Allion 260 ද Prius ද

මොකද්ද හොද?

  • Allion 260 ගනිං

    Votes: 76 88.4%
  • Prius ගනිං

    Votes: 10 11.6%

  • Total voters
    86

CARMN

Member
Jan 25, 2019
105
8
0
Allion witharak baluwoth Pearl white : Black athi 1:1 wage.

But pare duwana vehicles hama ekakma baluwama pearl white or mokakhari white shade ekak thiyena vehicles wadiyi black walata wada :yes:

:yes: ඔව් බං ඒක ඇත්ත හැම තැනම සුදු පාට වාහන වැඩී
 

Emios

Well-known member
  • Dec 10, 2009
    74,632
    66,889
    113
    තාම සෙට් උනේ නෑ බං. හිමින් හොයනවා. තව සල්ලි ටිකක් හොයා ගන්නත් ඕනේ.

    kotchara hoda unath toyota lanka dala check karala ganna
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,889
    113
    Green hariyanne Lamborghini walatai Dodge Viper walatai thama :D

    Normal passenger cars walata hariyanne White, Silver, Grey, Black, Red wage colors

    green ekath kethak ne amuthu look ekak tiyenaw


    5794.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,771
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Black thamai onema car ekakata lassana.

    Pearl White wax karala wath goda ganna ba :lol:

    බ්ලැක් ගන්නවා අදුය් බන් මිනිස්සු මාකට් නැහැ නේ, රෑට එහෙම විසිබල් අඩුය් කියනවා,
    සුදු හොදය් ඒසී වලට එහෙම , රසේන්ට

    මම නම් ආස අලියොන් වය්න් රෙඩ් තමය්....
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,889
    113
    බ්ලැක් ගන්නවා අදුය් බන් මිනිස්සු මාකට් නැහැ නේ, රෑට එහෙම විසිබල් අඩුය් කියනවා,
    සුදු හොදය් ඒසී වලට එහෙම , රසේන්ට

    මම නම් ආස අලියොන් වය්න් රෙඩ් තමය්....

    wine red awe 240 ekatai 260 2010 passe ewataine ban.260 2007-2009 model e color eka ne