Allion 260 ද Prius ද

මොකද්ද හොද?

  • Allion 260 ගනිං

    Votes: 76 88.4%
  • Prius ගනිං

    Votes: 10 11.6%

  • Total voters
    86

CARMN

Member
Jan 25, 2019
105
8
0
මේ වාහන දෙකෙන් මොකද්ද හොද
Allion 260 එකකට වඩා අව්රුද්ද අලුත් Prius එකක් ඒ ගානට ගන්න පුලුවන්. හැබැයි මේ දෙකෙන් මොකද්ද තෝරගන්නෙ කියලා හිතාගන්න බෑ.

1) පෙනුම මොකේද හොද?
2) සැප පහසුව මොකේද හොද?
3) පිකප් මොකේද හොද?
4) resale value එක මොකේද හොද?
5) නඩත්තු වියදම අඩු මොකේද?
6) සමාජ පිලිගැනීම මොකේද හොද?
 
  • Like
Reactions: WhyNot1

agent139

Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Prius ekak mage kalin thibba ban...eka wikunanda giyama patta waathayak ban...market eka ambaanaka wenas wenawa nithara...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,426
    7,148
    113
    Allion 260 ගනිං
    මම දන්න විදිහට

    1) පෙනුම මොකේද හොද? Allion
    2) සැප පහසුව මොකේද හොද? දෙකම එක වගේ
    3) පිකප් මොකේද හොද? Prius වෙන්ඩ ඇති 1800 cc එන්ජිම නේ.
    4) resale value එක මොකේද හොද? Allion
    5) නඩත්තු වියදම අඩු මොකේද? Allion
    6) සමාජ පිලිගැනීම මොකේද හොද? Allion
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    1) පෙනුම මොකේද හොද? Depends. for me, Allion
    2) සැප පහසුව මොකේද හොද? Allion
    3) පිකප් මොකේද හොද? Prius
    4) resale value එක මොකේද හොද? aniwa Allion
    5) නඩත්තු වියදම අඩු මොකේද? Allion
    6) සමාජ පිලිගැනීම මොකේද හොද? Dekama eka wage dan. Dekema aluth models tyena nisa loku wenasak na.
     

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    thanks
    Prius ekak mage kalin thibba ban...eka wikunanda giyama patta waathayak ban...market eka ambaanaka wenas wenawa nithara...
    thanks bun
    බම්පි

    Allion 260 ගනිං
    මම දන්න විදිහට

    1) පෙනුම මොකේද හොද? Allion
    2) සැප පහසුව මොකේද හොද? දෙකම එක වගේ
    3) පිකප් මොකේද හොද? Prius වෙන්ඩ ඇති 1800 cc එන්ජිම නේ.
    4) resale value එක මොකේද හොද? Allion
    5) නඩත්තු වියදම අඩු මොකේද? Allion
    6) සමාජ පිලිගැනීම මොකේද හොද? Allion
    thanks bun

    allion hodai hoda ekak hoyana eka thama wade.
    ඇයි ඒ. ඒ කියන්නේ ප්‍රියස් එකක් හොයාගන්න එක ලේසිද?
    1) පෙනුම මොකේද හොද? Depends. for me, Allion
    2) සැප පහසුව මොකේද හොද? Allion
    3) පිකප් මොකේද හොද? Prius
    4) resale value එක මොකේද හොද? aniwa Allion
    5) නඩත්තු වියදම අඩු මොකේද? Allion
    6) සමාජ පිලිගැනීම මොකේද හොද? Dekama eka wage dan. Dekema aluth models tyena nisa loku wenasak na.

    thanks :)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    1) පෙනුම මොකේද හොද? Allion
    2) සැප පහසුව මොකේද හොද? Allion
    3) පිකප් මොකේද හොද? Allion A18
    4) resale value එක මොකේද හොද? Allion
    5) නඩත්තු වියදම අඩු මොකේද? Allion
    6) සමාජ පිලිගැනීම මොකේද හොද? Allion

    Performance - Prius
    Power 90kW (121 bhp)
    Torque 142 Nm

    Performance - Allion A18
    Power 101kW (136 bhp)
    Torque 175 Nm

    Performance - Allion A15
    Power 82kW (110 bhp)
    Torque 140 Nm
     
    Last edited:

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    1) පෙනුම මොකේද හොද? Allion
    2) සැප පහසුව මොකේද හොද? Allion
    3) පිකප් මොකේද හොද? Allion A18
    4) resale value එක මොකේද හොද? Allion
    5) නඩත්තු වියදම අඩු මොකේද? Allion
    6) සමාජ පිලිගැනීම මොකේද හොද? Allion

    Performance - Prius
    Power 90kW (121 bhp)
    Torque 142 Nm

    Performance - Allion A18
    Power 101kW (136 bhp)
    Torque 175 Nm

    Performance - Allion A15
    Power 82kW (110 bhp)
    Torque 140 Nm

    Allion A18 මාර powerful නේ :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,651
    2
    54,235
    113
    මේ වාහන දෙකෙන් මොකද්ද හොද
    Allion 260 එකකට වඩා අව්රුද්ද අලුත් Prius එකක් ඒ ගානට ගන්න පුලුවන්. හැබැයි මේ දෙකෙන් මොකද්ද තෝරගන්නෙ කියලා හිතාගන්න බෑ.

    1) පෙනුම මොකේද හොද?
    2) සැප පහසුව මොකේද හොද?
    3) පිකප් මොකේද හොද?
    4) resale value එක මොකේද හොද?
    5) නඩත්තු වියදම අඩු මොකේද?
    6) සමාජ පිලිගැනීම මොකේද හොද?


    1) Allion
    2) Allion
    3) No clear difference
    4) Allion
    5) Allion
    6) Both
     

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    A18 gannawanam 2010 indan uda ekak ganna. aluth valvematic engimak enne. eka thel karanawa A15 eka tharanma. city eke tikak aduwen karai habay.

    A15 එකත් පිකප් ඇති කියලා හිතනවා බං. ට්‍රයල් ගිය එක මාර පිකප්. එච්චර ලොකු කාර් එකට 1500 එන්ජින් එකෙන් එච්චර පිකප් එකක් තියෙයි කියලා මම කලින් හිතුවෙ නෑ.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    A15 එකත් පිකප් ඇති කියලා හිතනවා බං. ට්‍රයල් ගිය එක මාර පිකප්. එච්චර ලොකු කාර් එකට 1500 එන්ජින් එකෙන් එච්චර පිකප් එකක් තියෙයි කියලා මම කලින් හිතුවෙ නෑ.


    ae machan CVT gear box eka engine ekath ekka caliberate karala thiyene widiya . engine eke low down torque ekath hondhai. ae hinda langa langa hondhata pickup wenewa. 1.5 unata eeta wada loku engimak thiyenewa kiyala hithenne. normal driving walata hondhatama athi. A18 eka open flat road, kandu wage than wala A15 ekata wada fast.
     
    Last edited: