වෙන්නප්පුව - නයිනමඩම පාලම අසළදී අද (20) අලූයම 3.15 ට පමණ හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ධාවනයවූ මාළු ලොරියක පිටුපස ගැටීමෙන් සිදුවු අනතුරකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු බරපතල තුවාල ලැබුවා.
ඔවුන් ගෙන් දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවත් අයෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකෙරුනා.
Source : Accident 1st FB page
ඔවුන් ගෙන් දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවත් අයෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකෙරුනා.
Source : Accident 1st FB page
Last edited: