතර ආවෙ නෑ ඒනිසා පොරගෙන් අහන්න උනෙත් නෑ. hnb එකේ මැනේජර් ඩයල් එකත් උගේ ගෑනියි තව උදේට කාඩියෝ කරන 3දෙනෙකුයි සෙට් වෙලා. :dull:

    තව වාහන තියෙන උන් කීපදෙනෙක් හිටිය. බට් උන් වෙයිට් පැත්තට එන්නෑ කාඩියෝ පැත්තේ විතරයි ඉන්නෙ. සම්බන්දයක් ඇදුනුම් කමක් නෑ. ඒ නිසා නිකන් අහන්න මොකක්ද වගේ නිසා ඇහුවෙ නෑ.

    කොහොම හරි මේ සීන් එක නිසා මට යන්න බැරි උනා. ජනවාරි 2 විතර වෙනකොට මට වයිරස් උනකුත් හැදිල සතියට විතර පස්සේ ජිම් එකට ගියේ. අඩෝ වැඩේ කියන්නේ බන්. මම ෆේස්බුක් පේජ් එකෙන් දැක්ක උන් ගියපු ට්‍රිපේ ෆොටෝ දාල තියෙනව. එකින් එක බලද්දි නෝට් උනේ අර කොමර්ෂල් බෑන්ක්ස එකේ කොල්ලො දෙන්නයි ඉන්ෂුවරන්ස් එකේ අයියයි අර යන්නෑ කියපු ඩොකා එක්ක කන්න නවත්වපු තැනක ටේබල් එකේ ඉදන් සෙල්ෆි දාල තිබ්බ. ඒකට ලයික් කරපු උන් බලද්දි හාට් රියැක්ෂන් එක දාපු උන් බලද්දි අර බැන්කුවේ උන්ගෙන් එකෙක් අහු උනා උගේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවම සෙලිෆි පොටෝ ගොඩක් තිබ්බ මුන් දෙන්නයි අර ඉන්ෂුවරන්ස් එකේ අයියියි අර ඩොකාගේ bmw එකේ ගිහින් තියෙන්නේ. :angry:

    ඒ වෙලාවේ මට ටිකක් අවුල් වගේ. ජිම් එකට ගියාම උන් එක්ක වෙනද වගේ ශේප් එකේ හිටිය ඒත් වෙනද වගේ එනර්ජි එකක් නෑ වැඩිය කතා බහ කරන්න. හිතලම නෙමේ ඇගෙන් එන්නෑ. මුන් මාව හැලුව නේද වගේ ලයින් එකක් හිතට ආවෙ.

    මට හිතා ගන්න බැරි ඇයි පොර මාව හැලුවෙ කියල මොකද මම තමයි ඌට වැඩියෙන්ම උදව් කරේ හෙන බොක්කෙන් හිටියේ. අර බැංකුවේ උන් ලගදි ආව අනික උන් වැඩිය ෆිට් නෑ ඩොකත් එක්ක :oo: ගුඩ්මෝනින් අරව මේව විතරයි.

    මට සැකයි මගේ පෙනුම නිසාද කියල. මම ජිම් ගියාට මගේ ඇග ටිකක් කටුයි ඒ වගේම අර බැංකුවේ උන් වගේ පොෂ් පෙනුමක් නෑ. ටිකක් irc ලුක් එකක් තියෙන්නේ එහෙම නොවුනත් ඇත්ත ජීවිතේ. මේකත් දන්නෑ සීන් එක.

    මේක හෙන පොඩි සීන් එකක් උනාට මට හිතුන අපරාදෙ නේද අරන් වෙනුවෙන් ඉන්වෙස්ට් කරපු ටයිම් එකයි එනර්ජි එකයි කියල. මොකද අරුන්ට කියල දීල ස්පොට් කරද්දි මට සෑහෙන්න වෙලාවක් යනව සෙල්ලම් කරන්න, මට හරියට සෙල්ලම් කරගන්න වෙන්නෙත් නෑ. ගොඩක් වෙලාට ෆිට් එකට මම සෙල්ලම් කරන එක පස්සට දාල මැෂින්, බෙන්ච් මම දෙනව. එහෙම කරපු මාව හලල. අරුන් 3න් දෙනාව දාන් ගිහින්. :no:

    ‍පොඩි එකා වගේ තරහ වෙන්න බැරි නිසා උන් එක්ක මම පහු වෙනිද නෝමල් කතා බහ කරල හිටිය. ඒත් වෙනද වගේ කිසි ගෝ එකක් නෑ උන් වෙනුවෙන් මිනිත්තුවක්වත් වේස්ට් කරන්න. එක සැරේටම වෙනස් වෙන්නත් මොකක්ද වගේ. මොකද එහෙම උනාම සෙල්ලම් කරන්නත් එපා වෙනවනේ වටේ තියෙන වයිබ් එක අවුල් උනාම.

    අනේ මන්ද බන් මම උබනම් උබ කොහොමද මේ වගේ සිටුවේෂන් එකක් හැන්ඩ්ල් කරන්නේ? ඩීසන්ට් විදියට. පොඩි උන් වගේ ඕවර්රියැක්ට් කරන්නේ නැතුව? :love:

    මට මේ සීන් එක නිසා සහ උන් උදේට සෙට් වෙන නිසා උදේට ජිම් යන්නත් එපා වෙලා තියෙන්නේ. :rolleyes:


    machan mata umba gena hena paw hithuna. othana inne mama nam. matath umbata thiyena prashnema enawa. man oya gym eka atharala wena thanakata yanawa. hebey aye nam jeewitheta minissunta ochchara kittu wenne ne. eka machan wenas wela hadanna puluwan deyak newey. umba wenas wenawa kiwwata eka parata hugak wenas wennath be. honda kenekuta eka parata naraka manussayek wenna be. digatama wela innath be. hondama wede okunwa atharala dapan. puluwan nam kiyapan mata me gym eka epa wela thiyenne kiyala tikak hari umbawa wiswasa karapu umbe langinma hitapu ekekuta. wena ekakata palayan machan.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    උබ නරි නවන්නේ නැතුව වැඩේ කරගනින් මචන් ඉස්සරහට...... උබ දන්නවා උනත් අහනකන් බලෙන් කියල දෙන්න යන්න එපා.. උන් උබව හලලා තියෙන්නේ උබ දැනගන්නවන කියල දැන දැනම. ඉතින් එකෙන් තේරෙන්නේ උන් උබව Used Condom එකක් වගේ විසිකරලා දල කියන එකයි.

    ලංකාවේ අපිට කියල අවංක යාලුවෝ නෑ බන්... මන්ද මට නම් එහෙම එවුන් හම්බ වෙලා තියෙන්නේ එක්කෙනයි. උටත් බොක්කෙන්ම උදව් කරා ආයේ බලාපොරත්තු නෑ ..

    කිසිම එකෙක්ට තමන් දන්නා දෙයක් අහනකන් කියල දෙන්න එපා බන්.. නිකන් කියල දෙන්න ගියහම අර කිව්වා වගේ මුගේ පණ්ඩිත කම කියල හිතෙනවා එකයි.. මිනිස්සු නිකන් සිනි වලට කුඹි වහනවා වගේ තමයි බන්, සල්ලි තියෙන තැනට ඇදනව. එහෙම නැත්තේ බොහොම අල්ප දෙනයි.

    පුරුදු වෙයන් මේ අවුරුද්දේ වත් උබව හලන එවුන්ව උබත් හලන්න... එක පට්ට.

    තනියෙන් හිටපන් බන්. ප්‍රශ්නත් අඩුයි. Contacts හදා ගන්න කියල උන්ව ආශ්‍රය කරන්න ගියහම උන් උබට නොදනිම උබව කපල දානවා... එකයි සමාජේ දැන්.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Methana prashne un unta ona widihata wada karanawa, ubath unta ona widihata wada karanawa :lol:

    eka eka ponnayo oluwata ganna epa... Un loku than wala wada kalata kohoma kariyoda kiyala danne nane ban :P

    Ubata oka hoda chance ekak unge hati danaganna... PPS nawaththala... Hi , Hello parak dala paduwe idapan :yes: Ethakota next time wath ubata katha karai nathnam ohoma hitiyoth, un kohomath set wela ubawa halawa... uba issara weyan :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,232
    66,644
    113
    sinhalunta money walin nan help karanna epa.gym help karala ohoma nan money walin sinhanuta help karoth kohomada kiyala hitaganinko:rofl:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    කිසිම එකෙක්ට තමන් දන්නා දෙයක් අහනකන් කියල දෙන්න එපා බන්.. නිකන් කියල දෙන්න ගියහම අර කිව්වා වගේ මුගේ පණ්ඩිත කම කියල හිතෙනවා එකයි.. මිනිස්සු නිකන් සිනි වලට කුඹි වහනවා වගේ තමයි බන්, සල්ලි තියෙන තැනට ඇදනව. එහෙම නැත්තේ බොහොම අල්ප දෙනයි.

    :yes::yes:

    Ohoma kiyala dunnama unta age na... :yes::yes: FREE Advice dena eka adu karana tharamata hodai :yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon


    ඔය පහල රතු & බෝල්ඩ් කරලා තියෙන කතා වලින් තේරෙන්නේ සුද්දෝ මේ මනුස්සයව අන්තිම පහත් කරලා වගේ. මොකද ඔතන man වෙනුවට gentleman කියනවා උන් ඔය මනුස්සයව ගණන් ගත්ත නම්. hey fish man කියපු එකෙනුත් මම කියන කාරණය ඔප්පු වෙනවා.





    ලගදි අපේ අයියාගේ යාලුවෙක් වන මාළු ගැන ආචාර්ය උපාධියක් තියන කෙනෙක් එක්ක මම ගියා මින්නේරිය වැව බලන්න. මම ගියේ අයියගේ යාළුවගේ තනියට. ඉතින් යන ගමන පුරාවට වාහනේ ගෙනියපු එකා අර මනුස්සයට කතා කලේ "අයියේ,අයියේ " ගාල. ඩ්‍රයිවරය අයියේ අයියේ ගාන්නේ PhD එක තියන කෙනෙක්ට.

    මින්නේරිය වැව ලගදි ඒ මනුස්සයා එතන හිටපු සුද්දෝ කට්ටියක් එක්ක කතාවට වැටුන. ඊට පස්සේ එතනට ආපු අර සුද්දෝ සෙට් එකේ එකෙක් තව සුද්දෙක්ට අර මනුස්සය හදුන්වල දුන්නේ " This man is a lecturer" කියල. ඊට පස්සේ උන් යනකොට "Hey Fish man" කියල කියාගෙන ගියා.
    අර මනුස්සය ඔය සියලු සිද්දි වලදී හිනාවෙලා ජොලියේ හිටියා. ඕවා එච්චර ගණන් ගන්න එපා බන්.
     
    අපිනං ජිම් එකට ගියා සල්ලම් කරා
    හැරෙන තැපෑලෙන් ආවා.

    මුලිං කයිය ගහන්න ගිහිං කෙලව ගත්ත.
    "උගත් පාඩම් කොමිෂන් සබවෙන්" කියලා දුන්නා ජිම් එකේ යාලුවෝ නැහැ ඉන්නේ අදුනන උන් විතරයි කියල - ජය