සිරාවට බ්‍රෝ. සතුටත් නෑ දුකත් නෑ . මොන හුයන්නක්ද කියල තේරෙන්නේ නෑ
සිරාවට බ්‍රෝ. සතුටත් නෑ දුකත් නෑ . මොන හුයන්නක්ද කියල තේරෙන්නේ නෑ




ඕක උඹට විතරක් නෙවෙයි මල්ලි. අපි හැමෝටම පොදුයි.
ඔය කාරනයට හේතු කීපයක් තියනවා.
1) ඕනෑම දෙයක් ළග තියනකල් අපිට අගේ නෑ. අන්න ඒ වගේ තමයි අපේ ඔය නැති උන කාළයත්. අපි හැමෝම ආදරය කරනවා ඉස්කෝලේ කාලෙට. නමුත් ඒ කාළෙදි අපිට ඒකේ අගයක් නෑ. ඒ කාලේ වටිනාකම දැනෙන්නේ ඒ කාලේ ඉවර උනාම තමයි. ඒ වගේම වයස 24 ට කලින් කාලේ. මොකද ඒ කාලෙදි ජිවිතයට ගොඩක් දේවල් අලුතින් දැනෙන්න ගන්නවා. බොහෝ දේ නැවුම්. ඉස්කෝලෙන් අව්ට් වෙලා මනස බොහෝම නිදහසේ තියන කාලේ. මට දැනෙන හැටියට ජීවිතේ හොදටම හැගීම් දැනෙන්නේ 25 ට වගේ කලින්. මොකද ඒ මනසේ තියන නිදහස නිසා.
2) අපි හැමෝටම ජීවිතේ කැමතිම වකවානුවක් තියනවා. අන්න ඒ කාලෙදි කාළය නතර උනානම් අපි කැමතී.
3) වගකීම් හා සංකීරණ බව. බලන්න ගේක සාලෙ බඩු පිරුනම නිදහසක් තියනවද? නෑනේ. එව්නාට බඩු අපේ අවශ්‍යතාවයට අනුව ගෙනල්ලා සාලේ පුරව ගන්නවා. සමහර ඒවා ඕනේ. ඒත් සමහර ඒවා අපිට අවශ්‍ය නෑ. ඒත් අෙපේ සාලේ ඒවා පුරව ගන්නවා. අන්න ඒ වගේ තමයි අවශ්‍ය, අනවශ්‍ය වැඩ සහ වගකීම් පුරව ගන්න පුරව ගන්න අපේ ජීවිත බර වැඩි වෙනවා. ඉතිං ඒ වගකීම්, බර නැති අතීතයට අපි ආස කරනවා.
මේවට අමතරව
මෙන්න මේ ත්‍රෙඩ් එක ටිකක් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1870329


mata mage teen years matak wenawa ban office eke innakota.e issara tibba happiness eka athal eka dan ne.Issara mona karadare awath joliye hitiye ganan gatte ne kisima deyak.dan kisima rahak nethi dial ekak wela ban![]()
