used AC එකක් ගන්න ඕන

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,798
    422
    83


    මට used AC එකක් ගන්න ඕන.:dull:
    (used ගන්නේ new
    ඒව මට ගණන් වැඩි නිසා :()




    z_pviii-LG-launches.jpg






    මම හොයන්නේ....


    *Inverter AC :eek:

    *EER අගය වැඩි... (විදුලිය ඉතිරි කර ගන්නට...)
    :rolleyes:

    * ගන්න ඕන 7500btu-8000btu කියල හිතුවේ... එත්, btu ගණන හොයන්න site වල calculate කරනකොට එක එක site වල එක එක ගණන් නෙ වැටෙන්නෙ... සමහර ඒවයි btu 6500 ක් විතර එනව, සමහර ඒවයි btu 7800 ක් විතර එනව, සමහර ඒවයි btu 17000 ක් විතර එනවනෙ.. :baffled:,

    හරියටම දන්න කෙනෙක් btu ගාන
    කියන්න බලන්න,
    room එකේ දිග පළල උස, අඩි පිලිවෙලින් 16 x 12 x 8.5
    ජනෙල් අරින්න අදහසක් නැහැ.

    note : නිකම් කනාවට site එකක් serch කරගෙන, එකේ type කරල එන btu ගාන නම් කියන්න එපා :no:, මොකද එක එක site වල එක එක ගණන් වැටෙන්නෙ,

    ඒනිසා මට ටිකක් අත්දැකීම් තියෙන කෙනෙක් මේක ගණනය කරල දෙන්න...:D
    නැත්තනම් තමන් හරියට දන්න site එකකින් බලල කියන්න, ඒකියන්නෙ තමන් දන්න engeneer කෙනෙක් වගේ කෙනෙක් measurement ගන්න site එකකින්....:D




    1) used AC ගන්න පුළුවන් හොඳ විශ්වාසවන්ත තැනක් කොතනද?
    :confused:
    දැනට මට used AC තියෙන shop එකක පත්තර advertisment එකක් හම්බුනා 'අරුණසිරි tradings' කියල. ඒ shop එක හොඳද?

    2)උඩ පින්තුරේ තියෙන AC එකේ ජාතියේ use කරපු ඒව ගන්න තියෙනවද කියලත් දැනගන්න ඕන...
    :love::love::love::love:

    3) fridge එක off කරලා අවශ්‍ය වෙලාවට විතරක් දැම්මම :rofl: මාසෙට දැනට unit 90ක් විතර යන්නෙ, ඒ කියන්නේ රුපියල් 700 ක් වගේ....

    මගේ room එකට යන btu ගණන calculate කරන කෙනෙක්ට කියන්න පුලුවන්ද , AC එක දවසට දාන පැය ගන්නත් එක්ක unit කීයක් විතර යාවිද කියල ...
    මාසෙට රුපියල් 5000 ක් 6000 ක් කින් shape වෙන්න පුලුවන්ද කියල තමයි දැනගන්න ඕන...




    මම මේ thread දෙකත් කියෙව්වා....
    :nerd: :yes:

    thread name :
    Abans LG Inverter Air Conditioner A/C power save?
    thread link :
    http://www.elakiri.com/forum/showthread.php?t=1445177
    thread name :
    A/C පාවිච්චි කරන අය කවුද?
    thread link :

    http://www.elakiri.com/forum/showthread.php?t=1241074



    air cooler එපා
    :angry::D

    thank you ...
    :)
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    760
    113
    ..ජනේලේ ගාව....
    maaseta AC ekata vitharak minimum bill eka eyi 6500k vithara,anik gedara vada valata yana avath ekka total bill eka 10000 vage veyi,
    math a kaale gannayi hitiye passe vade atha arala damma,
    used ava vala cohomath power usage eka efficient eka saahenna aduyi brand new avata vadaa,

    aluth ekak hari 70kata ganna eka paadu naha,
    ath maase gaane bill eka gewanna giyaama thamai babaa hambenne
     
    Mar 16, 2012
    310
    132
    0
    mcn spcl heat source nathnam mehema hdapan btu eka............
    for 170 ft^2 room area 12000btu
    for 10 person 12000btu (with ventilation heat)
    dan me deka ekathu karala ganin..........

    mata pena vidihata ube room ekat 18000btu hodatama athi..........
    12000 dammath yantham shape wenna puluwan
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,798
    422
    83
    කඩේ යන් නැති එකා;13153840 said:
    for 10 person 12000btu (with ventilation heat)

    Mama witharai inne..
    Thawa tikak btu adukaraganna bàriweine...

