Sri lanka have better record in D/N test matches due to most players are active night club members

ශිට්.අපිට හොද කමෙන්ටේටර් කෙනෙක් නැති හැටි.බේතකට කියලා හරි ඉන්නේ රසල් ආනල්ඩ් විතරයි.ඒ අතින් ඉන්දියාවට කීයක් ඉන්නවද?.ගවස්කාර්,මන්ජේකාර්,හර්ශ බෝග්ලේ,මුරලි කාර්තික්.....අනිත් රටවල් වලටත් ඒ වගේම ඉන්නවා.රොශාන් අබේසිංහ ලෝකල් මැච් වලට ගත්තට පොරත් එච්චර ඉන්ටර්නැශනලි පිලිගන්න කෙනෙක් නෙමේ වගේ.![]()

Russel hariyanne na bn..pissek..roshan abey wage uth ekthara widihaka mongal dial ekak..
Hoda kiyanna ekek na lankawe..

apo roshan karaya nikan wachala kamata kiyonawa wage wedagath deyak kiyanna danne nene bn arnold karaya wage![]()

Me match eka draw wenawa..matk my word
Me match eka draw wenawa..matk my word

Sri lanka have better record in D/N test matches due to most players are active night club members

mun denna hoda partnership ekak dammoth hoda! nathnam ithin no chance. lakunu 250k wath gahaganna

Dimuth gone