Insight ekak ganna machan eka look eka thiyanwa, fuel nam prius eka tharam karanne na
![]()
Definitely PRIUS macahn!!
Allion eka JAPAN wala patta adui bn prius ekata wada.
ithin uba poddak hithapan Manufacture country eke price wadi wenne hodama /option wadi car eka wenna one.
Lankawe nam anith paththa... LoL!!
kiyala wadak na ape rate car market eka.
anith de Prius ekath onema velavaka sell karanna puluwan car ekak.
eka gana baya wenna epa.
..................................................
Atta katawa machan. ekama tamai mama me thread eka start kare. mata danaganna ona ai allion mechara ganan. ai ekata mechara demand
![]()
Definitely PRIUS macahn!!
Allion eka JAPAN wala patta adui bn prius ekata wada.
ithin uba poddak hithapan Manufacture country eke price wadi wenne hodama /option wadi car eka wenna one.
Lankawe nam anith paththa... LoL!!
kiyala wadak na ape rate car market eka.
anith de Prius ekath onema velavaka sell karanna puluwan car ekak.
eka gana baya wenna epa.
..................................................
anith hema dema gathoth car interior,comfort eka athin allion eka hodai
anith eka prius eka interior quality eka ehara hoda ne
fuel gena balala gannawa num ithin aniwa prius eka thamai.beri welawath allion eka hybrid ekak awoth civic eka wage waniwarayen prius ekata wada price wedi wenawa japan walath
[B]prius eka japan wala price wadi hoda nisa nemai eka hydride ekak nisa,thawa options tikak wedi pura thiyenawaanith hema dema gathoth car interior,comfort eka athin allion eka hodai
anith eka prius eka interior quality eka ehara hoda ne
fuel gena balala gannawa num ithin aniwa prius eka thamai.beri welawath allion eka hybrid ekak awoth civic eka wage waniwarayen prius ekata wada price wedi wenawa japan walath
[/B]

පට්ටම ගනන්...
හේතුව පාර්ට් මිල හා වෙලඳ පොල තුල අඩු වීම...ඒ අතින් නම් Prius ගන්න කලින් හිතන්න වෙනවා....
( උබල දන්නවද Prius ලන්කාවෙ ගනන් අඩු උනාට වාහනේ හදන රටේ ජපානෙ පට්ටම ගනන් අනිත් වාහනත් එක්ක බලනකොට Prius...)
නැවක් යනවා වගේ පාරෙ..
Allion එකෙ නම් ඉතින් හැම තැනම....මාලු මුදලාලිලත් පාවිච්චි කරන්නෙ Allion තමා ගොඩක්.... 

Prius තමා මචන් වාහනෙ මගෙ නම් favorite....හැම දේම බලහන්....උබ ඉන්න පැත්තෙ ඉඳලා... Prius එක ගොඩාක් පාතයි ඒත් එක්ක බලනකොට එලිඔන් එක උසයි...පාර්ක් කරන තැන\ යන තැන් අනුව ගනින්...
අනික තමා ෆුවල්....දන්නවනෙ ප්‍රයස් තමා ඉතින් එතනිනුත් දිනන්නෙ...එත් දන්නවනෙ ප්‍රියස් වල පාර්ට්ස් කොහොමද කියලා...ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස්, එකක් හරි අව්ල් ගියොත් Company ම තමා ඉතින්...
අනික ලංකාවෙ Hybrid vehicles ගනන් අඩු උනාට ඉන්සුවරන් දාන්න ගියාම තමා කෙල වෙන්නෙ...පට්ටම ගනන්...
හේතුව පාර්ට් මිල හා වෙලඳ පොල තුල අඩු වීම...ඒ අතින් නම් Prius ගන්න කලින් හිතන්න වෙනවා....
( උබල දන්නවද Prius ලන්කාවෙ ගනන් අඩු උනාට වාහනේ හදන රටේ ජපානෙ පට්ටම ගනන් අනිත් වාහනත් එක්ක බලනකොට Prius...)
හැබැයි පට්ට ලුක්...නැවක් යනවා වගේ පාරෙ..
ලගින් ගියත් කනට ඇහෙන් නෑ....Allion එකෙ නම් ඉතින් හැම තැනම....මාලු මුදලාලිලත් පාවිච්චි කරන්නෙ Allion තමා ගොඩක්....
![]()
තීරනය උබ අතේ....
මොකද සල්ලි තියෙන්නෙ ඔයාට වාහනේ පදින්නෙත් අරන් ඔයාමනෙ.....
අපි පොඩි අදහසක් දුන්න විතරයි![]()

Prius එත් දන්නවනෙ ප්‍රියස් වල පාර්ට්ස් කොහොමද කියලා...ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස්, එකක් හරි අව්ල් ගියොත් Company ම තමා ඉතින්...
අනික ලංකාවෙ Hybrid vehicles ගනන් අඩු උනාට ඉන්සුවරන් දාන්න ගියාම තමා කෙල වෙන්නෙ...පට්ටම ගනන්...
හේතුව පාර්ට් මිල හා වෙලඳ පොල තුල අඩු වීම.