Uba mata PM ekakwath dala kalin kiwwa nam. Mama danne naa.
Mama hithuwe uba joke danawa kiyala.![]()
බලහන්කො දැන් ඉතින් මේකත් පරදිනවා උබ දාල තියෙන්නේ අවේලාවේ නේ..
කලින් කිව්වනම් ශුභ වෙලාව එවන්න තිබ්බා
Uba mata PM ekakwath dala kalin kiwwa nam. Mama danne naa.
Mama hithuwe uba joke danawa kiyala.![]()
බලහන්කො දැන් ඉතින් මේකත් පරදිනවා උබ දාල තියෙන්නේ අවේලාවේ නේ..
කලින් කිව්වනම් ශුභ වෙලාව එවන්න තිබ්බා


2018 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හොඳ ම විනිසුරුට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන සමත්වී තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2018 වසරේ ක්‍රිකට් සම්මාන දිනා ගත් ක්‍රීඩකයන් හා විනිසුරුවරයා අඟහරුවාදා (22) ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව, 2018 වසරේ හොඳ ම විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන නම් කර තිබේ.
මින් පෙර 2012 වසරේ ද කුමාර් ධර්මසේන මෙම සම්මානය දිනා ගත් අතර ඒ අනුව ඔහු හොඳ ම විනිසුරු සම්මානය දිනා ගත් දෙවන අවස්ථාව මෙය වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කණ්ඩායම් නායකයන් සහ තරග තීරකවරුන් විසින් ජන්දයකින් හොඳ ම විනිසුරු තෝරාගනු ලැබේ.
ඒ අනුව ලෝක ක්‍රිකට් නායකයන්ගේ සහ තරග තීරකවරුන්ගේ වැඩි ම කැමැත්ත හිමිව තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේනටයි.

![]()
![]()
අපේ උන් ශතක ගහලා නැද්ද??

මට හිතෙන්නේ block කරන්නේ නැතිවෙයි
international චැනල් එකක් නැති නිසා![]()
