sirasa lakshapathi

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මන්නම් කොහොමත් බලනවා
    එන එවුන්ගේ පණ්ඩිත කතා, දුක්ගැනවිලි නම් වැඩක් නෑ


    ඒත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වැඩසටහනක්
    සමහර ප්‍රශ්න ගැන චන්දන හොදට විස්තර කරනවා
    TV එකේ යන අනිත් වැඩසටහන් එක්ක බැලුවොත් ඒක ගොඩක් හොදයි

    pothak balapanko kochara dewal igena ganna puluwanda.chandanaya ethana awilla girawa danawa witharai.
     

    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    ow ban.mama dakka ekek awilla uuge ammata akuru bari scene ekak kiyanawa.ammata akuru bari eka lajja wenna one nathi deyak.ee unata ewa prasiddiye awilla tv eke kiyanna one nane.sirase ewun ee welawata ara ammawa close up karala adana ewa pennala oya scene eka windai 20k withara adinawa.sirasa karanne minissu manipulate karana eka.chakama channel ekak

    man hitanne ne ban wena kisima rataka mehema personal dewa paya ganan pennawa ahanawa kiyala.mala appiriyay ban
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ වගේ සොඳුරු යුවතියන් දකින්න පුලුවන් ඉතින්… :P:P


    ඒ වුනාට පයිප්ප බාස්ගේ චැනල් එකේ කිසිම සදාචාරයක් නැහැ. ජඩ මාද්‍යක්ම තමයි. මහ රාජා එකේ ලොක්කා හිතන් ඉන්නේ මුලු රටම ඌට ඔනේ විදියට නටවන්න.








     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ වගේ සොඳුරු යුවතියන් දකින්න පුලුවන් ඉතින්… :P:P

    ආසාවෙන්ම බලපු ලක්ෂපති වැඩසටහන
    මාර ලස්සනයි කතාකරන කොට :love:


    5fqsveo.gif
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ubalage gewal walath sirasa lakshapathi eka balanawada ban?mata nan oka yana welata penna be bn kana welawatamai danne.ena un 1000talks denne.lorry talks.wena kisima rataka channel ekaka mehema opadupa katha karanne nethuwa athi.

    Hamme ow. Me lagadi Law karana kellek ewil Moda talks tikak deela thibba. :lol:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    issara nm oke ena un uththara didi giya.dn un pora talks witharai.lagadith ekek awith hena pora talks tikak dila anthimata palawnei prashnetama lifeline ekak gaththa LOL.ekath hena lesi prashnekata....dn nm oka epa wela thiyenne.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    ලොරි ටෝක් දීල පචවෙලා යන්න එනවා... :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    ow ban.mama dakka ekek awilla uuge ammata akuru bari scene ekak kiyanawa.ammata akuru bari eka lajja wenna one nathi deyak.ee unata ewa prasiddiye awilla tv eke kiyanna one nane.sirase ewun ee welawata ara ammawa close up karala adana ewa pennala oya scene eka windai 20k withara adinawa.sirasa karanne minissu manipulate karana eka.chakama channel ekak

    :yes::yes:
     

    Thush456

    Junior member
  • Sep 5, 2014
    44
    5
    8
    හොඳ වැඩසටහනක් ඔය කසිකබල් කතා බලනවට වැඩ යමක් ඉගෙන ගන්න එක ගෙන හිතන්න... එච්චරයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    හොඳ වැඩසටහනක් ඔය කසිකබල් කතා බලනවට වැඩ යමක් ඉගෙන ගන්න එක ගෙන හිතන්න... එච්චරයි

    හ්ම්ම්... දරුවොත් එක්ක බලන්න කියල, මැදින් හිමීට ප්‍රේමදඩයමේ ඇඩ් යවනවා...:rolleyes: