1st cross electronic shops වල තියනවා
මල්ටිමීටරයක් ගන්නකොට බලන්න 1000ක් දේවල් තියනවා
පොඩි පොඩි වැඩ වලට නම් පොඩි ගානක එකක් අවුලක් නැහැ. මේන් AC එක්ක ටෙස්ටින් කරනවා නම් හොද එකක් ගන්න ඕන
මල්ටිමීටරෙන් කරන්ට් එක ලීක් වෙලා මැරෙන්නෙ නැතිවෙන්න
Arduino වැඩ වලට නම් පොඩි ඒව ලොකු අවුලක් නැහැ
සාමානයෙන් හොද බ්‍රෑන්ඩ් එකක් තියනවා UNI-T කියල, ගොඩක් අඩු බජට් වල අයට ඒක තමයි රෙකමන්ඩ් කරන්නෙ
Auto Range එහෙම තියන එකක් ගන්න
ලෝකෙම තියන ෆීචර්ස් තියන එකක් ගන්නෙ නැතිව අවශ්‍ය ෆීචර්ස් ටික විතරක් තියන හොද එකක් හොයාගන්න. ගොඩක් අය කියනවා අර UNI-T කියන බ්‍රෑන්ඩ් එක හොබී යූස් වලට අවුලක් නැහැ හොදයි කියලා
ආර්ඩුයිනෝ නම් ලංකාවෙ ගනන් වැඩී
ටික දවසක් බලන් ඉන්න පුලුවන් නම් ඔන්ලයින් ඔර්ඩර් කරගනින් මෙහෙන් එකක් ගන්න ගානට දෙකක් ගෙන්න ගන්න පුලුවන්
මල්ටිමීටරෙ නම් ලොකු වෙනසක් නැහැ පොඩි අඩුවක් තමයි තියෙන්නෙ

Arduino ekak ebay eken ganna eka laabai
මේ කියල තියෙන ඒව හරි. සාමාන්‍යයෙන් ගොඩක් චයිනීස් අඩුගානට තියෙන ඒවල සේෆ්ටි ෆීචර්ස් ඇත්තෙම නැති තරම්. Fuse එකක්වත් නැති මල්ටිමීටර් තියෙනව.
Auto Range
Continuity Check
වගේ තියෙන එකක් ගන්න බලන්න. තව උවමනා වෙනවනම් True RMS එකකට යන්න.
වැඩි විස්තර දැනගන්න යූටියුබ් එක බැලුවහ ම පුළුවන්.

UNI-T hodai. Buzzer eka thiyana eka ganna. 1500/= withara wei. 6000/= withara wiyadam karanna puluwan nam sanwa CD800a ekak ganna eka hodatama athi
Senith eke balanna Borella YMBA 2nd Floor (Muslim Neme).
Ehema nathnam Asian Electronics or UniTech Fort. (dekama Muslim)

robert agencis kotahena
uba galle peththe nm inne galla wakwella rd eke thiyenawa kadayakThanks
Thanks
Thanks
Thanks
Hamotama thanks
මාත් මේ Multimeter එක සාමාන්‍ය වැඩ වලට ගන්න ඉන්නේ. 1500/= 2000/= තමයි වියදම් කරන්න හිතන් ඉන්නේ.
Arduino පිටකොටුවේ හැර වෙන ලැබ තැන නෑ නේද?![]()
Uno Boardඑකක් 950/= 1050/= විතර වෙනවා.

sinhalada? badu thiyenawada? nath nam common items tika witharada?පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ, (88) අකුල බිල්ඩිමේ උඩ තට්ටුවේ තියන මහින්ද අයියගේ කඩේට යන්න.
sinhalada? badu thiyenawada? nath nam common items tika witharada?
සිංහල. හිත හොද නියම මනුස්සයෙක්.uba galle peththe nm inne galla wakwella rd eke thiyenawa kadayak![]()
පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ, (88) අකුල බිල්ඩිමේ උඩ තට්ටුවේ තියන මහින්ද අයියගේ කඩේට යන්න.
මොරටුවෙ කැම්පස් එක ඉස්සරහ කඩයක් තියෙනව

eeta wada aduwata thanak set eida kiyala baluwesinhalada? badu thiyenawada? nath nam common items tika witharada?
අඩුම ගානෙ sanwa cd800a එකක් ගන්න.
මගේ ලග තියෙන්නේ මේක.. මේව නම් සුපිරි
KYORITSU 1020R
http://www.marlbo.net/ මේක බලන්න
සිංහල. හිත හොද නියම මනුස්සයෙක්.
මම අව්රුදු ගානක ඉදන් අවශ්‍ය බඩු ගන්නවා.
Arduino Board, nodemcu අනං මනං ඕනෙ එකක් තියනවා.