Another crazy Premio crash

Emios

Well-known member
  • Dec 10, 2009
    74,013
    66,435
    113
    මේකේ කී දෙනෙක් ගිහිල්ලද බන්? 6 දෙනෙක් නැති වෙන්න තරම් කොහොම හැප්පිල්ලක් හැප්පෙන්න ඇත්ද? හිරු එකේ වීඩියෝ එකක මට ඇහුනා බස් එකක් ඇගට කපලා කියලා. දන්නේ නෑ ඇත්තද කියලා


    Mu hena loku scene eken pare yanna athi bus karaya tiyanna athi lan karala
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකේ කී දෙනෙක් ගිහිල්ලද බන්? 6 දෙනෙක් නැති වෙන්න තරම් කොහොම හැප්පිල්ලක් හැප්පෙන්න ඇත්ද? හිරු එකේ වීඩියෝ එකක මට ඇහුනා බස් එකක් ඇගට කපලා කියලා. දන්නේ නෑ ඇත්තද කියලා



    වාහනේ පරන යකඩ බඩු කඩයකට තමයි දෙන්න වෙන්නේ. පවු මැරිච්ච් කොල්ලෝ ටික. ඔක්කොම ආතල් ඉක්මනට ගන්න ගියාම ඔහොම වෙනවා. :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,876
    113
    ඇලියොන් පදින එවුන්ගෙන් 95%ක්ම වගේ කොලු කාරයෝ. :yes:

    උඹ කොහොමද ඇලියන් පදින උන්ගේ Sexual Preference එක දන්නේ :eek:
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,917
    26,980
    113
    7k marila. pare bridge ekaka galaka wadila thamai malu loriye happila thiyenne.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,727
    30,726
    113
    මෝටර් රථයක් සහ මාළු ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබේ.

    මාළු ලොරියේ පිටුපස වේගයෙන් පමිනි මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර මියගිය හා තුවාල ලැබූ සියළු දෙනා මෝටර් රථයේ ගමන් ගත් අය වෙති.

    මෙම පිරිස සාදයකට සහභාගී වී ආපසු යමින් සිටියදී අනතුර සිදුව ඇත.


    හුකයි ප්‍රිමියෝ එකේ 9ක් ඇවිල්ලද? යකෝ කොහොමද නවයක් ඕක අස්සට පැක් කරේ ඩ්‍රයිවගෙ සීට් එකෙත් දෙන්නෙක්වත් දාන්න වෙනවනෙ එහෙම කරන්න ගියොත් මේක බස් කාරයො එහෙම දැනගත්තොත් ප්‍රිමියෝ වලට රූට් පර්මිට් අරං පාරට දානවා :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,876
    113

    හුකයි ප්‍රිමියෝ එකේ 9ක් ඇවිල්ලද? යකෝ කොහොමද නවයක් ඕක අස්සට පැක් කරේ ඩ්‍රයිවගෙ සීට් එකෙත් දෙන්නෙක්වත් දාන්න වෙනවනෙ එහෙම කරන්න ගියොත් මේක බස් කාරයො එහෙම දැනගත්තොත් ප්‍රිමියෝ වලට රූට් පර්මිට් අරං පාරට දානවා :lol:

    ඔහොම පටෝල දුවපුවා තමයි ලේඩි ඩ්‍රිවන් බටු කියල ඉක්මන් එකේ විකුණන්නෙ :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    හය දෙනෙකු මිය ගිය මෝටර් රථය තුළ පිස්තෝලයක්

    වෙන්නප්පුව, නයිනමඩම පාලම අසල අද (20) අළුයම හය දෙනෙකුට මරු කැදවමින් අනතුරට ලක් වූ මෝටර් රථය තුළ තිබී පිස්තෝලයක් සොයා ගැණුනු බව පොලීසිය පවසනවා.
    ඉතාලියේ නිෂ්පාදිත එම පිස්තෝලය මිලිමීටර් 8 ප‍්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් බවයි පොලීසිය පවසන්නේ.
    ජීව උණ්ඩ 8 ක් ද පිස්තෝලය තුළ තිබී සොයාගෙන තිබෙනවා.
    එම ගිනි අවිය සොයාගෙන ඇත්තේ අනතුරට ලක්වූ එම මෝටර් රථයේ දොරක් තුළ සගවා තිබියදීයි. එය කුමන කටයුත්තකට රැගෙන ගියාද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
    අද අළුයම 3.15 ට පමණ කොළඹ - හලාවත ප‍්‍රධාන මාර්ගයේ හලාවත දෙසට ධාවනය වූ අදාළ මෝටර් රථය අනතුරට ලක් වුණේ මාළු ප‍්‍රවාහනය කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන්. එම අනතුරෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටිනවා.

    pana pitin hitiyanan lorry kaareya iwerai :sorry:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    ඔහොම පටෝල දුවපුවා තමයි ලේඩි ඩ්‍රිවන් බටු කියල ඉක්මන් එකේ විකුණන්නෙ :lol:
    Suspension repair anawa pata gala.carpet eke nisa aulak neee ...but oka pare attama weligama yanna aththe ochchara patawapu gaman....dennek denmahama front seat aka driver ta left side aka blind spot tamai:P
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    Civilains lata denne na neda ,an danna tharamin? defence ministry approve karanne rifle ekak neththan revolver ekak neda?
    Defence eken permission ganna ona...area police eken monthly inspection tinawa...owa lesi nee ganna aka..eka nisa okanam legal wenna beee...