mata issaara matak wenawa

Rajita Sen

Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    mata mage teen years matak wenawa ban office eke innakota.e issara tibba happiness eka athal eka dan ne.Issara mona karadare awath joliye hitiye ganan gatte ne kisima deyak.dan kisima rahak nethi dial ekak wela ban:(
     
    • Like
    Reactions: **cut

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    මට හිතෙනවා අපේ හිතේ නිදහසක් නැත්තේ අපිට හුගක් උවමනාවන් වැඩි නිසා...
    හුගක් දේවල් වලට අපි බැදීල තියෙන නිසා
    අනාගතේට හුගක් plan හදන නිසා කියල...

    basically අපි හුගක් දේවල් වලට බෙදිලා නිසා.. හිතේ නිදහසක් නැ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    සිරාවට බ්‍රෝ. සතුටත් නෑ දුකත් නෑ . මොන හුයන්නක්ද කියල තේරෙන්නේ නෑ
    :yes::yes::(
    Issara office eke ewun ekka jogiyak dagena hitiya handa danune na
    Dan aluth thana ewun hariyata set wuneth na
    Eka handa hondatama dagenawa :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක උඹට විතරක් නෙවෙයි මල්ලි. අපි හැමෝටම පොදුයි.
    ඔය කාරනයට හේතු කීපයක් තියනවා.

    1) ඕනෑම දෙයක් ළග තියනකල් අපිට අගේ නෑ. අන්න ඒ වගේ තමයි අපේ ඔය නැති උන කාළයත්. අපි හැමෝම ආදරය කරනවා ඉස්කෝලේ කාලෙට. නමුත් ඒ කාළෙදි අපිට ඒකේ අගයක් නෑ. ඒ කාලේ වටිනාකම දැනෙන්නේ ඒ කාලේ ඉවර උනාම තමයි. ඒ වගේම වයස 24 ට කලින් කාලේ. මොකද ඒ කාලෙදි ජිවිතයට ගොඩක් දේවල් අලුතින් දැනෙන්න ගන්නවා. බොහෝ දේ නැවුම්. ඉස්කෝලෙන් අව්ට් වෙලා මනස බොහෝම නිදහසේ තියන කාලේ. මට දැනෙන හැටියට ජීවිතේ හොදටම හැගීම් දැනෙන්නේ 25 ට වගේ කලින්. මොකද ඒ මනසේ තියන නිදහස නිසා.

    2) අපි හැමෝටම ජීවිතේ කැමතිම වකවානුවක් තියනවා. අන්න ඒ කාලෙදි කාළය නතර උනානම් අපි කැමතී.

    3) වගකීම් හා සංකීරණ බව. බලන්න ගේක සාලෙ බඩු පිරුනම නිදහසක් තියනවද? නෑනේ. එව්නාට බඩු අපේ අවශ්‍යතාවයට අනුව ගෙනල්ලා සාලේ පුරව ගන්නවා. සමහර ඒවා ඕනේ. ඒත් සමහර ඒවා අපිට අවශ්‍ය නෑ. ඒත් අෙපේ සාලේ ඒවා පුරව ගන්නවා. අන්න ඒ වගේ තමයි අවශ්‍ය, අනවශ්‍ය වැඩ සහ වගකීම් පුරව ගන්න පුරව ගන්න අපේ ජීවිත බර වැඩි වෙනවා. ඉතිං ඒ වගකීම්, බර නැති අතීතයට අපි ආස කරනවා.

    මේවට අමතරව
    මෙන්න මේ ත්‍රෙඩ් එක ටිකක් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1870329

    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,792

    :love::yes:
     
    • Like
    Reactions: Mr.Tom

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    mata mage teen years matak wenawa ban office eke innakota.e issara tibba happiness eka athal eka dan ne.Issara mona karadare awath joliye hitiye ganan gatte ne kisima deyak.dan kisima rahak nethi dial ekak wela ban:(

    ubata withark podu deyak neme api hamotama ahema hitenawwa... welawakata hitenawa kale yanne natuwa tibba nm kiyala :sorry: