panasonic aero series 18000BTU A/C

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කොල්ලනේ panasonic aero series 18000BTU A/C එක පාවිච්චි කරන්නේ කව්ද ?
    මේකට සමානයෙක් කොච්චර ලයිට් බිලක්එයිද ?
    කාමරය 12*18*15

    aero.jpg
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Oka thama api use karanne.bill eka rs 2300i.

    දවසට පැය කියක් වැඩ කරනවාද ?
    සෙල්සියස් කීයටද දාලා තියන්නේ ?
    කාමරයේ සයිස් එක ? ඉන්න මින්ස්සු ගාන හිට් එකක් දෙන බඩු ටික?
    a/c එක දාන්න කලින් බිල් එක කොච්චරක් ආවාද ?

    පොඩි විස්තරයක් දාපන්කෝ :cool::cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    දවසට පැය කියක් වැඩ කරනවාද ?
    සෙල්සියස් කීයටද දාලා තියන්නේ ?
    කාමරයේ සයිස් එක ? ඉන්න මින්ස්සු ගාන හිට් එකක් දෙන බඩු ටික?
    a/c එක දාන්න කලින් බිල් එක කොච්චරක් ආවාද ?

    පොඩි විස්තරයක් දාපන්කෝ :cool::cool:

    Gedraa normal bill eka 1000lu.9 hrs witara dagenalu
     
    • Like
    Reactions: Captain Underpants

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,990
    8,233
    113
    Chilaw
    CS-S10RKH-CU-S10RKH

    with-inverter-panasonic.jpg

    menna meka tiyenne bn BTU 10,000

    laptop 8 k weda, 10x12 room ekata yanne 3,500/- total bill eka. laptop 8 ma turn off karanne ne kohomatawath. AC ekath ude 8,00 idan pandara 2 wage wenakan weda karanwa. (25-27) wage tamai danne.
     
    • Like
    Reactions: Captain Underpants

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    CS-S10RKH-CU-S10RKH

    with-inverter-panasonic.jpg

    menna meka tiyenne bn BTU 10,000

    laptop 8 k weda, 10x12 room ekata yanne 3,500/- total bill eka. laptop 8 ma turn off karanne ne kohomatawath. AC ekath ude 8,00 idan pandara 2 wage wenakan weda karanwa. (25-27) wage tamai danne.

    ලැප් 8ක් වැඩ නම් මිනිස්සු කීයක් ඉන්නවාද බන් ? උබ කොහෙන්ද ගත්තේ
    මට දම්රෝ එකෙන් ආපු එකා කිව්වේ 18000btu ඕනේ කියලා එකත් රැට විතරයි දාන්නේ එල්ක්ට්‍රොනික් බඩුවක් කියලා තියෙන්නේ ලැපක් විතරයි කාමරේට
    කාමරය 12*18*15
    :angry::angry:
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    ලැප් 8ක් වැඩ නම් මිනිස්සු කීයක් ඉන්නවාද බන් ? උබ කොහෙන්ද ගත්තේ
    මට දම්රෝ එකෙන් ආපු එකා කිව්වේ 18000btu ඕනේ කියලා එකත් රැට විතරයි දාන්නේ එල්ක්ට්‍රොනික් බඩුවක් කියලා තියෙන්නේ ලැපක් විතරයි කාමරේට
    කාමරය 12*18*15
    :angry::angry:
    YAKO 18000BTU wedi wei ne ban
     
    • Like
    Reactions: Captain Underpants

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    ලැප් 8ක් වැඩ නම් මිනිස්සු කීයක් ඉන්නවාද බන් ? උබ කොහෙන්ද ගත්තේ
    මට දම්රෝ එකෙන් ආපු එකා කිව්වේ 18000btu ඕනේ කියලා එකත් රැට විතරයි දාන්නේ එල්ක්ට්‍රොනික් බඩුවක් කියලා තියෙන්නේ ලැපක් විතරයි කාමරේට
    කාමරය 12*18*15
    :angry::angry:

    18000 is bit too much 12000 is plenty
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    YAKO 18000BTU wedi wei ne ban

    18000 is bit too much 12000 is plenty

    මම උට එක කිව්වා ඌ කියනවා 18000එකක්ම ඕනේ කියලා ,
    මුට කොමිස් එකක් ලැබෙනවාද දන්නේ නැහැ ,
    සොෆ්ට්ලොජික් එක්ට්ත් කියලා බලනවා 13000btu එකත් එක්ක බලද්දී 60000ක වෙනසක් තියනවා :angry::angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    මම උට එක කිව්වා ඌ කියනවා 18000එකක්ම ඕනේ කියලා ,
    මුට කොමිස් එකක් ලැබෙනවාද දන්නේ නැහැ ,
    සොෆ්ට්ලොජික් එක්ට්ත් කියලා බලනවා 13000btu එකත් එක්ක බලද්දී 60000ක වෙනසක් තියනවා :angry::angry:

    Because nobody buys 18000.They somehow have to sell the stock
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Because nobody buys 18000.They somehow have to sell the stock

    ඒවානම් මහා කැත වැඩ බන් හිටපන්කෝ සොෆ්ට්ලොජ්ක් එකෙනුත් මොනාද කියන්නේ කියලා බලලා මම ඔකාව රිපෝට් කරනවා ෆ්බි එකෙයි ගුගල් එකටයි සොරුම් එක ගැන හොද රිවිව් එකක් දානවා :angry::angry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    දවසට පැය කියක් වැඩ කරනවාද ?
    සෙල්සියස් කීයටද දාලා තියන්නේ ?
    කාමරයේ සයිස් එක ? ඉන්න මින්ස්සු ගාන හිට් එකක් දෙන බඩු ටික?
    a/c එක දාන්න කලින් බිල් එක කොච්චරක් ආවාද ?

    පොඩි විස්තරයක් දාපන්කෝ :cool::cool:

    Kalin 1200k wage aawe.8PM-8AM daily.room eke two child 2 adult.28C° walata dala thiyenne.eeta wada aduwata dammaoth cold eka wadi.mama gaththe damro eken.
     
    • Like
    Reactions: Captain Underpants