E-health card for sinhalu

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Dan ithin anatha leda duppath sinhalunta hotu berena ekatath beheth ganna bari wei. Ganna hama deyakma monitor wena nisa max limit eka pannama beheth nodi gedara ewai
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මින්ස්සුන්ගෙ privacy එක ගැන නම් ෂුවර් කරන්න බෑ මේ ලංකාවනේ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,884
    113
    Speed force
    හරියට data collect කරොත් ලංකාවේ මිනිස්සුන්ගේ රෝග වල ප්‍රතිකාරත් හොයාගන්න පුළුවන් වෙයි. පරම්පරාවෙන් එන ලෙඩ වගේ හැදෙන්න ඉඩ තියෙනව ලෙඩ එහෙම. හරියට කරොත් මාරම වටිනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    හරියට data collect කරොත් ලංකාවේ මිනිස්සුන්ගේ රෝග වල ප්‍රතිකාරත් හොයාගන්න පුළුවන් වෙයි. පරම්පරාවෙන් එන ලෙඩ වගේ හැදෙන්න ඉඩ තියෙනව ලෙඩ එහෙම. හරියට කරොත් මාරම වටිනවා.
    Ape yakku e wage wadawal walata newe ban data collect karanne. Wadiyen leda wena minissunwa ikmanatama marala dai
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,862
    31,638
    113
    Ape yakku e wage wadawal walata newe ban data collect karanne. Wadiyen leda wena minissunwa ikmanatama marala dai

    Kohomath WHO eke plan eka loka janagahanaya adukarala dana eka. Eth un aththa loketa hanganna hadanawa...:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක දුන්නාම මොකක්ද බං වෙන්නෙ ? කලිං බෙහෙත් ගත්තු රෙකෝඩ්ස් සේව් කරනවලුද ?