Another crazy Premio crash

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Umba kiyana eka mata terenewa..namuth oya rating nathi car ekeka umba kiyapu speed eken giyath marenna tiyena chance eke sahena wedi.. othana statistics tiyenne..nathuwa hondha rating ekeka giya kiyela marenne nama kiyela kiyanna ba tamai..:D

    man byte ekata ehema kiwe. ai umba dakala nadda, meke inne ewun hitan inne eheman. safety rating kiyane military grading system ekak kiyala hitan inne. safety rating adu vahana wela giyot marenawa kiyala mun kiyanne

    මනුස්සයෙක්ගෙ මැරෙන්න තියෙන වෙලාව ආවොත් ප්‍රිමියෝ එකක නෙමෙයි හමර් එකක ගියත් මැරෙනව බං, එහෙම නැත්නම් මෝටර් සයිකල් එකක ගියත් මුකුත් වෙන්නෙ නෑ, වෙලාව තමයි බං, පුදුම පවක් කරල ඇත්තෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    මනුස්සයෙක්ගෙ මැරෙන්න තියෙන වෙලාව ආවොත් ප්‍රිමියෝ එකක නෙමෙයි හමර් එකක ගියත් මැරෙනව බං, එහෙම නැත්නම් මෝටර් සයිකල් එකක ගියත් මුකුත් වෙන්නෙ නෑ, වෙලාව තමයි බං, පුදුම පවක් කරල ඇත්තෙ.

    eke wenama kathawak bung..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    මොවුන් සියලූ දෙනාම මනා යුරෝපී ඇඳුම්වලින් සැරසී සිටි අතර, නවීන දුරකථන ඇතුළු පුද්ගල බඩු බාහිරාදිය අත දරා සිට ඇත.

    -නාත්තන්ඩිය - රෙක්ස් හැරිසන්-
    (දිවයින පුවත්පත)

    mun adan hitiye normal t shirts and denim. paththara karayo kiyana boru.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    Umba kiyana eka mata terenewa..namuth oya rating nathi car ekeka umba kiyapu speed eken giyath marenna tiyena chance eke sahena wedi.. othana statistics tiyenne..nathuwa hondha rating ekeka giya kiyela marenne nama kiyela kiyanna ba tamai..:D

    :yes: "chance" kiyane machan sambhawithwwa anna eka wadi adui kiyana eka withari kiyane puluwan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mun adan hitiye normal t shirts and denim. paththara karayo kiyana boru.

    :dull: ඔව් නේද.

    හැබැයි ඕක කිව්වොත් උං කියයි ටී ෂර්ට් එකයි ඩෙනිමයි කියන්නේ යුරෝපියන් ඇදුම් තමයි කියලා :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන එකම පාඩම තමයි, කොච්චර සේෆ්ටි ඔප්ෂන් එක්ක තියෙන වහනයක් ගත්තත් වැඩක් නෑ අපි පදින විදිහට අනුව තමයි ඔක්කොම...

    අනික් කාරනාව තමයි... පටිකට ගිහිල්ල අඩියක් ගහල තමන්ගේ වාහනේ එන්න බලාගෙන යන්න එපා...... අනිවා ඌබර් එකක් ගෙන ආවනම් වැඩේ ශේප්

    oke loku safety options thiyenawada? :oo:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    drive karana widiya anuwa thama ban wahane mona features thibbath wedak ne. Vinil manik karayage puthai thawa 4denek da koheda marune Mercedes S class ekaka gihin.