enter please ___________________________________________________________________________________________
යාලු. දැන් ටික ටික රස්නෙ වේගෙනනනේ එන්නේ. මම බැලුවේ A/C එකක් ගන්න කියල මගේ රූම් එකට. ඒත් මට මේන්ටේන් කරන්න පුලුවන්නම් විතරයි. ඒකයි ගන්න කලින් අහල බැලන්නේ.
01 මගේ කාමරේ ටිකක් ලොකුයි. අඩි 11ක් විතර පලලයි. අඩි 13ක් විතර දිගයි.
02 නෝමල් අර කම්බි වලින් එල්ලෙන සිවිලිමක් ගහල තියෙන්නේ ඇස්බැස්ටෝස් දාල.
03 සිවිලිමට උසයි බිම ඉදල අඩි 7.5ක් වගේ.
04 මගේ කාමරේට අව්ව හොදට වැටෙනව ගස්වලින් කවර් වෙලා නෑ
05 මට මාසෙටම A/C එක වියදම් කරන්න පුලුවන් රු 5000ක් විතරයි
06 මට මුලු දවසෙම දාන්න ඕනනෑ. උදේ 11 ඉදන් හවස 4 වෙනකන් විතරයි ඕන.
දවසටම පැය 5ක් වගේ දාන නිසා INVERTER TYPE එකකට යන එක වාසිද?
අනික bTU කීයක එකක්ද මගේ රූම් එකට සෙට් වෙන්නේ?

පැනසොනික් එකක් තමයි ගන්න බැලුවෙ.
මට දැන ගන්න ඕන වැදගත්ම දේ තමයි රු 5000න් ශේප් වෙන්න පුලුවන්ද කියන එක.

රු 5000න් බේරෙන්න බැරිනම් වැඩක් නෑ බන්.