    කඩේ යන් නැති එකා;13153840 said:
    mata pena vidihata ube room ekat 18000btu hodatama athi..........
    12000 dammath yantham shape wenna puluwan

    Thank you machan, eth godak site wala 'btu calcutalor' wala mage room measurement1ta 6500btu 7000btu wage uththara enne mokada danne naa neda? Kitchen1k wage nam thawa btu4000k withra ekathukaraganna kiyala kiyanawa.. Ethakotanam umba kiyanawa wage btu12000k withara enawa. Umba btu calculate kare work experiance ekakinda? Site1kinda? Poddak kiyanawada,..:D
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,798
    422
    83
    maaseta AC ekata vitharak minimum bill eka eyi 6500k vithara,anik gedara vada valata yana avath ekka total bill eka 10000 vage veyi,
    math a kaale gannayi hitiye passe vade atha arala damma,
    used ava vala cohomath power usage eka efficient eka saahenna aduyi brand new avata vadaa,

    aluth ekak hari 70kata ganna eka paadu naha,
    ath maase gaane bill eka gewanna giyaama thamai babaa hambenne

    Thanx machan, me welaawe 70k naha bun, used wunaata man baluwe tikak use karapuwa. Ekiyanne tikak use karala pitaratin gennapuwa. Ara newspaper1e tibunu 'arunasiri trading' ad1e thibune 'koreyaawe madak paawichchi kala aluthma aluth waage ac' kiyala. Anna ewage tikak use karapu ekak thamai baluwe.. Ehema ewa ahuwune nathath patta gahapuwanam ganne naha kohomath.
    Umba daapu thread ekaka link ekath uda mama daala thiyenne. Umbata ac1k ganna ona wela daapu thread eka thamai e.:D
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,311
    1,946
    113
    ME man oya BTU gena danne na :P
    man newspaper ekaka ADD ekak dekka CROWN lage Olan A/C machine 34500/-
    With 5 years warranty :rofl:(used walata wada hoda nadda)
    call karala balapan
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,508
    836
    113
    35
    එලි පත්තේ
    මචන් A/C ගන්නවානම් අලුත් එකක් ගනින්. පරණ ඒවා කොහොම පාවිච්චි කරලා තියෙනවද කියල අපි දන්නේ නෑ. ගත්ත දා ඉදන් හදන්න වෙයි.

    උබේ රුම් එකට හරි යන්නේ 18000 BTU

    ඔය කියන තරම් inverter වලින් එච්චර විදුලියක් ඉතුරු වෙන්නේ නෑ. අනිත් එක සාමාන්‍ය A/C එකකට වඩා inverter A/C වල ගාන වැඩි උබට මිලේ වෙනස ශේප් කරගන්නත් සැහෙන කාලයක් පාවිච්චි කරන්න වෙයි.


     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    මචන් A/C ගන්නවානම් අලුත් එකක් ගනින්. පරණ ඒවා කොහොම පාවිච්චි කරලා තියෙනවද කියල අපි දන්නේ නෑ. ගත්ත දා ඉදන් හදන්න වෙයි.

    yes
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    MACHAN Podi prashnayak tiyenwa.ubata aluth A/C machine 1k ganna salli nathi nam masekata 8000k gewanna puluwanda currant bill 1?mama thmai "Abans LG Inverter Air Conditioner A/C power save? "thread 1 dammeth.barima para mama low watt ac 1k gatha.mage room 10*9 .udin slab 1 uth dala thiyenne but bill 8500k withara wenwawa.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    8000 is enough, even 12000 is fine, if the room is fully sealed AC will cut off so u will save some money on electricity, if the room got windows with glasses and if those get direct sunlight then it will makes the room bit heat so Ac wont cut off soon, anyway bill will be 5000+ for sure, we have installed 12000 btu unit for a small shop near the road and cos the glasses heats and the people always open the door it wont cutoff so the bill is always 12000 to 140000 Rs

    Also in homes the electricity bill is calculated with the higher usages basis so when units pass 100 mark the bill goes to sky high so be careful
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,798
    422
    83

    CROWN lage Olan A/C machine 34500/-
    With 5 years warranty :rofl:

    ඔය කීය btu ද දන්නේ නෑ!:frown:
    මුන් කියන්නේ මට 12000btu වත් ගන්න කියලනේ,
    call කරලා බැලුව දැන්, OLAN 12000btu එක 59490\= :rofl:



    used walata wada hoda nadda

    use කරපුව හොඳයි වගේ.....:rofl:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,798
    422
    83
    උඹල බයවෙන්න එපා....... use කරපු AC එකක් ගන්නවයි කිව්වට use කරපු AC sure නැත්තම් use කරපු AC ගන්නේ නැතෝ......:P

     
    Last edited: