|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Uba mata PM ekakwath dala kalin kiwwa nam. Mama danne naa.
    Mama hithuwe uba joke danawa kiyala. :yes:

    බලහන්කො දැන් ඉතින් මේකත් පරදිනවා උබ දාල තියෙන්නේ අවේලාවේ නේ..
    කලින් කිව්වනම් ශුභ වෙලාව එවන්න තිබ්බා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    animated-lion-image-0015.gif
    animated-lion-image-0015.gif
    animated-lion-image-0015.gif

    කුඹුරක් හානවා වගේ :rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    2018 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හොඳ ම විනිසුරුට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන සමත්වී තිබේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2018 වසරේ ක්‍රිකට් සම්මාන දිනා ගත් ක්‍රීඩකයන් හා විනිසුරුවරයා අඟහරුවාදා (22) ප්‍රකාශයට පත් කළේය.

    ඒ අනුව, 2018 වසරේ හොඳ ම විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන නම් කර තිබේ.

    මින් පෙර 2012 වසරේ ද කුමාර් ධර්මසේන මෙම සම්මානය දිනා ගත් අතර ඒ අනුව ඔහු හොඳ ම විනිසුරු සම්මානය දිනා ගත් දෙවන අවස්ථාව මෙය වේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කණ්ඩායම් නායකයන් සහ තරග තීරකවරුන් විසින් ජන්දයකින් හොඳ ම විනිසුරු තෝරාගනු ලැබේ.

    ඒ අනුව ලෝක ක්‍රිකට් නායකයන්ගේ සහ තරග තීරකවරුන්ගේ වැඩි ම කැමැත්ත හිමිව තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේනටයි.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    බලහන්කො දැන් ඉතින් මේකත් පරදිනවා උබ දාල තියෙන්නේ අවේලාවේ නේ..
    කලින් කිව්වනම් ශුභ වෙලාව එවන්න තිබ්බා
    :baffled::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    2018 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හොඳ ම විනිසුරුට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන සමත්වී තිබේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2018 වසරේ ක්‍රිකට් සම්මාන දිනා ගත් ක්‍රීඩකයන් හා විනිසුරුවරයා අඟහරුවාදා (22) ප්‍රකාශයට පත් කළේය.

    ඒ අනුව, 2018 වසරේ හොඳ ම විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන නම් කර තිබේ.

    මින් පෙර 2012 වසරේ ද කුමාර් ධර්මසේන මෙම සම්මානය දිනා ගත් අතර ඒ අනුව ඔහු හොඳ ම විනිසුරු සම්මානය දිනා ගත් දෙවන අවස්ථාව මෙය වේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කණ්ඩායම් නායකයන් සහ තරග තීරකවරුන් විසින් ජන්දයකින් හොඳ ම විනිසුරු තෝරාගනු ලැබේ.

    ඒ අනුව ලෝක ක්‍රිකට් නායකයන්ගේ සහ තරග තීරකවරුන්ගේ වැඩි ම කැමැත්ත හිමිව තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේනටයි.

    :love::love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Sir Garfield Sobers Trophy for ICC Men’s Cricketer of the Year
    ICC Men’s Test Cricketer of the Year
    ICC Men’s ODI Cricketer of the Year

    Virat Kohli ;)