used AC එකක් ගන්න ඕන

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    MACHAN Podi prashnayak tiyenwa.ubata aluth A/C machine 1k ganna salli nathi nam masekata 8000k gewanna puluwanda currant bill 1?mama thmai "Abans LG Inverter Air Conditioner A/C power save? "thread 1 dammeth.barima para mama low watt ac 1k gatha.mage room 10*9 .udin slab 1 uth dala thiyenne but bill 8500k withara wenwawa.

    මේවෙලාවේ AC එකට එකපාර දෙන්න ලොකු සල්ලියක් නැති වුනාට මාසෙට current බිල 6000 ක් 7000 ක් අවොත් මොනවහරි කරගන්න ඇහැකි......:sorry:
    low watt AC කියල වෙනම ජාතියක් එනවද? පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
    10*9 room එකට ගත්ත btu එක කීයද බං? AC brand එකයි price එකත් අකමැත්තක් නැත්නම් කියනවද ... :D
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    8000 is enough, even 12000 is fine, if the room is fully sealed AC will cut off so u will save some money on electricity,

    thank you මචන්,
    ජනෙල් වලින් ඉර එලිය වැටෙන්නෙ නැති විදියට ආවරණය කරන්න තමයි ඉන්නේ......:nerd:

    Also in homes the electricity bill is calculated with the higher usages basis so when units pass 100 mark the bill goes to sky high so be careful

    thanks for the advice ....:D
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මචන් A/C ගන්නවානම් අලුත් එකක් ගනින්. පරණ ඒවා කොහොම පාවිච්චි කරලා තියෙනවද කියල අපි දන්නේ නෑ. ගත්ත දා ඉදන් හදන්න වෙයි.

    crown ලගේ wedsite එකේ නම් used වලට දාල තියෙන්නේ 'national ' brand එක. made in japan කියලත් දාල තියෙනවා...

    67_SPLIT%20TYPE_1318565873.jpg

    http://crowninvestmentslk.com/used_products.php?aa=13

    කොහොමත්
    මං හොඳට හොයල බලල තමයි කරන දෙයක් කරන්නේ...

    උබේ රුම් එකට හරි යන්නේ 18000 BTU

    අනේ මන්දා බං, 8000,12000,18000 කියන btu තුනම මේ අය මේ thread එකේ recomend කරල තියෙනවා
    තාම මට හිතාගන අමාරුයි,,,, 18000 කියල කියන්නේ work expereance එකකින්ද? website වලින් calculate කරලද?

    ඔය කියන තරම් inverter වලින් එච්චර විදුලියක් ඉතුරු වෙන්නේ නෑ. අනිත් එක සාමාන්‍ය A/C එකකට වඩා inverter A/C වල ගාන වැඩි උබට මිලේ වෙනස ශේප් කරගන්නත් සැහෙන කාලයක් පාවිච්චි කරන්න වෙයි.

    thank you මචන්
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ganna kalin thermal coefficient balapan :baffled::baffled:

    :lol:

    room එකේ thermal coefficient එකේ බලපෑම නොගැනියහැකි තරම් කුඩා කරනවා room එකේ හැම අස්සක් මුල්ලක්ම වහල.... :frown::lol:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    18000 btu second hand ekak 50K ta Laabada?

    කොහෙන්ද ගන්න හදන්නේ... වැඩිය use කරල නැත්තම් වටිනවා ඇති.... එත් 50 ක් තියෙනවනම් 70ක් 80ක් දීල අලුත් එකක් ගන්න try එකක් දෙන්න පුළුවන් වෙයි....
    18000btu මද ඕන කියල හරියට මැනල බලන්න, මොකද, room එකට ඕන වෙන්නේ 18000 btu වලට වඩා අඩු එකක් නම් ඔයිට අඩු btu තියෙන brand new එකක් 60ක් 70ක් දීල ගන්න පුළුවන් වෙයි අලුතෙන්ම...

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    inverter type use karapuwa nea mama hetanna

    මචන් A/C ගන්නවානම් අලුත් එකක් ගනින්. පරණ ඒවා කොහොම පාවිච්චි කරලා තියෙනවද කියල අපි දන්නේ නෑ. ගත්ත දා ඉදන් හදන්න වෙයි. yes

    thanks machan...:D
     
    Last edited:

    akalanka47

    Active member
  • Apr 20, 2008
    505
    66
    28
    Home
    කොහෙන්ද ගන්න හදන්නේ... වැඩිය use කරල නැත්තම් වටිනවා ඇති.... එත් 50 ක් තියෙනවනම් 70ක් 80ක් දීල අලුත් එකක් ගන්න try එකක් දෙන්න පුළුවන් වෙයි....
    18000btu මද ඕන කියල හරියට මැනල බලන්න, මොකද, room එකට ඕන වෙන්නේ 18000 btu වලට වඩා අඩු එකක් නම් ඔයිට අඩු btu තියෙන brand new එකක් 60ක් 70ක් දීල ගන්න පුළුවන් වෙයි අලුතෙන්ම...

    naa machan mata balapu un kiwwe 24btu ekak wath danna kiyala.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ubata second hand a/c ekak hambunada ? math hoyanawa

    Hambune naa bun. Hewweth naa bun, umbala kiwwane used ewa gannepa kiyala. Softlogic eken panasonic ekak ganna tamai hithan inne. 1i10k da 1i30k da koheda wenawa kiwwa aluth model inverter eka (eke btu gaana 12000btu da 18000btu da kiyala matakat naa). parana model ganan adui, eth dan enne naa.
    me season ekata softlogic eke podi podi discount tiyenawa oya tv anam manam walata, ac walata tiyeda dannaa. umba thred ekaka daala tibuna 'Mitshubishi' ekai 'Panasonic' ekai recomend karanna puluwan kiyala. Ekai panasonic baluwe.
    Kawada gannaweida manda...
    Umba mokakda karanna hadanne.. (Used1k gannada balanne)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Used A/C ganna epa.
    Owage leda godai machan. Podi leaks tiyanawa nam gas refill karala dei. But masekin 2kin ubata ayeth refill or full repair ekak kara ganna wenawa.

    Anika used A/C wala godak Condenser/ Evaporator coil block wela tiyanna puluwan. Ahema unama efficiency adu wenawa.

    Hodama wede Aluth A/C ekak ganna eka ;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Hambune naa bun. Hewweth naa bun, umbala kiwwane used ewa gannepa kiyala. Softlogic eken panasonic ekak ganna tamai hithan inne. 1i10k da 1i30k da koheda wenawa kiwwa aluth model inverter eka (eke btu gaana 12000btu da 18000btu da kiyala matakat naa). parana model ganan adui, eth dan enne naa.
    me season ekata softlogic eke podi podi discount tiyenawa oya tv anam manam walata, ac walata tiyeda dannaa. umba thred ekaka daala tibuna 'Mitshubishi' ekai 'Panasonic' ekai recomend karanna puluwan kiyala. Ekai panasonic baluwe.
    Kawada gannaweida manda...
    Umba mokakda karanna hadanne.. (Used1k gannada balanne)

    gewal walata inverter hari yanne nae ban ... mokada uba adu tharame dawasata peya 10 - 12 wath oka use karanne nae ne ... mamanam hoyanne office space ekakata ... normal 18,000 used ekak 50-55 kata withara hoyaganna puluwan

    Panasonic lage inverter models thiyenawa ... ewaye power savings wenas ...

    51vpc2.jpg