Kellek samaga kathawata enter weema

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    :dull:එ මල්ලි ඉතින් මගෙන් ඇහුවා.මම දන්න දෙ කිවුවා ඉතින්...පව් නෙ...එයාත් ආස ඇතිනෙ ලිදට පනින්න...

    හම්මෝ ඒක සාරාහ්:lol::lol:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම නම් මේවා කරලා නෑ. මන් කවදාවත් love වලින් නම් කෙල්ලො හොයන්නෑ. මන් හොයන්නේ proposal එකකින්ම තමයි. ඒත් ඔයාගේ ගැටළුවට උත්තරයක් දෙන්නම්. මේ උත්තරේ දෙන්නේ අපේ අය කරන ඒව දන්න නිසා.

    අපේ අය හිතනවා කෙල්ලෝ කියන්නේ අමුතු සත්තු ජාතියක් කියලා. ගෑනු පිරිමි කථාවක් නෑ මිනිස්සු ඔක්කෝම එකයි. හැමෝටම හැගීම් දැනීම් තියනවා.

    ඔයා මුලින්ම සාමන්‍ය වැදගත් විදිහට හිනා වෙන්න. එහෙම දවසක් දෙකක් කරන්න. ඒයා රවනවා හරි නොරුස්සනවා හරිනම් වැඩේ නවත්තන්න. මොකද අපි දන්නෑ එයාට වෙන කෙනෙක් ඉන්නවාද නැත්නම් ඔයාට අකමැතිද කියලා. හැබැයි ඔයා 70 දශකයේ බොලඳ පෙම්වතා වාගේ සියදිවි නාසාගන්නවත් වැඩ නවත්වන්නවත් එපා. මොකද ඒයා විතරක් නෙවෙයි හොද කෙල්ලෝ ඉන්නේ.

    පස්සේ දවසෙ good morning කියන්න. එයා සමහරවිට
    good morning නොකියා හිනා වෙයි. එහෙමත් දවස් දෙක තුනක් කරන්න. දැන් එයා දන්නවා ඔයා මොකටද එන්න හදන්නෙ කියලා. හැබැයි එයාට තියන ප්‍රශ්ණෙ තමයි ඔයා කවුද කියන එක. ඊට පස්සේ ඔයා කෙලින්ම ගිහින් අහන්න මගේ හිතේ ඔයා ගැන අදහසක් තියනවා. ඔයා කැමතිනම් මාගේ විස්තර දෙන්න පුළුවන් කියන්න.

    හැමතිස්සෙම තමන් අවංක වෙන්න. කෙලින් කථාකරන්න. ඇඹරෙන්නවත් ලැජ්ජ වෙන්නවත් එපා.
    කෙලින් කතාකරන අවංක කොල්ලන්ට තමයි ගොඩක් ඔයා කියන විදිහෙ කෙල්ලෝ කැමති. මොකද කොල්ලෙක් කෙල්කෙක්ගෙන් කැමැත්ත අහනවා කියන්නේ මහ අමුතු සිදුවීමක්වත් වැරැද්දක් වත් නෙවෙයි.

    මේවීදිහට ඇහුවහම එයාගේ ප්‍රතිචාරය බලන්න ඕන. එයා සමහර විට කැමතියි කියන එකක් නෑ. හිනා වෙන්න පුළුවන්. ඒත් කමක්නෑ. ඊට පස්සේ දවසක ඔයාගේ E-mail එකක් දෙන්න. හැබැයි රාජකාරි මට්ටමේ එකක් නෙවෙයි.

    E-mail එක තමයි හොදම Phone number, Facebook ඒවා ඕන කෙනෙක් මුලින්ම දන්නෙ නැති අයත් එක්ක බෙදාගන්න කැමතිනෑ.

    ඊට පස්සේ ඉතින් සාමන්‍යයි.:)



    Balamu try ekak dala
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උදේට හැමදාම දකින කෙනෙක්නන් හිනාවෙලා කතාකරන්න හේතුවක් ඕනද බන් මේ ලෝකේ ඕන මනුස්සයෙක්ට.

    ඉස්සෙල්ලම මනුස්සපාටට කෙල බේරන්නේ නැතුව දවසක් දෙකක් හිනා වෙන්න දැකල පුරැදු කෙනෙක් නිසා.

    ඊට පස්සේ යාලුවෙක් එක්ක කතා කරනව වගේ කතා කරපන්. උඹට යාලුවෙක් එක්ක කතා කරන්න ඕන වෙලාවට එළකිරියේ post කරල අහන්නේ නැනේ කොහොමද කතාවට enter වෙන්නේ කියල. ඒ වගේ.

    මටනන් ඕන කෙල්ලෙක් එක්ක කතා කරන්න පුලුවන් ගේමක් නැතුව ඔය විදිහට හිනාවෙලා. :P:P හැබැයි කෙල්ල weird psychopath කෙනෙක්නන් කොල්ලෝ දිහා අමුතු විදිහට බලන nothing works. Time to move on එහෙනන්...
     
    Last edited:

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ළඟින් යන ගමන් පෑන්ටියෙ දාරෙ අතගාන් පලයන්. මම කරල තියෙන නිසා කියන්නෙ. :yes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචංලා මේ ත්‍රෙඩ් එක දාලා දවස් කීපයකින් අපේ කැම්පස් එකේ vacation සෙට් උනා ඊට පස්සෙ ආයිත් පටන් ගද්දි මට හෝල්ට් එකේදී ආයෙත් හම්බුනේ නෑ. හරිම අවුල් ඉතින්. දැං මං ට්‍රේන් එකේ යනව.දවසක් මං දැක්ක එයා යනව.දවස් දෙකක්ම ඒ ට්‍රේන් එකේ ගියා.එයා මාව දැක්කෙ නෑ.love ඔස්තාර්ලගෙන් හොද උපදෙසක් පතමි.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,636
    2,334
    113
    :love:mulinma kiyanne baduwak talk karanna nemei yanne.me kella godak wadagath kellek.hena professional look ekak thiyenne.badu talk karana idiyata talk karanna baa.meya mage wayasema kellek habai dan job ekak karanawa.mama thama job ekak karanne naa.bus halt ekedi wage thamai mam dakinne.mama thama campus yanne.a hinda mata nikm katha karannath mokakda wage.mokada mata thama harihaman thathwayak nathi nisa(job ekak nane)kohomada meyath ekka kathawata enter wenne.adoo sirawata love karanna bn.mata dan pissu wage bn me kellawa dakkama.eki saree adan job ekata yanne bank ekakada koheda.harima cham patai.lassanai.makeup anam maman boru sobana naaa.mata kiyala deepallako kohomada katha karanne kiyala.

    :D

    mona campus ekeda inne? same age ekenm name eka dannawa athi neda? Hi xxx neda kalekin dakke dn mkada karanne work karanne koheda dawas kipayak dakka name eka mathak une ada hamadama train ekeda yanne blah blah dawas kipayk giyama 4n number eka illaganna
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    :D

    mona campus ekeda inne? same age ekenm name eka dannawa athi neda? Hi xxx neda kalekin dakke dn mkada karanne work karanne koheda dawas kipayak dakka name eka mathak une ada hamadama train ekeda yanne blah blah dawas kipayk giyama 4n number eka illaganna

    Ow balamu.hi kalekin kiyanna baa bn.ekith ekka katha karala nane kalin
     

    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    මචංලා මේ ත්‍රෙඩ් එක දාලා දවස් කීපයකින් අපේ කැම්පස් එකේ vacation සෙට් උනා ඊට පස්සෙ ආයිත් පටන් ගද්දි මට හෝල්ට් එකේදී ආයෙත් හම්බුනේ නෑ. හරිම අවුල් ඉතින්. දැං මං ට්‍රේන් එකේ යනව.දවසක් මං දැක්ක එයා යනව.දවස් දෙකක්ම ඒ ට්‍රේන් එකේ ගියා.එයා මාව දැක්කෙ නෑ.love ඔස්තාර්ලගෙන් හොද උපදෙසක් පතමි.

    ඒකි ට්‍රේන් එකේ යන පෙට්ටිය නෝට් කරපන්. ගොඩක් වෙලේට ඔය කෝච්චියෙ ගැන්සි බැහැලා යන්නෙ. අන්න ඒ සෙට් එකට සෙට් වෙයන්. ඊට පස්සෙ ඉතින් උඹෙ හැකියාව.

    හැබැයි කෙල්ලට කොල්ලෙක් ඇති. එහෙම ඉන්නව නම් යාලුවෙන්න ලේසියි කඩලා. උඹ මොන කැම්පස්ද?
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    paw yako mu, ado uba line eke kara gena yaman, ubala dan podi ewwo nemei ne,

    poddak hina wenna kata konakin hari hina wenna balapan, iseelema dath 32 eka wirithala ehema hina wenna epa, ube kammul diha (hitha gena) ena widihata hina weyan..

    kisim awlak na

    ubata kara ganna puluwan,

    mama dakina ekama case eka dakinne, ubata job ekak nathi eka witharai,

    habai uba kiyana kathawa anuwa, ekita samya pawlak wage (middle class)

    ubalata nan salli thiyenava hadai, ehemai kiyala kello nawenne na, (eki lassana nan).

    eki dannawan ube issara scholle parana hutappara, love eka danmama ewarai kiyala hitha gainin.

    uba thiyenne oni, eki pitipassahen yana, ekita mokak hari karadarayak wada karna thana ,m bus eke , oya kohe giyath ubata meter wela news eka enna oni......kohen hari,

    hena gemen ubata inna wenava maasayak withraaaaa.....


    passe himitia enter weyan speech ekata


    visalbro - aa xxxx,good morning
    xxxx- aaa visalbro!!!
    visalbro-ithin xxxx kohomada , man dakka office ekakta ehema yanava.....
    xxxx-ow visalbro, gedara idala baane,...
    visalbro-eka nan atha xxxx, maath me hoayana gaman inne, hariyana ekak thaama hamba une nane....
    xxxx- hmmmmm
    visalbro-xxxx me laga paathada wada karanne??...

    dan mcn meka thama turning point eka......eki office eka gana wisthara kiwwoth, kelinma ethanta palayan, sadda wahala, ahuwoth kiyapan , me laga paatha wada wagayakata yanava kiyala.....

    eka hinda line eke idapan..................

    eeta passe podi line ekai dekai, dawas 6 hariyatama yana welawatai ena welawatai set unan wade goda,

    kelinma ahapan, sunday wage nimadu paadu welawaka.......

    ahanna supirima welawal....

    1. eki gedara idan wadata yaddi (bus eka athule nan ahanna epa mage deyyo)
    2. eki bus eken bahala gedara eddi.(wada arila)
    3. eki sunday nathan saturday panthi yanwanan,, eda ude (ammo eka nan supiri)

    Rules to Follow!
    1. ekak uba goda yanava pennanna oni
    2. ubata wena kello na, uba eka hinda pubg ara payyawal me reddawal walata abbahi wela na.................
    3. uba clean full handsome inna oni,
    4. bada thiyenawaanan dannama gym ekata pala!!!. keeyak giyath kamak na fit eke idapiya!!!

    ubata jayen jaya...

    thawa monaha hari oni nan PM waren