MACHAN Podi prashnayak tiyenwa.ubata aluth A/C machine 1k ganna salli nathi nam masekata 8000k gewanna puluwanda currant bill 1?mama thmai "Abans LG Inverter Air Conditioner A/C power save? "thread 1 dammeth.barima para mama low watt ac 1k gatha.mage room 10*9 .udin slab 1 uth dala thiyenne but bill 8500k withara wenwawa.
මේවෙලාවේ AC එකට එකපාර දෙන්න ලොකු සල්ලියක් නැති වුනාට මාසෙට current බිල 6000 ක් 7000 ක් අවොත් මොනවහරි කරගන්න ඇහැකි......

low watt AC කියල වෙනම ජාතියක් එනවද? පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
10*9 room එකට ගත්ත btu එක කීයද බං? AC brand එකයි price එකත් අකමැත්තක් නැත්නම් කියනවද ...






