MOVIE TRAILER VOICE PRANK

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පිස්සෙක් පිස්සෙක් වගේනේ පස්සෙන් කියෝ කියෝ එනකොට
    හැරුන ගමන් කනට ගැහුවා නම් ඔය වොයිස් එක හිර වෙලා මැරෙනවා ඌ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පිස්සෙක් පිස්සෙක් වගේනේ පස්සෙන් කියෝ කියෝ එනකොට
    හැරුන ගමන් කනට ගැහුවා නම් ඔය වොයිස් එක හිර වෙලා මැරෙනවා ඌ

    :D:D
    ලංකාවේනෙ බං එහෙම වෙන්නේ..මිනිස්සු පිපිරි පිපිරි ඉන්නේ කොයි වෙලෙත්, කලබලේ එහෙ දුවනවා මෙහෙ දුවනවා..
     

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    ට හිකෙන වොයිස් එකක්.මුන් වොයිස් හදලා විඩියෝ එකට ඇඩ් කරලද බන් :eek: