vs
මේ කාර් දෙකෙන් ගෙවන ගානට වැඩියෙන්ම වටින්නෙ මොකද්ද?
මම වාහන Expert කෙනෙක් නෙම් එත් මට තේරෙන විදියට Prius එකේ Advantages:
Lots of options: auto park, lane assist, auto break, headlight washers etc etc
Fuel economy
Allion එකේ Advantages:
Good interior?
Resell value
කැඩුනොත් හදන්න ලෙසි?
අර වගේ Options මේකෙත් තියනවද?
මේ කාර් දෙකෙන් ගෙවන ගානට වැඩියෙන්ම වටින්නෙ මොකද්ද?


