එ මල්ලි ඉතින් මගෙන් ඇහුවා.මම දන්න දෙ කිවුවා ඉතින්...පව් නෙ...එයාත් ආස ඇතිනෙ ලිදට පනින්න...
හම්මෝ ඒක සාරාහ්


එ මල්ලි ඉතින් මගෙන් ඇහුවා.මම දන්න දෙ කිවුවා ඉතින්...පව් නෙ...එයාත් ආස ඇතිනෙ ලිදට පනින්න...


මම නම් මේවා කරලා නෑ. මන් කවදාවත් love වලින් නම් කෙල්ලො හොයන්නෑ. මන් හොයන්නේ proposal එකකින්ම තමයි. ඒත් ඔයාගේ ගැටළුවට උත්තරයක් දෙන්නම්. මේ උත්තරේ දෙන්නේ අපේ අය කරන ඒව දන්න නිසා.
අපේ අය හිතනවා කෙල්ලෝ කියන්නේ අමුතු සත්තු ජාතියක් කියලා. ගෑනු පිරිමි කථාවක් නෑ මිනිස්සු ඔක්කෝම එකයි. හැමෝටම හැගීම් දැනීම් තියනවා.
ඔයා මුලින්ම සාමන්ය වැදගත් විදිහට හිනා වෙන්න. එහෙම දවසක් දෙකක් කරන්න. ඒයා රවනවා හරි නොරුස්සනවා හරිනම් වැඩේ නවත්තන්න. මොකද අපි දන්නෑ එයාට වෙන කෙනෙක් ඉන්නවාද නැත්නම් ඔයාට අකමැතිද කියලා. හැබැයි ඔයා 70 දශකයේ බොලඳ පෙම්වතා වාගේ සියදිවි නාසාගන්නවත් වැඩ නවත්වන්නවත් එපා. මොකද ඒයා විතරක් නෙවෙයි හොද කෙල්ලෝ ඉන්නේ.
පස්සේ දවසෙ good morning කියන්න. එයා සමහරවිට good morning නොකියා හිනා වෙයි. එහෙමත් දවස් දෙක තුනක් කරන්න. දැන් එයා දන්නවා ඔයා මොකටද එන්න හදන්නෙ කියලා. හැබැයි එයාට තියන ප්රශ්ණෙ තමයි ඔයා කවුද කියන එක. ඊට පස්සේ ඔයා කෙලින්ම ගිහින් අහන්න මගේ හිතේ ඔයා ගැන අදහසක් තියනවා. ඔයා කැමතිනම් මාගේ විස්තර දෙන්න පුළුවන් කියන්න.
හැමතිස්සෙම තමන් අවංක වෙන්න. කෙලින් කථාකරන්න. ඇඹරෙන්නවත් ලැජ්ජ වෙන්නවත් එපා. කෙලින් කතාකරන අවංක කොල්ලන්ට තමයි ගොඩක් ඔයා කියන විදිහෙ කෙල්ලෝ කැමති. මොකද කොල්ලෙක් කෙල්කෙක්ගෙන් කැමැත්ත අහනවා කියන්නේ මහ අමුතු සිදුවීමක්වත් වැරැද්දක් වත් නෙවෙයි.
මේවීදිහට ඇහුවහම එයාගේ ප්රතිචාරය බලන්න ඕන. එයා සමහර විට කැමතියි කියන එකක් නෑ. හිනා වෙන්න පුළුවන්. ඒත් කමක්නෑ. ඊට පස්සේ දවසක ඔයාගේ E-mail එකක් දෙන්න. හැබැයි රාජකාරි මට්ටමේ එකක් නෙවෙයි.
E-mail එක තමයි හොදම Phone number, Facebook ඒවා ඕන කෙනෙක් මුලින්ම දන්නෙ නැති අයත් එක්ක බෙදාගන්න කැමතිනෑ.
ඊට පස්සේ ඉතින් සාමන්යයි.

හැබැයි කෙල්ල weird psychopath කෙනෙක්නන් කොල්ලෝ දිහා අමුතු විදිහට බලන nothing works. Time to move on එහෙනන්...moko dan thathwe?
wada karana tana hoyagattada?
mulinma kiyanne baduwak talk karanna nemei yanne.me kella godak wadagath kellek.hena professional look ekak thiyenne.badu talk karana idiyata talk karanna baa.meya mage wayasema kellek habai dan job ekak karanawa.mama thama job ekak karanne naa.bus halt ekedi wage thamai mam dakinne.mama thama campus yanne.a hinda mata nikm katha karannath mokakda wage.mokada mata thama harihaman thathwayak nathi nisa(job ekak nane)kohomada meyath ekka kathawata enter wenne.adoo sirawata love karanna bn.mata dan pissu wage bn me kellawa dakkama.eki saree adan job ekata yanne bank ekakada koheda.harima cham patai.lassanai.makeup anam maman boru sobana naaa.mata kiyala deepallako kohomada katha karanne kiyala.

mona campus ekeda inne? same age ekenm name eka dannawa athi neda? Hi xxx neda kalekin dakke dn mkada karanne work karanne koheda dawas kipayak dakka name eka mathak une ada hamadama train ekeda yanne blah blah dawas kipayk giyama 4n number eka illaganna
Thama set karagaththe nedda ban
Ow balamu.hi kalekin kiyanna baa bn.ekith ekka katha karala nane kalin
eka thama same age nm ol kale hari class ekakata gihin athine ara sirge class awa neda ehemane patan ganne
මචංලා මේ ත්රෙඩ් එක දාලා දවස් කීපයකින් අපේ කැම්පස් එකේ vacation සෙට් උනා ඊට පස්සෙ ආයිත් පටන් ගද්දි මට හෝල්ට් එකේදී ආයෙත් හම්බුනේ නෑ. හරිම අවුල් ඉතින්. දැං මං ට්රේන් එකේ යනව.දවසක් මං දැක්ක එයා යනව.දවස් දෙකක්ම ඒ ට්රේන් එකේ ගියා.එයා මාව දැක්කෙ නෑ.love ඔස්තාර්ලගෙන් හොද උපදෙසක් පතමි.