20 sunday account ekak open karala item ekak order kara iye idan account temporaly loked kiyala enawa log wenta be
seller item ship kara kiyala email awilla thibba awulak waida
ඇප් ඒකෙන් ට්රයි කරලා බලන්න, නැත්නම් වෙන බ්රවුසර් එකකින් ට්රයි කරලා බලන්න
රවුට ඒක රීස්ටාට් කරලා, කුකීස්, කෑශ් ක්ලිය කරලා බලන්න බලන්න
uba account eka hadapu device ekenma neme neda log une ehema unama ohoma wenne matath una uba account eka hadapu device eken log wenna ethakota hari