OLA TV and KODI

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    KODI ගැනත් ඕනේ නම් කියන්න - මම දැනට යුස් කරනවා -

    ඒකත් කියපන් බලන්න..:love::love::love:

    උබ ඔය දාලා තියෙන TV Box එක මොකක්ද ගාන කීයද? කොහෙන්ද ගත්තේ..?
    :yes::yes::yes:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    bump, rep +++

    bro tv box eke wisthara tikak dapanko (price,specs,gattha place eka)

    machan oya channel computer eken balanna widiyak nadda? tv box ekak nathuwa?

    weda aduna ganam visstharayak dannam :)

    up

    kodi ganath dapan ko machan

    ela ban


    documentary thiyenawada. Discovery, Animal Planet wage channel

    HD channels nedda?

    thiyenawa,


    app eke link eka dapan bro +

    https://openload.co/f/rBaNcu8oDQk/OLA_TV_v3.0_LiteMod_40ARMv7_41.apk
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    විස්තරේ මුල ඉදලා කියන්න හදන්නේ.

    Dialog TV චන්ද්‍රිකාව වෙනස් වෙයි! මෙන්න මේ නුලට මම පොඩි විස්තරයක් දැම්මා OLA TV and KODI බලන්න කියලා.











    OLA TV and KODI මම නම් බලන්නේ ලංකා බෙල් අන්ලිමිටඩ් වලින්. ගොදර වැඩ වගේම මගේ වැඩ වලටත් යුස් කරන්නේ මේක තමයි. එළකිරිස්ලා ඩේටා කොහොම යුස් කරනවද කියලා මම දන්නේ නැ.

    OLA TV මම බලන්නේ android tv box එකෙන්. APK දාගන්න විතරයි තියෙන්නේ. පොන් එක දාගන්නත් පුළුවන්. ඒකත් කියන්න දෙයෙක් නෙමෙයි.
    මෙන්න බාන්ඩේ
    IMG-20190116-201040-Copy.jpg


    දෙකම ඔන් කරාම මෙන්න මේ වගේ
    IMG-20190116-201107-Copy.jpg


    android tv box මෙනු එක මෙන්න
    IMG-20190116-201121-Copy.jpg


    OLA TV - හෝම් එක මෙන්න
    IMG-20190116-201139-Copy.jpg


    මෙන්න රටවල් හා චැනල් ලිස්ට් එක
    IMG-20190116-201154-Copy.jpg


    99% චැනල් වැඩ. ඒවගේ ලංකාව වගේ නෙට් ස්පිඩ් අඩු රටවල් වලට මේක ෆට්ට. කැමති රටත් තෝර ගෙන ඒ එටේ චැනල් බලන්න පුළුවන්

    කට්ටිය විස්සර ඕන කියපු නිසා මෙන්න චැනල් වල විස්සර - විඩියෝ සාම්පල්
    යුකේ චැනල්
    IMG-20190116-201209-Copy.jpg


    එම්ටිවි
    IMG-20190116-201344-Copy.jpg


    එම්ටිවි - ලයිව්
    IMG-20190116-201357-Copy.jpg


    MTV - OMG
    IMG-20190116-201603-Copy.jpg


    දැන් USA බලමු
    IMG-20190116-202025-Copy.jpg


    ඩිස්නී
    IMG-20190116-202105-Copy.jpg


    ඩිස්කවර් - සයන්ස්
    IMG-20190116-202114-Copy.jpg


    ESPN
    IMG-20190116-202124-Copy.jpg


    HBO - නෝ ලෝගෝ - උන්ට මතක් වුනාම ලෝගෝ දානවා
    IMG-20190116-202205-Copy.jpg


    HBO2
    IMG-20190116-202221-Copy.jpg


    HBO East / HBO West - ඇමරිකාවට විතරයි
    IMG-20190116-202248-Copy.jpg


    HBO2/3
    IMG-20190116-202346-Copy.jpg


    VH1 - මේක පට්ට - අලුත් සින්දු වගේ - සින්දු වල සවුන් කොලිටිය ෆට්ට
    IMG-20190116-202316-Copy.jpg



    ස්පෝට් චැනල් ටික මෙන්න - තව තියෙනවා පොටෝ ගැහුවේ නෑ
    IMG-20190116-202303-Copy.jpg


    Sport චැනල් වලින් මම කැමති Sky Sport - beIN
    beIN 1
    IMG-20190116-202626-Copy.jpg


    beIN2
    IMG-20190116-202640-Copy.jpg


    beIN7
    IMG-20190116-202650-Copy.jpg


    කාටුන් එම තියෙනවා -
    IMG-20190116-202603-Copy.jpg


    _________________________________________________

    විඩියෝ සාම්පල් - ඇප් එක දාගන්න කලින් අයිඩියා එකක් ගන්න පුළුවන් නිසායි.

    නොමල් ඩේටා පැක් යුස් කරන කට්ටියට මේක ට්‍රයි කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැ. මේ චැනල් බලන්න කොච්චර ඩේටා යනවද කියලා මම දන්නේ නැ.

    video resolution 720p / 640x480 තමයි ගොඩක් චැනල් තියෙන්නේ. මට නම් කිසිම ගින්නක් නැතුව බලන්න පුළුවන්. video resolution අඩු වුනාට ෆට්ට clear එකට විඩියෝ තියෙනවා - සවුන්ඩ් අවුලත් නෑ.



    Sky cricket Video ගෙදර සද්දේ චාටර් :angry::angry:
    https://streamable.com/5krag

    HBO2 video
    https://streamable.com/rtke8

    Sky ONE video
    https://streamable.com/u5mjo

    SYFY
    https://streamable.com/7bsq1

    MTV - OMG video
    https://streamable.com/et6p5

    Dating video
    https://streamable.com/bwno7


    ඇප් එක මෙන්න - ADS Free


    පිටරට ටිවි බලන්න පිස්සු තියෙන අයට මරු

    විස්තර - සිංහල අවුලක් නම් රිප්ලයි කරලා තියන්න - වැඩ අඩු වුන ගමන් හොයලා බලන්නම්.

    ජය වේවා




    kohomada machan meka set kara ganne??