Allion 260 ද Prius ද

මොකද්ද හොද?

  • Allion 260 ගනිං

    Votes: 76 88.4%
  • Prius ගනිං

    Votes: 10 11.6%

  • Total voters
    86

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    additives walin loku wenesak wenewa wage. habay man eka parai gahuwe nikan balanna. dan digatama ganne 92.

    Friction reduce karanna daana additives walata echchr danena wenasak thyei kyla hithanna amarui neh
     

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    92 gahala na, but 95 nathiwechcha welawaka 90 gahuwalta awlk na kiyala thiyenawa owners manual eke, engine performance adu wenawalu eth

    92 ට කාබන් බැදෙනවා වැඩී වගේ මොකක් හරි තිවනවද?
    මගේ පරණ කාර් එකේ එක සැරයක් දුම් සහතිකේ ෆේල් උනා. ඒ පාර නම් සයිලන්සර් එක හෝදගන ගියාට පස්සේ පාස් උනා. ඊට පස්සේ බාස් කිව්වා දුම් සහතිකේට යන්න කලින් සතියක් විතර 95 දාලා දුවන්න කියලා. මම ඊළග වතාවේ එහෙම කරා දුම් සහතිකය හොදටම පාස්.