|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ශිට්.අපිට හොද කමෙන්ටේටර් කෙනෙක් නැති හැටි.බේතකට කියලා හරි ඉන්නේ රසල් ආනල්ඩ් විතරයි.ඒ අතින් ඉන්දියාවට කීයක් ඉන්නවද?.ගවස්කාර්,මන්ජේකාර්,හර්ශ බෝග්ලේ,මුරලි කාර්තික්.....අනිත් රටවල් වලටත් ඒ වගේම ඉන්නවා.රොශාන් අබේසිංහ ලෝකල් මැච් වලට ගත්තට පොරත් එච්චර ඉන්ටර්නැශනලි පිලිගන්න කෙනෙක් නෙමේ වගේ.:oo:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ශිට්.අපිට හොද කමෙන්ටේටර් කෙනෙක් නැති හැටි.බේතකට කියලා හරි ඉන්නේ රසල් ආනල්ඩ් විතරයි.ඒ අතින් ඉන්දියාවට කීයක් ඉන්නවද?.ගවස්කාර්,මන්ජේකාර්,හර්ශ බෝග්ලේ,මුරලි කාර්තික්.....අනිත් රටවල් වලටත් ඒ වගේම ඉන්නවා.රොශාන් අබේසිංහ ලෝකල් මැච් වලට ගත්තට පොරත් එච්චර ඉන්ටර්නැශනලි පිලිගන්න කෙනෙක් නෙමේ වගේ.:oo:

    apo roshan karaya nikan wachala kamata kiyonawa wage wedagath deyak kiyanna danne nene bn arnold karaya wage :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ශිට්.අපිට හොද කමෙන්ටේටර් කෙනෙක් නැති හැටි.බේතකට කියලා හරි ඉන්නේ රසල් ආනල්ඩ් විතරයි.ඒ අතින් ඉන්දියාවට කීයක් ඉන්නවද?.ගවස්කාර්,මන්ජේකාර්,හර්ශ බෝග්ලේ,මුරලි කාර්තික්.....අනිත් රටවල් වලටත් ඒ වගේම ඉන්නවා.රොශාන් අබේසිංහ ලෝකල් මැච් වලට ගත්තට පොරත් එච්චර ඉන්ටර්නැශනලි පිලිගන්න කෙනෙක් නෙමේ වගේ.:oo:

    Russel hariyanne na bn..pissek..roshan abey wage uth ekthara widihaka mongal dial ekak..

    Hoda kiyanna ekek na lankawe..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අර ගොන් චන්දිමලට බෑනේ එක පැත්තක් අල්ලගෙන විකට් දෙන්නේ නැතුව ඉන්න.
    උන් ඉන්දියන් කරපු දේමනේ කරන්න ආවේ :baffled:
    ඉතින් ඕකා දැක්කේ නැද්ද පුජාරා කරපු දේ :frown:
    ඌ ක්‍රීකට් වලින් සමුගන්න ඕනා,නැත්නම් ඕකාව අයින් කරන්න ඕනා :angry: